මගේ වදන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි

    :lol::lol::lol::lol: සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි

    :lol::lol::lol::lol: සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ

    සිරා කතාව
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි

    :lol::lol::lol::lol: සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ

    යකෝ credit goes to කියලා මගේ නමත් දාපන් ගොබිලෝ :rofl::rofl:
     
    yen

    Banned
    Jun 7, 2010
    4
    1
    3
    අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි

    :lol::lol::lol::lol: සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ

    කොච්චර ඉන්ටර්නෙට් එකේ හිටියත් කියෙව්වත් පොතක් කියෙව්ව තරම් බුද්ධියක් එන්නේ නෑ.ඒ මෝක්ද කියලා තේරෙන්නේ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොරවන එකාට තමයි කලින්ම නින්ද යන්නෙ.. මෑන්ගෙ ගෙරවිල්ලට අනිත් එකා නිදාගන්නෙ කොහොමද..? :angry:

    චීන්නු හොරු අල්ලන රොබෝ කෙනෙක් හැදුවා..:yes:
    ඕස්ට්‍රේලියාවෙදි මේ රොබෝ හොරු දහ දෙනෙක් ඇල්ලුවා..:D
    ඇමෙරිකාවෙන් සීයක්.. රුසියාවෙන් දාහක්..:shocked:
    ලංකාවෙදි........... කවුදෝ එකෙක් රොබෝව උස්සලා..:angry:

    පොකුණෙ ගැඹුර කකුල් දෙකෙන්ම බලන්න යන්නෙ මී හරක් තමයි..:rofl:

    උඹට කට්ටිය දෙන්නෙ දෙහි ඇඹුල් නම්, ඒවා උන්ගෙ ඇස් ඉස්සරහම මිරිකපං..:angry:

    කොල්ලො හිතන්නෙ කෙල්ලො පොතක් වගේ කියලලු.. කවරෙ ලස්සන නැත්තං පොත පෙරලලවත් බලන්නෑලු.. :(

    සිනාසෙන්න, මුළු ලෝකයම ඔබ සමඟ සිනාසේවි..:D
    නින්දෙන් ගොරවන්න, තනියම ඔබට නිදාගන්න පුළුවන් වේවි..:rolleyes:

    දැන් උඹ නියමෙට ඉන්නවා, ඒක නිසයි කට්ටිය උඹගෙ අතීතය ගැන කතා කරන්නෙ..:cool:

    ජීවිතේ හැමදාම උඹට Second Chance එකක් දෙනවා..:love:
    ඒකට කියන්නෙ හෙට කියලා..:eek:

    ජීවිතය හරියට වේගෙන් යස සයිකලයක් වගේ..:cool:
    අපි හැමෝටම ගියර් තියෙනවා.. ඒත් අපි ඒවා දාන හැටි දන්නෙ නෑනෙ..:(

    • Like
    Reactions: Fire Five

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර ඉන්ටර්නෙට් එකේ හිටියත් කියෙව්වත් පොතක් කියෙව්ව තරම් බුද්ධියක් එන්නේ නෑ.ඒ මෝක්ද කියලා තේරෙන්නේ නෑ
    ඒක ලෙඩක් බං.. :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගොරවන එකාට තමයි කලින්ම නින්ද යන්නෙ.. මෑන්ගෙ ගෙරවිල්ලට අනිත් එකා නිදාගන්නෙ කොහොමද..? :angry:

    චීන්නු හොරු අල්ලන රොබෝ කෙනෙක් හැදුවා..:yes:
    ඕස්ට්‍රේලියාවෙදි මේ රොබෝ හොරු දහ දෙනෙක් ඇල්ලුවා..:D
    ඇමෙරිකාවෙන් සීයක්.. රුසියාවෙන් දාහක්..:shocked:
    ලංකාවෙදි........... කවුදෝ එකෙක් රොබෝව උස්සලා..:angry:

    පොකුණෙ ගැඹුර කකුල් දෙකෙන්ම බලන්න යන්නෙ මී හරක් තමයි..:rofl:

    උඹට කට්ටිය දෙන්නෙ දෙහි ඇඹුල් නම්, ඒවා උන්ගෙ ඇස් ඉස්සරහම මිරිකපං..:angry:

