Windows Phone ekak ganna HELP

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අයේ මොන කතාද මචං ගනින්, අරගෙන LUMIA පවුලට සෙට් වෙයන්. LUMIA 925 here
 
  • Like
Reactions: 2020isuru

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මම යුස්‌ කරන්නෙත් ලුමියා එකක්.
එත ගොඩක් උන් කැමති android ෆෝන් එකකට.මෙතනත් දායි දැන් android එකක් ගන්න කියල පෙළක් උන්.
ඔය ෆොන් එකනම් දැකලවත් නෑ මම තවම.
බට් රිවිව් වල හොද standard එකක් තියෙන 4න් එකක්.

උබේ price ඒක දාපන් බලන්න.???
 

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මම යුස්‌ කරන්නෙත් ලුමියා එකක්.
    එත ගොඩක් උන් කැමති android ෆෝන් එකකට.මෙතනත් දායි දැන් android එකක් ගන්න කියල පෙළක් උන්.
    ඔය ෆොන් එකනම් දැකලවත් නෑ මම තවම.
    බට් රිවිව් වල හොද standard එකක් තියෙන 4න් එකක්.

    උබේ price ඒක දාපන් බලන්න.???

    18k-20k withara
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    kiribathgoda thilakawardhana cellular eken gaththe. Screen guard ekath ekka 24750/- wuna. original softlogic warrently denawa. so baya wenna theyak na saho. Thama back covers/pouches nam market ekata awith na.:D:yes:
    මම ගන්නේ නෑ බන්.:frown:
    softlogic ඒකෙන කරනවනම් ගානනම් ටිකක් වැඩියෙන් තමයි ගන්න වෙන්නේ.:nerd:
    කොහොමත් 22K-23K වෙයි වෙන තැනකින් ගත්තත්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mama mula idalama android.. ita passe WP hitiye (520,620,720).. aaaye android... games ehema awl bn ekane wade.. games ehema ne honda ewa,.. honda ewa thibboth paid games...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama mula idalama android.. ita passe WP hitiye (520,620,720).. aaaye android... games ehema awl bn ekane wade.. games ehema ne honda ewa,.. honda ewa thibboth paid games...

    1.Angry birds
    2.FIFA 14
    3.Ice Age Village
    4.Temple run 2
    5.Subway surfers
    6.Asphalt 8
    7.Heores of Order & Chaos
    8.AE fruit Slash
    9.Call of dead
    10. Guns for hire
    11.AE Zombie war Zone
    12.GT Racing 2
    තව කොච්චර games තියෙද බන් ? උබ region එක united states නෙමේ ද දාගෙන හිටියේ :eek::shocked:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    1.Angry birds
    2.FIFA 14
    3.Ice Age Village
    4.Temple run 2
    5.Subway surfers
    6.Asphalt 8
    7.Heores of Order & Chaos
    8.AE fruit Slash
    9.Call of dead
    10. Guns for hire
    11.AE Zombie war Zone
    12.GT Racing 2
    තව කොච්චර games තියෙද බන් ? උබ region එක united states නෙමේ ද දාගෙන හිටියේ :eek::shocked:

    Godak un lankawa dagena kagahanawa.paid games,apps th nikan gaththakine eka widihakata.hamoma kiyawanne playstore ekama 4n eke wage.apps nalu,games nalu.ane a unata game tiya 2g signal on kalath batry bhinawa.charge wenna paya ganan yanawa.lumia best ever