mehemai ban multi kiyanne okkoma inne online players la arake inne ubai mai eka peththaka anith team eka computer eka play karanne... noramal game ekak gahaddi api thaniyamane inne co-op kiyanne ape peththata thawa ekek innawa e denna thamai online inne anith peththa auto
අන්න දැන් තේරුනා.. ඒ කියන්නෙ මායි උඹයි එක පැත්තක කොම්පියුටර් එක අනිත් පැත්තෙ..? හරිනේ..
ඉතිං එහෙම ඕන ගාණකට ගහන්න පුලුවන්ද..?
ඉතිං එහෙම ඕන ගාණකට ගහන්න පුලුවන්ද..?
only 2 players danna tharamin bf 3 ekenam denna vitharai
mehpara 1kath play karanna one





