ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

RÃþHÆL

Member
May 20, 2014
33
1
0
wherever my mind is
හෙනයා;16845570 said:
හරියන්නේ නෑ බන්.. game එක open කරාම මේ විදිහට එනවා...

zxl1k2.jpg

අර optic load haloreach කියලා ගැහුවම මෙහෙම එනවා...

34owje0.jpg

මොන මගුලක් ද යකෝ........... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

මගෙත් ඔහොම උනා කලින්, ඔය එක එක patch install කරලා ගේම් එක කෙලවෙලා තියෙන්නෙ .. ගේම් එක uninstall කරල අලුතෙන් install කරපන්.. uninstall කරද්දි පරණ ෆයිල් ඔක්කොම delete කරන්න වෙයි.(documents-my games-haloce ෆෝල්ඩර් එක) නැත්තන් ගේම් එක install කරපු ගමන් අර පරණ ඔක්කොම load වෙනව.. ඊට පස්සෙ අලුත් පැච් එකයි, HAC2 ඒකයි install කරලා ඔය ටික කරලා බලපන්.. අනිවාර්යෙන්ම හරියනව.
ආ කියන්න අමතක උනා, උබ ෆයිල් delete කරන්න කලින් maps ටික කොහෙට හරි save කර ගනින්. මට ඒක අමතක උනානෙ.අපරාදේ..:(:(
 
Last edited:

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;16845570 said:
    හරියන්නේ නෑ බන්.. game එක open කරාම මේ විදිහට එනවා...

    අර optic load haloreach කියලා ගැහුවම මෙහෙම එනවා...

    මොන මගුලක් ද යකෝ........... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    *Halo optics ayin karanna.
    *Hac2 kiyala file1k nà.
    *thread eke tikak passata gihin balanna mama daapu link wala thiyena update1 daanna.
     
    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    mama nam -davmode daala nà shortcut ekata. But console commands wàda.

    :confused::confused:
    අපේ එහෙම වැඩ කරන්නෙ නැනේ.. :eek:
    dev mode එකෙන් ගියාම multiplayer,lan මුකුත් ප්ලේ කරන්න බෑ.. console එකෙන් dev mode එක off කරත් වැඩක් නෑ.. ආපහු අර කලින් තිබ්බ විදියට extension එක වෙනස් කරන්න ඕන. නැත්තන් මුකුත් කරන්න බෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    මගෙත් ඔහොම උනා කලින්, ඔය එක එක patch install කරලා ගේම් එක කෙලවෙලා තියෙන්නෙ .. ගේම් එක uninstall කරල අලුතෙන් install කරපන්.. uninstall කරද්දි පරණ ෆයිල් ඔක්කොම delete කරන්න වෙයි.(documents-my games-haloce ෆෝල්ඩර් එක) නැත්තන් ගේම් එක install කරපු ගමන් අර පරණ ඔක්කොම load වෙනව.. ඊට පස්සෙ අලුත් පැච් එකයි, HAC2 ඒකයි install කරලා ඔය ටික කරලා බලපන්.. අනිවාර්යෙන්ම හරියනව.
    ආ කියන්න අමතක උනා, උබ ෆයිල් delete කරන්න කලින් maps ටික කොහෙට හරි save කර ගනින්. මට ඒක අමතක උනානෙ.අපරාදේ..:(:(

    පොඩ්ඩක් ඉදපන්.. මම game එක අයින් කළා.. දැන් install කළා.. දැන් දන්න ඕනේ මොනවද කියල තේරෙන්න කියපන්...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    මගෙත් ඔහොම උනා කලින්, ඔය එක එක patch install කරලා ගේම් එක කෙලවෙලා තියෙන්නෙ .. ගේම් එක uninstall කරල අලුතෙන් install කරපන්.. uninstall කරද්දි පරණ ෆයිල් ඔක්කොම delete කරන්න වෙයි.(documents-my games-haloce ෆෝල්ඩර් එක) නැත්තන් ගේම් එක install කරපු ගමන් අර පරණ ඔක්කොම load වෙනව.. ඊට පස්සෙ අලුත් පැච් එකයි, HAC2 ඒකයි install කරලා ඔය ටික කරලා බලපන්.. අනිවාර්යෙන්ම හරියනව.
    ආ කියන්න අමතක උනා, උබ ෆයිල් delete කරන්න කලින් maps ටික කොහෙට හරි save කර ගනින්. මට ඒක අමතක උනානෙ.අපරාදේ..:(:(
    නැත්තම් teamspeak වරෙන්...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    ඔක්කොම කළා.. එතකොට error එකක් ඇවිල්ල desktop එනවා ඔයි.. :angry::angry::angry:
    ඇයි ඔයි මටම මෙහෙම වෙන්නේ... :frown::frown::frown::frown::(:(:(:(:(
     
    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    මේ විදියට type කරන්න විතරයි තියෙන්නෙ...

