මගේ ගැන පොඩි හැදින්විමක්වත් කරන්න අමතක උනා ඔය ගොල්ලන්ට. මම මචන් වැඩ කරන්නේ ලුෆ්තන්සා ගුවන් සමාගමේ . මේ දවස් වලනම් ලංකාවේ නිවාