Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියල වැඩක් නෑ බන්. හරියට අර ගමේ ඉන්න ගොබිලෝ match එක බලන ගමන් ගහන්න ඕනේ විදිය සංගට කියනවා වගේ.... :D:D
    moko huththo gameh gobiloh kiyanne
    5.gif
    game un gobilo wenne kohomada ubath posh wenna dagalana puke tinkiri gagaththa lalanawak wage:lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමරදේව , නන්දාමාලිනි කියන්නෙ ඒ කාලෙ ඉන්දියාවෙන් ආපු අයට දීලා දීලා Radio එකේ ratings අරං උඩට ආපු අය

    දීමේ තරමට තමයි උඩට එන්න පුළුවන් උනේ. ඒකයි ජෝති වගේ වෙන ගායකයොන්ව මුල් කාලෙ කවුරුත්ම ගණං ගත්තෙ නැත්තෙ.

    ඒ කාලෙ හිටියෙ ඒ දීපු අය විතරයි. එහෙම උනා කියල මේ ලෝකෙ ඉන්න හැමෝටම වඩා අමරදේවලා ලොකු වෙන්නෙ නෑ.

    අවංකවම බොක්කෙන්ම ගත්තොත් සුරේන්ද්‍රයා ජෝති ගෙ සිංදු එයාටත් වඩා හොඳට කියනවා.

    ඒ වගේ අමරදේවට වඩා ඕනෙ තරම් හොඳ අය ඉන්න පුළුවන්. ඒ කාලෙත් ඉන්න ඇති. ඉස්සරහටත් ඉඳීයි.

    ඔතන එකම අවුල තියෙන්නෙ සනුකයා ඔය කියන තරම්ම හොඳ එකෙක්ද කියන එකයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ සනුකද වෙසාවෝ...


    පොඩ්ඩක් වරෙන් නැවිලා

    ඔය්ට තාලෙට මට පඩින්න පුළුවන්

    :cool::cool::cool::cool::cool::cool:

    calling අටපට්ටම please හෝල්ඩ් ඕන්..

    කටින් පඩින ලොව ප්‍රථම මිනිසා ලංකාවෙන්..

    ආඩම්බරයි යකෝ™
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගමෙහ් අනාථ කුකුලෙක්ට රිදිලා.... :lol::lol::lol::lol::lol:

    ona huttrak gamata baninna epa
    5.gif

    calling අටපට්ටම please හෝල්ඩ් ඕන්..

    කටින් පඩින ලොව ප්‍රථම මිනිසා ලංකාවෙන්..

    ආඩම්බරයි යකෝ™
    hari sigithi neh:lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කාලකණ්නියෝ :eek:
    අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
    ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
    මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
    ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
    මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
    අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
    අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
    ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ




    classics <3
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මමත් සංගීතය සාමාන්‍ය දුරකට හදාරලා තියෙනවා මචන්. මෙතන වෙලා තියෙන්නේ සනුක කියන එකාව ඕනෙවට වඩා පුම්බලා අරන් තියෙන එක. අර උගේ වටේ ඉන්න එවුන් උගේ දිහා බලන් ඉන්න හැටි බලපන්කො. නිකන් දෙවි කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. මූට සින්දු කියන්න පුළුවන්. ඒත් ඔය කියන තරම් දක්ෂතාවයක් නෑ. එහෙම තියෙනවා කියල මිනිස්සුන්ගේ හිතට කාවද්දුවහම එහෙම තියෙනවා කියල තේරෙනවා බන් මිනිස්සුන්ට. ඒක මානසිකව දෙන trick එකක්. අර එක පාරක් බුදු රැස් විහිදෙනවා කියලා බුදු පිළිම දිහා බලන් ඉඳල හැමෝම කිව්වේ බුදු රැස් විහිදෙනවා දැක්කා කියලා. අන්න ඒ වගේ තමයි.