    කොල්ලො හිතන්නෙ කෙල්ලො පොතක් වගේ කියලලු.. කවරෙ ලස්සන නැත්තං පොත පෙරලලවත් බලන්නෑලු.. :(

    සිනාසෙන්න, මුළු ලෝකයම ඔබ සමඟ සිනාසේවි..:D
    නින්දෙන් ගොරවන්න, තනියම ඔබට නිදාගන්න පුළුවන් වේවි..:rolleyes:

    දැන් උඹ නියමෙට ඉන්නවා, ඒක නිසයි කට්ටිය උඹගෙ අතීතය ගැන කතා කරන්නෙ..:cool:

    ජීවිතේ හැමදාම උඹට Second Chance එකක් දෙනවා..:love:
    ඒකට කියන්නෙ හෙට කියලා..:eek:

    ජීවිතය හරියට වේගෙන් යස සයිකලයක් වගේ..:cool:
    අපි හැමෝටම ගියර් තියෙනවා.. ඒත් අපි ඒවා දාන හැටි දන්නෙ නෑනෙ..:(

    anna bokkatama wadina gana++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    anna bokkatama wadina gana++

    උඹ කැපිලා යන උත්තරේකට ආස නැත්තං මෝඩ ප්‍රශ්න අහන්නෙපා..:yes:

    උඹගෙ හදවත කියන දේ පස්සෙ පලයන්..:love:
    හැබැයි Kidney එකත් අරගෙන..:baffled:

    ක්ලාස් එක මැදදි මොකා පරක්කු වෙලා ආවත් කමක් නෑ..:angry:
    ඒත් අපි හැමෝටම හරිලා බලන්න හිතෙනවා..:oo:

    මම දෙවියන්ගෙන් බයික් එකක් ඉල්ලුවා..:dull:
    මම දන්නවා දෙවියන්ට ඒක කරන්න බෑ..:no:
    ඉතිං මං බයික් එකක් ඉස්සුවා..:love:
    ඊට පස්සෙ දෙවියන්ගෙන් සමාව ඉල්ලුවා..:yes:

    ඉගෙනගෙන තියෙනවයි කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක..:yes:
    මොලේ තියෙනවයි කියන්නෙ ඒක ෆුඩ් සැලඩ් එකකට නොදා ඉන්නෙක..:rofl:

    උඹට අකමැති කට්ටිය ඉස්සරහ මාර ජොලියෙන් ඉඳපන්..:yes:
    එතකොට තමා උන්ට මල පනින්නෙ..:lol:

    උඹගෙ කෙල්ල උඹගෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තම කියපං..:love:
    මොකද උන් ගොඩක් වෙලාවට ඇත්ත දැනගෙන තමයි ප්‍රශ්නෙ අහන්නෙ..:yes:

    කොල්ලෙක් කෙල්ලෙක්ට Naughty SMS එකක් ඇරියොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනාවෙලා යාළුවො හය හත් දෙනෙකුටම ඒක Forward කරනවා..:confused:
    ඊට පස්සෙ කොල්ලට මෙහෙම Massage කරනවා..:yes:
    Don't Send me Dirty Massages. I am Not That Kind of a Girl.':rolleyes:

    ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්..:love:
    වැඩේ කියන්නෙ ලෝකෙ රවුම් එකනේ..:growl:

    අහසෙ තරු ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹ ඒක පිළිගන්නවා..:eek:
    හැබැයි බිත්තියෙ තීන්ත වේලිලා නෑ කිව්වොත් අතගාලම බලනවා..:sorry:

    ඔයා වැස්සට ආසයි කියනවා..:love:
    හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා..:lol:
    ඉරු එළියට ආසයි කියනවා..:love:
    හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා..:dull:
    හුළගටත් ආසයි කියනවා..:love:
    ඒ වුණාට හුළං එනකොට ජනේලෙ වහනවා..:P
    එයා I Love You කියනකොට මට බය හිතෙන්නෙ ඒකයි..:sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පට්ට. එත් එක ප්‍රශ්නයක්. ඇයි kidney එක අරන් යන්නේ?:confused::confused::confused: