Kostapal Punyasoma Torrent

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මහේන්දු පෙරේරා කියන්නේ මහ ගොන් ඩයල් එකක් කොහොමත්. tv වල නම් දෙන්නේ ලොරි ටෝක්. ඇති රෙද්දකුත් නැ ඕකට මොන ටැලන්ට් ද බන්..ඔය තියෙන්නේ ටැලන්ට් එක හෙලුවෙන්ම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහේන්දු පෙරේරා කියන්නේ මහ ගොන් ඩයල් එකක් කොහොමත්. tv වල නම් දෙන්නේ ලොරි ටෝක්. ඇති රෙද්දකුත් නැ ඕකට මොන ටැලන්ට් ද බන්..ඔය තියෙන්නේ ටැලන්ට් එක හෙලුවෙන්ම
    නෑ බං.. මහේන්ද්‍ර ගේ ඇක්ටින් හොඳයි.. මිල්ලෙ සොයා, බඹර වළල්ල, අස්වැසුම, මචං, පවුරු වළලු ෆිල්ම් වල එහෙම පොරගෙ ඇක්ටින් සුපිරියි.. ඕවයි බං ඩිරෙක්ටර්ගෙයි, ස්ක්‍රිප්ට් රයිටර්ලගෙයි වැරදි.. උන් කියන විදියට එපෑය ඔක්කොම කරන්න.. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බං.. මහේන්ද්‍ර ගේ ඇක්ටින් හොඳයි.. මිල්ලෙ සොයා, බඹර වළල්ල, අස්වැසුම, මචං, පවුරු වළලු ෆිල්ම් වල එහෙම පොරගෙ ඇක්ටින් සුපිරියි.. ඕවයි බං ඩිරෙක්ටර්ගෙයි, ස්ක්‍රිප්ට් රයිටර්ලගෙයි වැරදි.. උන් කියන විදියට එපෑය ඔක්කොම කරන්න.. :(

    අනිවා. ලංකාවේ ඉන්න නළුවොන්ගේ හැටියට ඌ සුපිරි පොර. අනික නිහතමානී ඩයල් එක. ඒ වුනාට ෆිල්ම් එක charter නම් ඌ මොනවා කරන්නද?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මචං මේ රිලීස් වෙලා තියෙන්නේ එඩිටින් වලට දාපු කොපියක් ද කොහෙද.. සමහර විට තවත් කොටස් මේ චිත්‍රපටියේ තියෙන්නත් පුලුවන්. ඒත් බලපු ටික හොදටම ඇති :sorry::sorry:

    අර පී ඩයල් එක එන සීන් එක නම් පට්ට බං. :lol::lol:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Sikuru hathe tharan allapu comedy sinhala film ekakwath naa ban anith okkoma ewa balen hinassan hadana moda katha :(