Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    1. ඔබත් ඔබගේ අරමුණත් අතර ඇති එකම බාධකය වන්නේ මට මේක කර ගන්න බැරි මෙන්න මේක නිස තමා යයි ඔබ විසින්ම කියා ගන්න වූ මොකක් හරි බොරු හේතුවක් වේ.

    2. ජීවිතයේ නියම සතුට ඇති වන්නේ තමා තුලින්මය. තමාගේ පිට කෙනෙකුගෙන් එය සොයන්නට උත්සහ නොකරන්න.

    3. ගොඩක් කුරුල්ලන් වැස්ස වෙලාවට ආවරණයක් සොයා ඉගිලුනත් උකුස්සා එකෙන් බේරෙනු පිනිස තව තවත් ඉහලට පියාසර කරයි. ගැටලු එන විට එවායේ පලා නොයමු, කොතරම් අසීරු උවත් පිලිතුරක් ම සොයමු.

    4. පරිකල්පන ශක්තිය දැනුමට වඩා වැදගත් වේ.

    5. සමහර වෙලාවට හරිම දෙයත් හොදම දෙයත් එකක් ම වන අවස්ථා තිබේ.

    6. තමාට මුන ගැසෙන සෑම දෙනාටම කාරුණික වන්න. සෑම දෙනාම මහත් දුශ්කර වූ සටනක යේදී සිටියි.

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    1. ඔබත් ඔබගේ අරමුණත් අතර ඇති එකම බාධකය වන්නේ මට මේක කර ගන්න බැරි මෙන්න මේක නිස තමා යයි ඔබ විසින්ම කියා ගන්න වූ මොකක් හරි බොරු හේතුවක් වේ.

    :yes::yes::yes::yes:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    2. ජීවිතයේ නියම සතුට ඇති වන්නේ තමා තුලින්මය. තමාගේ පිට කෙනෙකුගෙන් එය සොයන්නට උත්සහ නොකරන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :D:D:D
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    11.gif