ups ගැන Help 1ක්

Captain Rasal

Member
May 5, 2012
93
1
0
මචන්ලා මගෙ ups 1 ක කොච්චර Charge කරත් කරන්ට් ගිහින් තත්පර 5ක් වෙලාවකදී Off වෙනවා
මම ගාව තියෙන්නෙත් LED Moniter 1ක් .මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්නකො :no::sorry::(
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    battery del expire date pahu nathi battery ekak dana ?
    expire date dana natham Google search karana battery expire date kiyala
     

    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    ups

    change ups battery.it's 12v 7AH,bcz u're battery not charging now.;it's death.replace the new battery