GTR nam karala thibba man dekka ssube ss dapan
![]()



ඊට පස්සෙ ප්රශ්න අහපං..


Congratzzzzzzz Mike!Transformers Rise of the Dark Spark Finished!
Too easy too short!![]()
![]()
Final fight 1ka thiyenne Optimus Prime gen neda bro
SR 4 1ka play kalaඋඹලා Saints Row IV එක ප්ලේ කරලා තියෙනවද..? පට්ට ආතල් බොලව්..
හෙළුවෙනුත් යන්න පුළුවන් ඕන නම්..
habai mamanam asa SR3 1kata
[/CENTER]



වොරන්ටි දීලා නෑ කොම්පැණියෙන්.. ඉතිං බං කොහේ හදන්නද.. මුල සිට අග දක්වාම බෝඩ් එක පිච්චිලා.. වෙන එකක් හොයාගන්න ඕන ඉතිං පැනල් එක ගියපු හරි.. අපරාදෙ ටීවී එක.. මාස එකහමාරයිලු අරන්..
SR 4 1ka play kalahabai mamanam asa SR3 1kata
ඒකත් ටිකක් විතර හොඳයි..
Hannah Montana,Velvet Assassin,Tangled The Video Game & Barbie Diaries High School Mystery hodai bro!කෙල්ලෙක්ට හරියන ගේම්ස් ටිකක් කියපංකො..
ලැපක් තියෙන්නෙ.. හැබැයි ගේම්ස් වැඩ ඕන එකක්..
VGA එක කොලිටියි..![]()
Valiant Hearts:The Great War

[/CENTER]
මචෝ මේ ගේම ලොකු එකක්ද..? සයිස් එක කොහොමද ගේම් එකේ..?
ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව වගේ නේද..?

Hannah Montana,Velvet Assassin,Tangled The Video Game & Barbie Diaries High School Mystery hodai bro!

repack eka 600mb wage thiyenne![]()

Mokada kiyanne machan bothal patthara aiya kenekuta deela damuda
බලපං හතර වටේ එවුන්ගෙ ටීවීයි, මොනිටරුයි, අරවයි මේවයි හැම මගුලම අපේ ගෙදර ගෙනත් දාලා.. ඔය සති දෙක තුනට එකතුවෙච්ච ටික.. හදන්න වෙලාවක් නෑ බං.. මට මේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න විදියක් නැතුව ඉන්නෙ.. කොහේ කරන්නද ඕවා.. අර සැම්සුන්ග් ටීවී එකේ බෝඩ් එකට වතුර ගිහින්.. පොඩි එකා වතුර දාලා ටීවී එකට..වොරන්ටි දීලා නෑ කොම්පැණියෙන්.. ඉතිං බං කොහේ හදන්නද.. මුල සිට අග දක්වාම බෝඩ් එක පිච්චිලා.. වෙන එකක් හොයාගන්න ඕන ඉතිං පැනල් එක ගියපු හරි.. අපරාදෙ ටීවී එක.. මාස එකහමාරයිලු අරන්..

ath ithin mona karannada bro pichchila nam
Fusion nam thama play kale naha machanSaints Row IV එක විතරයි මචං ප්ලේ කරලා තියෙන්නෙ.. ඒකත් පොඩ්ඩයි ප්ලේ කලේ.. මේ ටිකේ පොඩ්ඩක් බිසී.. තුනෙයි, හතරෙයි ග්රැෆික්ස් එහෙම කොලිටියට තියෙනවද..? Trials Fusion ප්ලේ කලා නේද උඹ..ඒකත් ටිකක් විතර හොඳයි..
![]()

4th 1ka iwara kalata mata poddak set une natthe 1ke ara aliens lage sambandayak thiyana nisa
anith athin balanakotanam kisi awlak naha
Habai Saints Row 3 thamai magenam favourite 1ka
pattama fun 1kak gattha 1kennam
okkoma mas karala ?මොකද හිතෙන්නෙ.. ආඩම්බරයි නේ...