    2dtdafm.jpg

    මම කලින් කියපු විදියට ඔක්කොම files කොපි කරල, command එකේ ඕක type කරලා enter ගැහුවම මේ විදියට එනවනම් වැඩේ හරි...:yes::yes:

    34y1j06.jpg
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;16845696 said:
    ඔක්කොම කළා.. එතකොට error එකක් ඇවිල්ල desktop එනවා ඔයි.. :angry::angry::angry:
    ඇයි ඔයි මටම මෙහෙම වෙන්නේ... :frown::frown::frown::frown::(:(:(:(:(

    Mama oka daala balala nà :p
    Mokada oka dàmmoth tharu ganna hithan chaarayak nàthuwa maraagena maraagena yanna hitheno ne. Enisa mama oka use karanne nà... :p

    Umba dànata chat1 wath daaganin.
    Console command eke type karapan,
    custom chat 1
    Kiyala.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    Mama oka daala balala nà :p
    Mokada oka dàmmoth tharu ganna hithan chaarayak nàthuwa maraagena maraagena yanna hitheno ne. Enisa mama oka use karanne nà... :p

    Umba dànata chat1 wath daaganin.
    Console command eke type karapan,
    custom chat 1
    Kiyala.

    එකත් එන්නේ නෑ බන්.. command එක ගහල enter එක ඔබපු ගමන් gathering exception data කියල error එකක් වැටිලා game එක close වෙනවා... :(:(:(:(:(:(:(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    හුරේ.... හරි ගියා.... මගුල direct X අලුත් version එකක් දාලා නැතෝ.. එකයි... තැන්කු වේවා මට මේක දාගන්න උදවු කරපු අයට.. C dark & raphael.. :D:D:D:D
     
    Reyon SL

    Member
    May 30, 2014
    85
    3
    0
    ආහ්, තව එකක් කියන්න අමතක උනා.. ඔය මොනවා කරන්නත් කලින් උබල HAC2 install කරලා තියෙන්න ඕන... ඒක කරන්නෙ මෙහෙමයි.

    මුලින්ම පහල තියෙන ලින්ක් එකට ගිහින් download කියල තියෙන ටැබ් එක ක්ලික් කරන්න.. එතකොට ZIP ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙයි..

    http://blog.haloanticheat.com/

    ඒකෙ තියෙන release කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න.
    ඒ ෆෝල්ඩර් එකේ තියෙනව loader.dll කියල ෆයිල් එකක්..ඒක කොපි කරලා පහල තියෙන extension එකට ගිහින් ඔය controls කියන ෆෝල්ඩර් එක ඇතුලෙ paste කරන්න..

    C:\Program Files (x86)\Microsoft Games\Halo Custom Edition\controls

    කට්ටිය ගේම් එක default install කරානම් විතරයි ඔය තියෙන විදියට යන්න ඕන, නැත්තන් උබල ගේම් එක install කරපු තැන බලපන් ඔය ෆෝල්ඩර් එක ඇති. එකට අර .dll කියන ෆයිල් එක copy--> paste කරන්න විතරයි තියෙන්නෙ..

    නිමි.:lol:

    ko link download wenn na
     
    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    ko link download wenn na

    ඔය දීල තියෙන්නෙ යකෝ...:frown: මොකෝ download වෙන්නැත්තේ? ඒක උඩ ක්ලික් කරපු ගමන් ඔටෝ ඩව්න්ලෝඩ් වෙනව. නැත්තන් පහල තියෙන ලින්ක 1ට පලයන්, ඔටෝ ඩව්න්ලෝඩ් වෙයි..

    HTML:
    http://client.haloanticheat.com/release.zip