Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

Nov 27, 2009
2,139
107
0
අමරදේව මාස්ටර්, නන්දා මාලනී මහත්මිය තමන් දක්ෂයෝ කියලා ලෝකෙට ඔප්පු කරලා ඉවරයි. ඉතින් මූටත් ඔප්පු කරලා පෙන්නන්න කියන්න ලෝක පුජිත පොරක් වෙලා. බොරුවට දක්ෂයි කිය කියා කෑ ගැහුවට වැඩක් නෑ. ළහිරුගෙත් කයිවාරුව විතරයි වැඩ නෑ, la signore කියලා කුජීත ඇදුමක් ඇදගෙන සාටර් වෙනවා. රුවන් හෙට්ටිආරච්චි වගේ පට්ට වොයිස් එකක් තියෙන ගායකයෝ ඉන්නවා අලුත් පරපුරේ මුන් මොනුන්ද.
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ane me lahiru paraya Danna music sanuka kiyana ekage talent ekata hatiyanna india weth singer kenek ne lu:lol::lol: ekemma therenwa mu Gena, kohoda Inna kalakaniyek:lol:amaradeva master ge talent ekak laginwath thiyana puluwuwanda ara sanuka kiyana ekawa:lol:amaradeva 85 welath thama hodata song karanawa::D amaradeva master ge singing Gena kiyana kalin tho hodata sing karanna igena gannig lasiru paraya:growl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    machan mata puken hina wena hati kiyala dennako :lol::lol::lol::lol::lol: buwaahhhh puk puk puk
    :lol::lol: ඔයිට වඩා අර සරිගමපා එකට එන උන් පට්ටෙට කියනවා :yes: මොකා මොනවා කිවුවාත් අපිට ඉන්දියන් උන් එක්ක හැරෙන්නවත් බැහැ කලාවෙන් නම් :no::no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: ඔයිට වඩා අර සරිගමපා එකට එන උන් පට්ටෙට කියනවා :yes: මොකා මොනවා කිවුවාත් අපිට ඉන්දියන් උන් එක්ක හැරෙන්නවත් බැහැ කලාවෙන් නම් :no::no:

    ඉන්දියාවේ එවුන්ට සිංහල තේරෙන්නේ නැති නිසා හොඳයි. නැත්නම් මුලු ඉන්දියාවම පුකෙන් හිනා වෙන්න ගනී. :lol::lol::lol::lol:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ ට්‍රේඩ් එක දැක්කහම අපේ කොල්ලෝ ගැන පට්ටම සතුටක් දැනෙනවා...නව පරපුරේ කියල විකාර වැඩ දාන ගොබයන් එකෙන්ම කපලා දාල තියනවා ...අමරදේව මාස්ටර් ලා නාන්දාමාලනී මිස්ලා ලංකාවේ සංගීතයට කරපු වැඩ වලින් අංශු මාත්‍රයක් වත් මුන්ට කරන්න තියා හිතාගන්නවත් බැ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්දියාවේ එවුන්ට සිංහල තේරෙන්නේ නැති නිසා හොඳයි. නැත්නම් මුලු ඉන්දියාවම පුකෙන් හිනා වෙන්න ගනී. :lol::lol::lol::lol:
    ඔව් බන් :lol::lol: මෙ මාසෙ බයිට් එක බන් විශෙස මොනවාත් රටෙ නොවුන නිසා කතා කරන්න දෙවල් නිර්මාණය කරනවා :lol::lol:
    අනික කියන එකා හිතන් ඉන්නෙ උව රටම පිලි ගත් චරිතයක් කියලා:lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැක්කා දෙරණ dream star එකේද කොහෙද එකෙක් 'මම එන්නේ ඩුබායි රටේ ඉඳලා' සින්දුව කියනවා. ඒක නම් සුපිරියි. අන්න පොරවල්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම දැක්කා දෙරණ dream star එකේද කොහෙද එකෙක් 'මම එන්නේ ඩුබායි රටේ ඉඳලා' සින්දුව කියනවා. ඒක නම් සුපිරියි. අන්න පොරවල්.
    ලංකාවෙ කොල්ලො ඉන්නවා සුපිරියට කියන:yes: එහෙම උන් ගල් කොල්ලන්ට කියලා ප්‍රසිද්ද වෙන්න හදන්නෙ නැ අනික එක සිංදුවක් කිවුවාත් එක අවු 30ක් වත් කිය වෙන එකක් වෙනවා
    මුන් අවා ගියා ටක් එකෙ කට්ටිය
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවෙ කොල්ලො ඉන්නවා සුපිරියට කියන:yes: එහෙම උන් ගල් කොල්ලන්ට කියලා ප්‍රසිද්ද වෙන්න හදන්නෙ නැ අනික එක සිංදුවක් කිවුවාත් එක අවු 30ක් වත් කිය වෙන එකක් වෙනවා
    මුන් අවා ගියා ටක් එකෙ කට්ටිය

    කවුරු මොනවා කිව්වත් ශිහාන් කියන එකා මීට වඩා හොඳයි මට නම්...
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මම දැක්කා දෙරණ dream star එකේද කොහෙද එකෙක් 'මම එන්නේ ඩුබායි රටේ ඉඳලා' සින්දුව කියනවා. ඒක නම් සුපිරියි. අන්න පොරවල්.

    ඒකනම් පට්ට බන් මාත් බැලුව. ඔරිජිනල් එකට වඩා එළ :D:yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest

    Ko bun meka ahan inna aasa hithenne naane :lol: Amaradeva kiyana ewwa oni tharan ahan inna puluwan. Mata gaayana huyannawal walin wadak na. Sinduwak kiyaddi eka manassuyekta ahagena inna aasa hithena widihata kiyanawanun anna pora wadda :P Sinduwak kiyana eke therumath anikata ahan inna aasa hithena ekak kiyana ekane. :P Amaradeva e athin loweth max :D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    මෙන්න මේ ගීත කියපු සංගීතවත් කරපු එවුන්ට වඩා සනුක පොරක් ළු.:shocked::shocked::shocked::shocked::shocked::shocked:අනේ මන්දා උඹලාම පොඩ්ඩක් මේ සින්දු ටික බලලා මට විග්‍රහ කරපන්කෝ සනුකලා උමාරියාලා ලහිරුලා මේ ගීත වල නිර්මාණ කරුවන්ට වඩා සිරා එවුන්ද කියලා ? ;);););););)

    මට තේරෙන්නේ නැහැ බන් ඒකයි :(:(:(:(:(









     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මු මොන වේස කැරියෙක්ද බන්?
    මු දන්න මගුලක් නෑ.
    සුදු ගවුමේ බඩු ගැවිච ඒවයි,මාතලෙන් කෙල්ලෙක්ට අරින ඒවයි,රම්බරිගේ නම්බරේ ඉල්ලන් අම්මට හු*පු ඒවයි කියන මු මොනාද බන් මේ කියන්නේ?
    අමරදේව,නන්දා මාලනි කියන්නේ කල්පෙකට එක පාරක් වගේ පහල වෙන හොදම හැකියාවන් තියන අය.
    මු මේ මගුලක් කියනවා.
    දැසින් පෑ එක විතරයි මුගේ හොද සින්දුවකට තියෙන්නේ.
    ගොන් ප*යෙක් බන් මු.



    :lol::lol::lol::lol::lol::lol: