ගුවන්_යානා

Jun 30, 2014
160
99
0
මගේ ගැන පොඩි හැදින්විමක්වත් කරන්න අමතක උනා ඔය ගොල්ලන්ට. මම මචන් වැඩ කරන්නේ ලුෆ්තන්සා ගුවන් සමාගමේ . මේ දවස් වලනම් ලංකාවේ නිවාඩුවට ඇවිත් ඉන්නේ. ඉතින් මගේ විනෝදාංශයක් තමයි අඩි 20000 වඩා උඩින් යන ගුවන් යානා චායරුප ගත කිරීම. පොඩ්ඩක් බලන්නකෝ මේවා හොද ද කියලා. මේ සෑම ගුවන් යානයක්ම අයිති කුමන ගුවන් සමාගමටද කියල මම දන්නවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අහල දැන ගන්න පුළුවන්. එකින් එක ටයිප් කරන්න කම්මැලියි.



6bf2b9d9_l.jpeg

8a4703f8_l.jpeg

b8eac83a_l.jpeg

271597bd_l.jpeg

c997f068_l.jpeg

95b787db_l.jpeg

b2992c51_l.jpeg

afb789d9_o.jpeg

a07f7026_l.jpeg

de686008_l.jpeg

c86c8215_l.jpeg

a66f89d0_l.jpeg

ea35fe11_l.jpeg

d2996163_l.jpeg

cf5e2185_l.jpeg

9e7ec94c_l.jpeg

22fbf2ff_l.jpeg

09a359b7_l.jpeg

dfbc24b6_l.jpeg

5f4e755e_l.jpeg
 
Last edited:

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan oya smoke eka wage penne monawada apita?mata terenne naha ban eka wenne kohomada keyala... poddak keyala diyan balanna
     

    waligamaya

    Well-known member
  • machan oya smoke eka wage penne monawada apita?mata terenne naha ban eka wenne kohomada keyala... poddak keyala diyan balanna

    ඔය දුම් පර හැදෙන්නෙ ජල වශ්පනිස, ඔය ගුවන් යනවල බවිතවෙන්නෙ turbo engine මෙව ප්‍රදන වර්ග හතරක් තියනව,
    turbo shaft
    turbo jet
    turbo fan
    turboprop
    ඔය නුලේ තියන පින්තුරවල ඇත්තෙ ට turbo fan කියන් වර්ගය.
    ටෙර්බො එන්ජින් වල මුලික ක්‍රිය කරිත් වය සරලව මෙකයි, එක ඉදිරියෙන් එන්ජිම තුලට වතය උරලා ගන්න්ව ඉට පත්සේ එව combustion chamber එකෙදි ඉන්දන සමග දහනය කරලා අදික පිඩනයකට පත් කරනව, එ අදි පිඩිත වයුව ටturbine එකක් තුලින් යවල අවශ්ෂ බ්‍රමන ශක්තිය ජනනය කර ගන්න්ව. මෙ ගැන පුලුවන් වෙලවක නුලක් දන්නම් .
    දැන් ඔය දුම ඇතිවෙන්නෙ එ turbine එකෙන් පිටවන වතයෙ ඇති ජල වශ්ප නිස. මොකද ගුවන් යනය ගමන් කරන්නෙ අඩි දස් ගනක් උඩින් එතකොට වයුගොලයේ ඌශ්නත්වය සෘන ( - ) ගනන් වල තියෙන්නෙ. එතකොට එන්ගිමෙන් පිට වෙන වයුවෙ ඇති ජල වශ්ප ක්ෂනිකව ඝනිබවනය වෙනවා, එ ඝනි බවනය වෙච්ච ජල වලා කුල තමයි ඔය පෙන්නෙ.