GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    mehemai ban multi kiyanne okkoma inne online players la arake inne ubai mai eka peththaka anith team eka computer eka play karanne... noramal game ekak gahaddi api thaniyamane inne co-op kiyanne ape peththata thawa ekek innawa e denna thamai online inne anith peththa auto
    අන්න දැන් තේරුනා.. ඒ කියන්නෙ මායි උඹයි එක පැත්තක කොම්පියුටර් එක අනිත් පැත්තෙ..? හරිනේ..:D ඉතිං එහෙම ඕන ගාණකට ගහන්න පුලුවන්ද..?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    අන්න දැන් තේරුනා.. ඒ කියන්නෙ මායි උඹයි එක පැත්තක කොම්පියුටර් එක අනිත් පැත්තෙ..? හරිනේ..:D ඉතිං එහෙම ඕන ගාණකට ගහන්න පුලුවන්ද..?
    :yes: only 2 players danna tharamin bf 3 ekenam denna vitharai
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    T7uUCHY.jpg
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes: only 2 players danna tharamin bf 3 ekenam denna vitharai
    එල එල මචෝ.. එතකොට බං ඕකට දාහක් දෙදාහක් කනෙක්ට් වෙනවනේ.. උන් ප්ලේ කරන්නෙ කොහොමද..?

    Ow machan game 1ka patta:yes::)

    මොකක්ද ගේම් එක..?
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(:(:(
    අඩෝ ඒ ගේම් එක උඹට හොඳද.. මට නම් එපා වුනා බං..
    Run එක නම් ලෙසටම අල්ලලා ගියා..
    ඒක ඉවර කලා දවස් දෙකක් ඇතුළත..
    100% OK kiyanna baha machan:yes:ath shape matanam Rivals 1ka:cool: & Ow RUN 1kanam niyamai:)mamath asai 1kata:love:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Valiant Hearts:The Great War:yes:
    අඩේ ඒ ගේම් එක නෑ බං.. උඹ ඊයෙ කියපු අනිත් ගේම් එකත් නෑ.. කෙල්ලට දෙන්න කියලා දීපු ගේම් ටිකත් නෑ.. ගත්තෙ නැහැලු විකිණෙන එකක් නෑ කියලා.. මං කිව්වා සුපිරි ගේමක් කියලා.. එහෙනම් බාන්නං කිව්වා..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    100% OK kiyanna baha machan:yes:ath shape matanam Rivals 1ka:cool: & Ow RUN 1kanam niyamai:)mamath asai 1kata:love:

    9.gif
    9.gif

    සිරාවටම බං.. RUN එක මට නවත්තන්න හිතුනෙම බෑ පටන්ගත්ත වෙලේ ඉඳන්..
    ගැහුවා අමර ගැහිල්ලක් ඒක.. Hot Pursuit 2 කොහොමද මචං.. මං ගාව ගේම් එක තියෙනවා.. තවම දැම්මෙ නැහැ.. Shift 2 එක නම් මලම ජරාවක් බං..

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඩේ ඒ ගේම් එක නෑ බං.. උඹ ඊයෙ කියපු අනිත් ගේම් එකත් නෑ.. කෙල්ලට දෙන්න කියලා දීපු ගේම් ටිකත් නෑ.. ගත්තෙ නැහැලු විකිණෙන එකක් නෑ කියලා.. මං කිව්වා සුපිරි ගේමක් කියලා.. එහෙනම් බාන්නං කිව්වා..:lol:
    Wadi capacity 1kak nahane bro:yes:Download karagana lesi:)around 3GB wage thiyenne 2kama:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Wadi capacity 1kak nahane bro:yes:Download karagana lesi:)around 3GB wage thiyenne 2kama:D
    මට ඩවුන්ලෝඩ් කරන්න බෑ මචං.. පට්ටම ස්ලෝව් මේ රෙද්දෙ ඉන්ටර්නෙට්.. ADSL ගන්නයි කියලා කල්පනා කලේ.. ඒකත් අවුල් කියලා කට්ටිය කියනවා.. ඒපාර තවත් අපරාදයක් වෙනවනේ..:( 4G වත් නෑනෙ..:(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    9.gif
    9.gif

    සිරාවටම බං.. RUN එක මට නවත්තන්න හිතුනෙම බෑ පටන්ගත්ත වෙලේ ඉඳන්..
    ගැහුවා අමර ගැහිල්ලක් ඒක.. Hot Pursuit 2 කොහොමද මචං.. මං ගාව ගේම් එක තියෙනවා.. තවම දැම්මෙ නැහැ.. Shift 2 එක නම් මලම ජරාවක් බං..
    Aniwa ara hima kadu kadagena watena race 1kanam loweth naha:cool:mama pattama asai:yes::cool:

    Machan oya kiyanne 2010 wala apu 1ka neda:)Hot Pursuit 2 kiwwama mathak une 2002 wala apu 1ka:DHot Pursuit 2010 niyamai machan mama henama kalayak patta gahapu racing game 1kak:yes:Race okkoma wage niyamai:love:

    :(:sorry: