පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    okay.gif


    Paypal eke add card walata details hariyata fill karala submit karanna. dawas 2-3 bank ekata call karala, add karapu date eka kiyala, expuse code eka illa ganna. 4 digit code ekak. eeta passe eeka paypal eke type karala verify karanna.

    thanku machn. :):)
    onna ubata 8kin eriya :love:
     
    • Like
    Reactions: ruchira55

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    lankawe widiyata hadapu PAYPAL ekakin payza wage ewata salli yawanna berida. PAYZA walin lankawata salliganna puluwan nisa. paypaPAYPAL salli apita ganna puluwan neda
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    lankawe widiyata hadapu PAYPAL ekakin payza wage ewata salli yawanna berida. PAYZA walin lankawata salliganna puluwan nisa. paypaPAYPAL salli apita ganna puluwan neda

    බැ පේපැල් වලින් පේසා වලට මුදල් යැවීමේ හැකියාවක් නැ නමුත් මුදල් හුවමාරු කිරීම සදහා තිබෙන සේවා බාවිතා කර යම් මුදලක් ගෙවා එසේ කිරීමේ හැකියාවක් තියනවා එත් එක මම අනුමත කරන් නැ :)
     

    nishantha9

    Junior member
  • Mar 9, 2011
    56
    24
    8
    Machan mata thiyenne SL paypal account 1k. Eka dan wena country ekakata maru karanna berida. Puluwannam steps tika denna puluwanda..?
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන් ලා..
    අපේ paypal acoount එක ලංකාවේ එකක්ද නැත්තම් මැලේසියන් එකක්ද කියල බලාගන්න විදියක් නැතිද?
    මට හදද්දී දාපු රට මතක නැහැනේ..
    කියපල්ලකෝ දන්නා එකෙක්..
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මචන් ලා..
    අපේ paypal acoount එක ලංකාවේ එකක්ද නැත්තම් මැලේසියන් එකක්ද කියල බලාගන්න විදියක් නැතිද?
    මට හදද්දී දාපු රට මතක නැහැනේ..
    කියපල්ලකෝ දන්නා එකෙක්..

    ලංකාවේ ඒවාට සල්ලි ගන්න බැ බන් මැලේ ඒවාට පුළුවන් උබේ Acc එකට සල්ලි ගන්න පුලුවන්නම් එක මැලේ :yes:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ලංකාවේ ඒවාට සල්ලි ගන්න බැ බන් මැලේ ඒවාට පුළුවන් උබේ Acc එකට සල්ලි ගන්න පුලුවන්නම් එක මැලේ :yes:

    ගන්න පුලුවන්ද කියල බලන්න සල්ලි දැම්මොත් ඒවා වෙන එකකට ඒවා ගන්න බැහැද?
     

    Shanika90

    Junior member
  • May 20, 2009
    160
    2
    18
    UNKNOWN
    මචන්ලා මට දැනගන්න ඕන තාම අව්ලක් නැතුව HNB debit card එකක් හරහා මැලේසියන් පේපැල් එකකින් withdraw කරන්න පුලුවන්ද?
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ගන්න පුලුවන්ද කියල බලන්න සල්ලි දැම්මොත් ඒවා වෙන එකකට ඒවා ගන්න බැහැද?

    ගන්න පුලුවන්ද කියලා බලන්නවත් සල්ලි ලංකාවේ පේපැල් වලට දන්න බැ සහෝ :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මචන්ලා මට දැනගන්න ඕන තාම අව්ලක් නැතුව HNB debit card එකක් හරහා මැලේසියන් පේපැල් එකකින් withdraw කරන්න පුලුවන්ද?

    KYC පෝරම් එක පුරවලා දීලා තියනවනම් අවුලක් නැ
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    machan payoneer annual fee $29.95$ first time cash danakota kapagannawada.
    me July ne.ethkota next year ekata annual fee kapanne July walada January walada.

    ඔව් මචන් කපාගන්නවා මම දන්න විදියට මාසේ මුල අය වෙන්නේ නැ දාපු දා ඉදන් අවුරුද්දක් දේනවා :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan fiver eken paypal ekata transfer wenna kocchara dawas yanawada?
    Mama dan dawas dekakata kalin fiver eken paypal ekata transfer kala. tama awe na. fiverr eken adu wela penwanneth naa.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    maget oya seen eka tiyenawa bun

    paypal eka malayasia

    card eka sri lanka

    mukut payment kara gana ba oi

    we are sorry unable to bla bla bla kiyala enawa
    :(:(

    පේපැල් එකට මේල් එකක් දාපන් හුගක් දුරට හරිගස්සනවා සමහර වෙලාවට ඉතින් :( වාසනාව තමා