මෙන්න මේ ගීත කියපු සංගීතවත් කරපු එවුන්ට වඩා සනුක පොරක් ළු.අනේ මන්දා උඹලාම පොඩ්ඩක් මේ සින්දු ටික බලලා මට විග්රහ කරපන්කෝ සනුකලා උමාරියාලා ලහිරුලා මේ ගීත වල නිර්මාණ කරුවන්ට වඩා සිරා එවුන්ද කියලා ?
මට තේරෙන්නේ නැහැ බන් ඒකයි
Nandamalinith ekka compare karana ekanun gon kamak bun. Mun danne na mun othana inne e minissu kalin ethanata aapu hindai kiyala.
Lahiru Perera maha gonek bun 
අරුට මේ වීඩියෝඑක පෙන්නන්න ඕනේ බං... බලපන් මු කියන කිවිල්ල....
mu mechchara hath une kohomada?
kanawai kiyalath mehemath kanawada
mu ina thana oka kiyna tibe aru
Marai ne machmu mechchara hath une kohomada?
kanawai kiyalath mehemath kanawada
mu ina thana oka kiyna tibe aru
![]()

අරුට මේ වීඩියෝඑක පෙන්නන්න ඕනේ බං... බලපන් මු කියන කිවිල්ල....

Marai ne machmu mechchara hath une kohomada?
kanawai kiyalath mehemath kanawada
mu ina thana oka kiyna tibe aru
![]()
පට්ට වොයිස් එකක්නේ බන්. මහත උන්ට සින්දු කියන්න බෑ කියන්නේ බොරුනේ. අරුන්ට ළිඳ පමණි![]()
මූ ඕක sing කරනව ලහිරුවට ඇහුන නං ඌට රෙද්දේ රෙවෙන්නේ....![]()

උබට ෂුවර් ද මේ අරූමයි කියලා
, "adnan sami weight loss" lkiyala search karala balannaDen muge size eka dekkada?
![]()

මූ මාර ෆීල් එකකින් සින්දුව කියනව බන්.. එකයි ඕක ඔච්චර ගතියට එන්නේ...![]()
Uta oya lagakadi idala pissuwak hadila kiyawanawa wadi man hitanneparana bakery kama kala moleta wisa gihin wenna athi. Paw etin![]()

අපේ era එකේ අපිට වඩා පොඩ්ඩක් උඩින්ලු කසුන් කල්හාර ඉන්නේ.... හරි පොඩ්ඩ ඒක... ලහිරු පකයට පුලුවන්ද බන් කසුන් කල්හාරගේ ලගින්වත් යන්න... ඌ නිකන් හෙන ලෙවල් එකෙන් ඌ ගැනත් හිතන් ඉන්නේ...![]()

කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ
ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න
අනේ බං මං කවුද කියල උඹට කිව්වොත් උඹ අඬාගෙන දුවනව මෙතනින්![]()
ලොල් බං උඹල ඔක්කොම හද්ද වන්නියේ සෙට් එකක්ද කොහෙද![]()
මු මොන වේස කැරියෙක්ද බන්?
මු දන්න මගුලක් නෑ.
සුදු ගවුමේ බඩු ගැවිච ඒවයි,මාතලෙන් කෙල්ලෙක්ට අරින ඒවයි,රම්බරිගේ නම්බරේ ඉල්ලන් අම්මට හු*පු ඒවයි කියන මු මොනාද බන් මේ කියන්නේ?
අමරදේව,නන්දා මාලනි කියන්නේ කල්පෙකට එක පාරක් වගේ පහල වෙන හොදම හැකියාවන් තියන අය.
මු මේ මගුලක් කියනවා.
දැසින් පෑ එක විතරයි මුගේ හොද සින්දුවකට තියෙන්නේ.
ගොන් ප*යෙක් බන් මු.





