2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නැකැත් රාල;16856535 said:
ගැ - ඉසුරු දෙවිඳු උමයංගන සේ
පෑහෙන්නයි
විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි
පිහිට ලබන්නයි
පවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි

පි - කුල කතකගෙ සුරතුර බඳු
සුරත ලබන්නයි
තල් වැට බිඳ නිල් වන රොදකට
යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත්
නොගන්නයි
පෝරුව තුළ හිඳුවා කර මාල
බඳින්නයි

ගැ - කෝවිල කොත් කැරලි කැලුම්
නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්ච මලින් යහන සැදෙන්නයි
රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

පි - අතපැන් වත්කොට සුළැඟිලි
එකට බඳින්නයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිතරකින්නයි
බුලත් හුරුළු දී නෑයන් අවසරගන්නයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයි

පට්ටා සි0දුව..
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16856541 said:
    නංගි ඔය නාකි මනමාලයට එහෙම අහු වෙනවා නෙවෙයි. ඕකට රට වටේ ගෑනු :eek::eek:

    අවුලක් නෑ බං. ඕකිටත් රට වටේ මිනිස්සුනෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔබ හා මම
    හැම භවයෙම...
    Happy11.gif

    :shocked::shocked:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    උන්මාදනීය රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

    වරල සිකිපිල් සෙමෙර සලමින්
    නයන නිලුපුල් සුවඳ ඉසිමින්
    උරමඩල සියපත් වතින් නිති සරසා
    ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු

    දෙතොල මීවිත අමා පුදමින්
    දෙතන කළසින් පවස නිවමින්
    සිරි යහන සුපහස තනා පුලුලුකුලේ
    පතිකුලය සුමිහිර සදා රැක වසනු

    මධු චන්ද්‍ර යාමේ......................
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16856550 said:
    එයා මං ගැන දන්නවා... උඹ දුක් වෙන්න එපා..:lol::lol::lol:

    අර කොටුවේ, මහියංගනේ, යාපනේ, අටකලම්පන්නේ, තංගල්ලේ උබට දාව ඉපදුනු ළමයි ගැනත් දන්නවද :eek::lol::lol: