moko huththo gameh gobiloh kiyanneකියල වැඩක් නෑ බන්. හරියට අර ගමේ ඉන්න ගොබිලෝ match එක බලන ගමන් ගහන්න ඕනේ විදිය සංගට කියනවා වගේ....![]()

moko huththo gameh gobiloh kiyanneකියල වැඩක් නෑ බන්. හරියට අර ගමේ ඉන්න ගොබිලෝ match එක බලන ගමන් ගහන්න ඕනේ විදිය සංගට කියනවා වගේ....![]()

moko huththo gameh gobiloh kiyannegame un gobilo wenne kohomada ubath posh wenna dagalana puke tinkiri gagaththa lalanawak wage![]()
![]()

උබ සනුකද වෙසාවෝ...
පොඩ්ඩක් වරෙන් නැවිලා
ඔය්ට තාලෙට මට පඩින්න පුළුවන්
ගමෙහ් අනාථ කුකුලෙක්ට රිදිලා....![]()
hari sigithi nehcalling අටපට්ටම please හෝල්ඩ් ඕන්..
කටින් පඩින ලොව ප්‍රථම මිනිසා ලංකාවෙන්..
ආඩම්බරයි යකෝ™

කාලකණ්නියෝ
අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ
ona huttrak gamata baninna epa

gameh huttalamayi gamata kelinneඒ මොකෝ? මමත් ගමෙහ් ගොබිලෙක් තමයි බන්.![]()

malk gahgaha inne ammapaa
බිව්ව නම් නිදා ගනින් වේසියෙ වද නොදී

මමත් සංගීතය සාමාන්‍ය දුරකට හදාරලා තියෙනවා මචන්. මෙතන වෙලා තියෙන්නේ සනුක කියන එකාව ඕනෙවට වඩා පුම්බලා අරන් තියෙන එක. අර උගේ වටේ ඉන්න එවුන් උගේ දිහා බලන් ඉන්න හැටි බලපන්කො. නිකන් දෙවි කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. මූට සින්දු කියන්න පුළුවන්. ඒත් ඔය කියන තරම් දක්ෂතාවයක් නෑ. එහෙම තියෙනවා කියල මිනිස්සුන්ගේ හිතට කාවද්දුවහම එහෙම තියෙනවා කියල තේරෙනවා බන් මිනිස්සුන්ට. ඒක මානසිකව දෙන trick එකක්. අර එක පාරක් බුදු රැස් විහිදෙනවා කියලා බුදු පිළිම දිහා බලන් ඉඳල හැමෝම කිව්වේ බුදු රැස් විහිදෙනවා දැක්කා කියලා. අන්න ඒ වගේ තමයි.
අනික මූට එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් ඒක පෙන්නන්න හොඳ සින්දුවක් එහෙම කරලා පෙන්නන්න ඕනේ. අනුන්ගේ සින්දු කියල ඒවා කියපු හැටි වැරදියි කියල ඒ මිනිස්සුන්ට අපහාස නොකර. අනික මුගේ attitudes බලපන්කො. මූ හිතන් ඉන්නේ මූ මේ Rahat Fate Ali Khan ටත් වඩා සුපිරි පොරක් කියලා. මට නම් මූට වඩා දක්ෂයෙක් කියල තේරෙනවා අර මේ පාර දෙරණේ dream star ආපු ධනුෂ්ක කියන එකා. පොඩ්ඩක් උගේ සිංදුවකුත් අහල බලපන්කො.
සිරාවටම දුක හිතෙනවා බන් මේ වගේ පාන්කඩයෝ ඇවිත් අමරදේවලාගේ, කපුගේගෙ සිංදුවල අඩු පාඩු පෙන්නන්න හදනවා දැක්කම බන්. අනික මූගේ action බලපන්කො. නොදකින්...
aththa kiyana ekawa hamadama pissaa karana eka thamyi karanne lk apiඋඹට අමු කැවිලද? නැත්නම් ගංජා ගහලද?
කාලකණ්නියෝ
අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ
amaradeva master,kasun kalhara,amarasiri piris,jothi pala,victor rathnayake wage unique voice ekak muta ne
amaradeva master ta 87 withara welath thama voice eka lassanai
අවංකවම බොක්කෙන්ම ගත්තොත් සුරේන්ද්‍රයා ජෝති ගෙ සිංදු එයාටත් වඩා හොඳට කියනවා.
habai jothi pala ge voice ekata kitu karanawath be
jothi pala mahathya samahara hindi copy gahanawa hindi song eka tath wada lasanai