අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි



සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ



සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ 


සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි
සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ
අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි
සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ


අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි
සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ















කොච්චර ඉන්ටර්නෙට් එකේ හිටියත් කියෙව්වත් පොතක් කියෙව්ව තරම් බුද්ධියක් එන්නේ නෑ.ඒ මෝක්ද කියලා තේරෙන්නේ නෑ
anna bokkatama wadina gana++ගොරවන එකාට තමයි කලින්ම නින්ද යන්නෙ.. මෑන්ගෙ ගෙරවිල්ලට අනිත් එකා නිදාගන්නෙ කොහොමද..?
චීන්නු හොරු අල්ලන රොබෝ කෙනෙක් හැදුවා..
ඕස්ට්‍රේලියාවෙදි මේ රොබෝ හොරු දහ දෙනෙක් ඇල්ලුවා..
ඇමෙරිකාවෙන් සීයක්.. රුසියාවෙන් දාහක්..
ලංකාවෙදි........... කවුදෝ එකෙක් රොබෝව උස්සලා..
පොකුණෙ ගැඹුර කකුල් දෙකෙන්ම බලන්න යන්නෙ මී හරක් තමයි..
උඹට කට්ටිය දෙන්නෙ දෙහි ඇඹුල් නම්, ඒවා උන්ගෙ ඇස් ඉස්සරහම මිරිකපං..
කොල්ලො හිතන්නෙ කෙල්ලො පොතක් වගේ කියලලු.. කවරෙ ලස්සන නැත්තං පොත පෙරලලවත් බලන්නෑලු..
සිනාසෙන්න, මුළු ලෝකයම ඔබ සමඟ සිනාසේවි..
නින්දෙන් ගොරවන්න, තනියම ඔබට නිදාගන්න පුළුවන් වේවි..
දැන් උඹ නියමෙට ඉන්නවා, ඒක නිසයි කට්ටිය උඹගෙ අතීතය ගැන කතා කරන්නෙ..
ජීවිතේ හැමදාම උඹට Second Chance එකක් දෙනවා..
ඒකට කියන්නෙ හෙට කියලා..
ජීවිතය හරියට වේගෙන් යස සයිකලයක් වගේ..
අපි හැමෝටම ගියර් තියෙනවා.. ඒත් අපි ඒවා දාන හැටි දන්නෙ නෑනෙ..
anna bokkatama wadina gana++





























උඹ කැපිලා යන උත්තරේකට ආස නැත්තං මෝඩ ප්‍රශ්න අහන්නෙපා..
උඹගෙ හදවත කියන දේ පස්සෙ පලයන්..
හැබැයි Kidney එකත් අරගෙන..
ක්ලාස් එක මැදදි මොකා පරක්කු වෙලා ආවත් කමක් නෑ..
ඒත් අපි හැමෝටම හරිලා බලන්න හිතෙනවා..
මම දෙවියන්ගෙන් බයික් එකක් ඉල්ලුවා..
මම දන්නවා දෙවියන්ට ඒක කරන්න බෑ..
ඉතිං මං බයික් එකක් ඉස්සුවා..
ඊට පස්සෙ දෙවියන්ගෙන් සමාව ඉල්ලුවා..
ඉගෙනගෙන තියෙනවයි කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක..
මොලේ තියෙනවයි කියන්නෙ ඒක ෆුඩ් සැලඩ් එකකට නොදා ඉන්නෙක..
උඹට අකමැති කට්ටිය ඉස්සරහ මාර ජොලියෙන් ඉඳපන්..
එතකොට තමා උන්ට මල පනින්නෙ..
උඹගෙ කෙල්ල උඹගෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තම කියපං..
මොකද උන් ගොඩක් වෙලාවට ඇත්ත දැනගෙන තමයි ප්‍රශ්නෙ අහන්නෙ..
කොල්ලෙක් කෙල්ලෙක්ට Naughty SMS එකක් ඇරියොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනාවෙලා යාළුවො හය හත් දෙනෙකුටම ඒක Forward කරනවා..
ඊට පස්සෙ කොල්ලට මෙහෙම Massage කරනවා..
Don't Send me Dirty Massages. I am Not That Kind of a Girl.'
ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්..
වැඩේ කියන්නෙ ලෝකෙ රවුම් එකනේ..
අහසෙ තරු ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹ ඒක පිළිගන්නවා..
හැබැයි බිත්තියෙ තීන්ත වේලිලා නෑ කිව්වොත් අතගාලම බලනවා..
ඔයා වැස්සට ආසයි කියනවා..
හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා..
ඉරු එළියට ආසයි කියනවා..
හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා..
හුළගටත් ආසයි කියනවා..
ඒ වුණාට හුළං එනකොට ජනේලෙ වහනවා..
එයා I Love You කියනකොට මට බය හිතෙන්නෙ ඒකයි..



උඹගෙ හදවත කියන දේ පස්සෙ පලයන්..
හැබැයි Kidney එකත් අරගෙන..
මොකද්ද මේ kidney එකේ තියෙන වැදගත් කම