පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස්

    කට්ටිය කියවන්න ඇතිනෙ මගේ දියුනු වෙන්නෙ කොහොමද II - පරිගනක වෙලඳාම ගැන ත්‍රෙඩ් එක

    ඉතින් මගේ ශොප් එක ගෙන ඇඩ්වර්ටයිසින් පාරක් දාන්නයි මම මේ ආවෙ
    මම දන්න තමට ( සිරාවටම ) මේ ගනන් වලට සෙකන්ඩ් හෑන්ඩ් බඩු මේ වොරන්ටිත් එක්ක ගන්න තැනක් නම් වෙන නෑ.(තියෙනව නම් කියන්න ඈ)
    ඔන්න එහෙනම් ගනන් ටිකක් දාන්නම්.ලාබයි වගේ හිතෙනව නම් කෝල් එකක් දාන්න මට ( 8.30 සිට හවස 6.30 දක්වා ලයින් එක ඕපන්ස් )

    2h64plf.png


    Monitors

    8b4l.jpg


    15" LCD (Grade A)

    Samsung/TG/Korean Brands
    + VGA cable
    + Power cable/Power Pack
    With 3 months warranty
    Rs.3350

    17" LCD (Grade B)

    Samsung/TG/Korean Brands
    + VGA cable
    + Power cable/Power Pack
    With 2 months warranty
    Rs.3400

    17" LCD (Grade A)

    Samsung/TG/Korean Brands
    + VGA cable
    + Power cable/Power Pack
    With 3 months warranty
    Rs.4350

    19" LCD (Grade A)

    Samsung/TG/Korean Brands
    + VGA cable
    + Power cable/Power Pack
    With 3 months warranty
    Rs.5400

    17" LCD (Grade A) with Video In

    Samsung/TG/Korean Brands
    + VGA cable
    + Power cable/Power Pack
    With 3 months warranty
    Rs.5000 / (B) Rs.4000


    es6q.jpg


    Pentium 4 2.4Ghz

    512 Ram | 40 Hard | CD Rom/RW | 64 VGA
    3 months warranty
    Rs.4250


    Pentium 4 2.8Ghz

    512 Ram | 40 Hard | CD Rom/RW | 64 VGA
    3 months warranty
    Rs.4500


    Pentium 4 3.0 Ghz

    1024 Ram | 80 Hard | DVD/CD RW | 64 VGA
    3 months warranty
    Rs.5500


    Pentium D 2.8 Ghz

    1024 Ram | 80 Hard | DVD/CD RW | 64 VGA | DELL branded
    3 months warranty
    Rs.6500


    Pentium D 3.4 Ghz

    1024 Ram | 80 Hard | DVD/CD RW | 64 VGA
    3 months warranty
    Rs.7000


    Dual Core 1.6 Ghz

    1024 Ram | 160 Hard | DVD RW | 512 VGA | Brand new casing
    3 months warranty
    Rs.9000


    Core 2 Duo 1.8 Ghz

    1024 Ram | 160 Hard | DVD RW | 512 VGA | Brand new casing
    3 months warranty
    Rs.10,000


    Some Prices of com parts

    40GB hard with 1 month warranty - Rs.900
    80GB hard with 1 month warranty - Rs.1400

    512 DDR 2 Ram with 1 month warranty - Rs.500
    1024 DDR 2 Ram with 1 month warranty - Rs.1300
    1024 DDR 3 Ram with 1 month warranty - Rs.1400

    64 nVidia VGA with 1 month warranty - Rs.500
    512 nVidia VGA with 1 month warranty - from Rs.2500

    CD RW with 1 month warranty - Rs.400
    DVD ROM with 1 month warranty - Rs.600
    DVD RW with 1 month warranty - Rs.1200

    8GB Kingston Pen with 1 year warranty - Rs.900

    මේ ගනන් වලින් අනිත් බඩු වලයි පරිගනක වලයි අදහසක් ගන්න පුලුවන් නෙ.
    fixed prices හොඳේ.
    එහෙනම් බඩු වල ගනන් හොඳයි වගේ නම් කෝල් එකක් දෙන්න අපි පෝය දවසට ඇරෙන්න අනිත් හැමදාම ඔපන්.

    බ්‍රෑන්ඩ් නෙව් එවල ගනන් ඊලඟ ත්‍රෙඩ් එකකින් දාන්නම්කෝ

    එහෙනම් ජය වෙවා

    eppqnl.jpg


    iCom
    335, Main Street, Eheliyagoda

    077 2828 545



    මගේ වෙනත් ට්‍රෙඩ්ස්

    සිරස ටී.වී. , මම සහ ගේම්
    Run Appu Run | Android ගේම් එක
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    :cool:

    බම්ප්, සමන් දෙවියන්ගෙ පිහිටෙන් වියාපාරය සාර්තක වෙවා
    :yes:


    bohoma pin



    bohoma pin

    ela man ape computer shop karana ewunta dunna ubata call karai ;)

    thanksss

    ape malli kekta ganna thiyeanwa,mama no eka dennam,gananam sadaranai :)

    ela elaaa

    ela machan thava thavat sartka venna prarthana karanva. jaya veva..

    thanks saho