මට මුගේ හැකියාවේ ඔය කියන තරම් දක්ෂතාවයක් නම් පේන්නේ නෑ බන්.![]()
Marai ne machmu mechchara hath une kohomada?
kanawai kiyalath mehemath kanawada
mu ina thana oka kiyna tibe aru
![]()





ආහා තවත් සුපිරි පකිස්තාන් singer කෙනෙක් ඒවගේම fastest pianist කෙනෙක් !
Zun zara ( Lucky Film ) එකේ music director මෙය තමයි
අර බාචි කියන "පෝරකය දෑස මානේ" එකේ original එක මෙයාගේ !
ඔහොම ඉස්සර කෑවට දැන් නොකා ඉදල බලන්නකෝ difference එක දැන් !
මෙන්න මහත් අයට කෙට්ටු වෙන්න බැරියි කියලා හිතෙනවනම් මෙන්න inspire වෙන්න man ව
Feel the Difference - Before & After
![]()

හේශාන්ට ගොඩක් ආසයි.මිනිහාගේ තීරණ මරුවට දෙනවා සතුටු වෙන්න හෝ රිදෙන්න කෙලින්ම.
ඔයිට වඩා අර සරිගමපා එකට එන උන් පට්ටෙට කියනවා
මොකා මොනවා කිවුවාත් අපිට ඉන්දියන් උන් එක්ක හැරෙන්නවත් බැහැ කලාවෙන් නම්
![]()
ඉන්දියාවේ එවුන්ට සිංහල තේරෙන්නේ නැති නිසා හොඳයි. නැත්නම් මුලු ඉන්දියාවම පුකෙන් හිනා වෙන්න ගනී.![]()














මේකයි කතාව.. හැකියාවක් තියන එකෙක් කවදාවත් තමන්ට හැකියාවක් තිබ්බ පලියට වෙන මිනිස්සුන්ගේ හැකියාවට නොන්ඩි දාන්නේ නෑ.. හැකියාව පෙන්නනවා මිසක් තමන් වැඩකාරයා කියල පෙන්නන්න උට මහා උවමනාවක් අමාරුවක් නෑ.. උදාහරණයක් කසුන් කල්හාර.. ඌ ඔහොම කියව කියව අනුන් හෑල්ලු කර කර යන්නේ නෑ මම දන්නා විදියට.. හැකියාව තිබ්බත් ගතිගුණ, ආකල්ප හොඳ නැත්නම් උගෙන් කාටවත් වැඩක් නෑ,. මහා ලොකු කලාකාරයෝ නම් තවත් කලාකාරයෙක් අගය කරනවා වෙනුවට ඔහොම අපහාස කරන්නේ නෑ.. මට නම් මුන් ඔක්කොම අප්පිරියයි දැන්.. කලින් හිතුව ලහිරුලා යමක් කරයි කියල.. කසුන් කල්හාරයි උගෙයි අතරේ වෙනස පොඩ්ඩයි ලු නේද? හිනා යන්නේ පුකෙන්.. ඔහොම ලොකු කතා කියන උන්ගේ සින්දු එක දිගට මාසයක් අහන්න පුළුවන් ද? එත් පරණ මිනිස්සුන්ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මම හැම ජාතියේම සින්දු අහන එකෙක්.. පරණ අයට කඩේ යන එකෙකුත් නෙවෙයි.. හැබැයි ඒ මිනිස්සුන්ගෙයි මුන්ගෙයි දකින වෙනස එයාල නිහඬව යමක් කරද්දී මුන් කෑගහන තරමට කරන ඇති රෙද්දක් නෑ.. ඔය සනුක කියන එකාගේ සින්දු සර්ච් කරලා බලපල්ලා.. REAL VERSION කියල අනුන්ගේ සින්දු වලට covers කරපු එකෙක් ඌ.. සින්දුවේ අයිතිකාරයාට credit දෙන්න තරම් හැදියාවක් නැති එකෙක් ඌ.. ඉතින් ඕකා ලංකාවේ නෙවෙයි ලෝකෙම හොදම ගායකයා වුනත් ඔකගෙන් රටට වැඩකුත් නෑ.. කාටවත් වැඩක් නෑ.. අනිත් එක ලහිරුලා උන්ව form කරන්න කලින් දැනගන්න ඕනි හැමවෙලාවෙම ප්‍රසිද්ද එකා නෙවෙයි එකම වැඩකාරයා කියලා.. train වල bus වල ඕකට වඩා ලස්සනට සින්දු කියන කොල්ලෝ ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා.. මම දැකලත් තියනවා.. මම music කරලා නෑ.. හැබැයි මම සින්දු අහන්න ආසයි.. හැබැයි ඉස්සරහට සින්දු කියන්න ඉන්නේ මේ වගේ අපතයෝ නම් සින්දු අහන්න ලොකු ඔනිකමක් නෑ මට.. උබලගේ අයිඩියා මම දන්නේ නෑ.. මම වැරදි ඇති.. හැබැයි මේ මගේ අදහස.. මිනිහෙක්ගේ ආකල්ප හොඳ නම් ඌ ලොකු ගමනක් යනවා.. ඔහොම උන්ට වැඩි ආයුෂ නෑ.. බොහොම ලැජ්ජයි.. හරිම සවුත්තුයි..
හිටපන් මාත් හෙට ඉඳන් DJ JesonRulez වෙනවා. එතකොට මමත් සුපිරිම සංගීත වැඩ්ඩේක්...
![]()


පට්ට කතාව.
Kohameda voice eka .. Ona voice ekakin kiyanda puluvin dain wath therum ganin kooo.. Amaradeva Nanda wage classic vitharak newei.. eyalage sindu dain kaleta babala nalawanda hodai.. mang kiwe babala nidi karawanda namm ... ey sindu ahichama apith nidi![]()