    අනික මූට එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් ඒක පෙන්නන්න හොඳ සින්දුවක් එහෙම කරලා පෙන්නන්න ඕනේ. අනුන්ගේ සින්දු කියල ඒවා කියපු හැටි වැරදියි කියල ඒ මිනිස්සුන්ට අපහාස නොකර. අනික මුගේ attitudes බලපන්කො. මූ හිතන් ඉන්නේ මූ මේ Rahat Fate Ali Khan ටත් වඩා සුපිරි පොරක් කියලා. මට නම් මූට වඩා දක්ෂයෙක් කියල තේරෙනවා අර මේ පාර දෙරණේ dream star ආපු ධනුෂ්ක කියන එකා. පොඩ්ඩක් උගේ සිංදුවකුත් අහල බලපන්කො.

    සිරාවටම දුක හිතෙනවා බන් මේ වගේ පාන්කඩයෝ ඇවිත් අමරදේවලාගේ, කපුගේගෙ සිංදුවල අඩු පාඩු පෙන්නන්න හදනවා දැක්කම බන්. අනික මූගේ action බලපන්කො. නොදකින්...

    මෙන්න විචක්ෂණ බුද්ධිය තියෙන කොල්ලෝ! වැඩිය ඕනේ නැහැ අර ලහිරුවයි Daddy ඔතන උගන්වන ඉන්න විරේෂ් සහ මනුරන්ගයා බලන් ඉන්න හැටි දැක්කම දුක හිතෙනවා

    Cover of "Habibi" performed by Sanuka student of Music Oven Institute

    Sanuka student of Music Oven Institute
    කියලා youtube එකේ දාගෙන මෙන්න අර සනුක කොල්ල තමයි ලංකාවේ ඉන්න හොදම
    ( ඌ මගේ පන්තියේ ඉන්න බව ඌ මාධ්‍ය වලට කියන්නේ නැහැ ! ඒක නොකියන්න වග බලා ගන්නවා. මොකද ඒක internet එකේ හොයලා දැනගත්තහම අගේ වැඩියි පුදුම වෙනවනේ මේ ලිදේ ඉන්න ගෙබ්බෝ වගේ උන්)

    ඌට එක එක genre වල සින්දු කියන්න පුළුවන් කියලා තව පරණ
    ගායකයෙක් එක්ක සංසන්දනය කරලා negative marketing පාරකුත් දුන්නහම මේක දැකපු අලුත් පරම්පරාවේ ගොන් කොල්ලෝ විතරක් කොල්ලෝ youtube එකේ හොයනවා FB එකේ share කරනවා මේවා.. ලහිරු ඒක දන්නවා.

    වැඩිදුර හොයන කොට ඌ පරණ සංගීත අධ්‍යක්‍ෂගේ පුතෙක් !

    ඉතින් ලහිරු පන්ති එනවා කිව්වහම එහෙම එකෙක් ලහිරුගේ පන්තියේ ළමයි ගාන දෙගුණ වෙනවා

    පස්සේ ලහිරු ඔය සනුක කියන එකාව දාලා උමාරියව දාලා සින්දු හදනවා. ඒවා අර ලිදේ ඉන්න ගෙම්බෝ ගෙම්බියෝ අහලා ring tone වලට දාගන්නවා..

    ලහිරුවා ඒවයින් වැඩි ගානක් එනවා මොකද ඌ අපි නොදන්න සංගීත අධ්‍යක්‍ෂ නිසා..

    වැඩේ කොහොමද එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කාලකණ්නියෝ :eek:
    අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
    ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
    මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
    ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
    මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
    අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
    අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
    ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ

    Anika machan voice eka balapanko melo rahak ne :eek:amaradeva master,kasun kalhara,amarasiri piris,jothi pala,victor rathnayake wage unique voice ekak muta ne :yes: amaradeva master ta 87 withara welath thama voice eka lassanai:yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113


    අවංකවම බොක්කෙන්ම ගත්තොත් සුරේන්ද්‍රයා ජෝති ගෙ සිංදු එයාටත් වඩා හොඳට කියනවා.


    mekatanum hari kiyanna be machan surendra ya ge voice eka hodai :Dhabai jothi pala ge voice ekata kitu karanawath be :yes:jothi pala mahathya samahara hindi copy gahanawa hindi song eka tath wada lasanai:D