පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් පුලුවන්ස් සහෝ එකේ කිසිම ගැටළුවක් නැ නමුත් ගිණුම වෙරිපයි කරලා තියනවනම් වඩාත් හොදයි නැත්තම් ලිමිට් වෙන්න ඉඩ තියනවා :)

    ela mcn tnxxxxxxxxxa........:)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    kiyala wadak na bn..maath ee kale idan danna unta kyanne oya gobba wada walata yanda epa..oya viyadam karana gaanen hodata beepiya kyla :D
    dan sri lankan ewnta payoneer eken gdak cz wage bn :(

    ඔව් බන් මේ සක්කිලි මුන්ගේ අම්මගේ තාත්තගේ බුදලේ වගේ කුබුරු හන එකටත් කර්ඩ් අරන් දෙන්න ගත්තනේ ලගදීම බඩු පැකට් වෙයි මේ යන විදියට
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔව් බන් මේ සක්කිලි මුන්ගේ අම්මගේ තාත්තගේ බුදලේ වගේ කුබුරු හන එකටත් කර්ඩ් අරන් දෙන්න ගත්තනේ ලගදීම බඩු පැකට් වෙයි මේ යන විදියට

    :yes::yes::yes::yes:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ebay ekata paypal payment ekak karaddi mea error eka enawa cookies clear kara eth hari giye ne help me
    sv00n4.jpg
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ebay ekata paypal payment ekak karaddi mea error eka enawa cookies clear kara eth hari giye ne help me
    sv00n4.jpg

    පේපැල් එකට මේල් එකක් දන්න වෙනවා සහෝ වාසනාවක් තිබුනොත් ගොඩ යයි නැත්තම් ඕක කොලොස් කරලා අලුතෙන් එකක් හදන්න වෙයි :yes:

    ගොඩ වෙදකමක් විදියට කර්ඩ් එක රිමෝ කරලා ආයේ ඇඩ් කරලා බලන්න සමහර අයට එක හරි ගියා මේ තෙඩ් එකේ මුල් පිටු බලන්න සහෝ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    lankawe paypl ekata salli gennawanna barida mcn? [wena site ekakin]

    ow ban matath danaganna one fiverr eken paypal ekata salli ganna barida kiyala..

    ලංකාවේ පේපැල් වලට සල්ලි ලබා ගැනීමේ පහසුකම තම දීලා නැ සහෝ ෆිවර් මගින් සල්ලි ලබා ගන්න payoneer සේවාව බාවිතා කරන්න පුළුවන් :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලංකාවේ පේපැල් වලට සල්ලි ලබා ගැනීමේ පහසුකම තම දීලා නැ සහෝ ෆිවර් මගින් සල්ලි ලබා ගන්න payoneer සේවාව බාවිතා කරන්න පුළුවන් :)

    tnxxxxxa mcn. mama malay ekak hadalath awulak wei kiyala close kala. lankawe ekata salli gennuwanam vanish thama ban.[mokak karannada hithaganna ba ban. lankawe nisane neda? lankawata paypl denawa denawa kiyanawa. thama nane mcn.]
     
    Last edited:

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Machan, mage malaysian, paypal ekak tiyenne. Dan mama tawa paypal ekak sri lankan widiyata hadanna inne. eka ebay walata link karanna beluwe. ebay eken lebena salli, mage sri lankan paypal ekata awata passe, mata berida, eee salli, mage malasian paypal ekata yawanna.(send option walin). paypal account 2kema tiyenne ekama nama.(mage nama danna wenne, com bank card eken malaysian eka virify karala tiyenne, sri lankan paypal eka hnb eken virify karanna inne.)

    Malaysian paypal ekata mage naminma tiyena sri lankan paypal ekakin salli send unama unta mattu wenawada?
    neththao ganna widiyak tiyenawada?
     
    ශ්‍රීලන්කන් Acc වලට Ebay මගින් මුදල් ගන්න හැකියාවක් නැ සහෝ :)
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    අලුතින් paypal හදල වෙරිෆයි කරනකොට "The Card Verification System used by PayPal is currently unavailable. Please try to add your card at a later time. We apologize for this inconvenience." කියනව. කොහොමද වෙරිෆයි කරන්නෙ. malaysian විදියට හදල තියෙන්නෙ. කාර්ඩ් 1 වෙරිෆ්යි කරන්න ගියම තමයි ඔහොම වෙන්නෙ.:confused:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පේපැල් එකට මේල් එකක් දන්න වෙනවා සහෝ වාසනාවක් තිබුනොත් ගොඩ යයි නැත්තම් ඕක කොලොස් කරලා අලුතෙන් එකක් හදන්න වෙයි :yes:

    ගොඩ වෙදකමක් විදියට කර්ඩ් එක රිමෝ කරලා ආයේ ඇඩ් කරලා බලන්න සමහර අයට එක හරි ගියා මේ තෙඩ් එකේ මුල් පිටු බලන්න සහෝ
    machan account eke 6$ thiyanawa account eka close karanta kalin eka ganne kohomada:sorry:
     
    SoMMi_BoY

    Junior member
  • Oct 5, 2013
    98
    7
    18
    Sri Lanka
    එහෙනම් කියමුකෝ

    මචං දැන් E-CART එකක් කරන්ඩ අනිවා පේ පැල් account එකක් ඕනිද!!!!!!!!!!!!!!!!

    :eek::eek::eek::eek::eek::eek: :eek::eek::eek::eek: :eek::eek::eek::eek: :eek::eek::eek: