2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;16856135 said:
    ඔව් හොඳ වෙලාවට ෆිල්ම් හෝල් එකට ගිහින් බැලුවේ නැත්තේ.. :eek::eek:

    මගේ ඩේටා ටික අපරාදේ බන් :(:(
    ඊයේ පාන්දර 1 යි මම ඕක බානකොට :growl::growl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්‍න‍ මාත් අවා

    මා බලා උන්නා ඔබ එතැයි කියා..
    000203D1.gif
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16856135 said:
    ඔව් හොඳ වෙලාවට ෆිල්ම් හෝල් එකට ගිහින් බැලුවේ නැත්තේ.. :eek::eek:
    ayi b an mehehma film gahanne ,mama nam hithnne income tax walin galawenna producers la ,nathnm black money change karannna
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න මාත් ආව miss.චමාලිගේ ආරාදනාව පිලිඅරගෙන :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ayi b an mehehma film gahanne ,mama nam hithnne income tax walin galawenna producers la ,nathnm black money change karannna

    අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමට්ටමට නේ බන් ෆිල්ම් ගහන්නේ.. බහුතරයක් කවුද කියලා හිතාගන්න පුලුවන්නේ ආන්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බලපුවම :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙඅන් යළි වඩින්න..
    ආරාධනා...

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
    ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
    ආරාධනා

    එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
    බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
    ආරාධනා...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ha komeyi
    api hondin...oyata kohomei?:D
    ඔන්න ඉතින් වැඩිහිටියන්ට ගෞරවයෙන් කතා කලාම කියන දේවල් :growl:
    මේකප් දාල කෙල්ල වෙන්න හැදුවට බැ. දැන් හතලිස් ඇදිරිය නේද :D:D

    කිව්ව කියල හිතාගන්න...:frown::growl::growl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආරධනා චිත‍්‍රපටයේ සංගීතය රෝහණ වීරසිංහ සහ H.M. ජයවර්ධන දෙදෙනාගේ ආරාධනා ගීතයේ සංගීතය සංගීතය රෝහණ වීරසිංහගේ පද කුලරත්න ආරියවංශ ගේ මට මතක විදියට
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;16856159 said:
    අප්පා උඹට ඩිරෙක්ටර්ව හොයන් යන්න හිතුනේ නැද්ද? :lol::lol:

    මතක් කරන්න එපා :angry::angry:
    පවු බන් අර ලංකාවේ නමක් දිනාගන හිටපු නළු නිලියෝ ටික
    උන්ගේ තිබ්බ reputation එකත් ඉවරයි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16856172 said:
    මටත් ඕකි කිව්වෙ. :dull:
    කිඹුලා මාකටින් කෑල්ලක් අරන් වගේ :(

    kimbulage marketing advisor chamali :lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16856172 said:
    මටත් ඕකි කිව්වෙ. :dull:
    කිඹුලා මාකටින් කෑල්ලක් අරන් වගේ :(

    අෆොයි...මදැයි...පව් කිබුල් අයියා...මට කිවුවේ නැකත් අයියා ...ආයේ කියන්නේ නැහැ..
    :frown::frown::frown::frown: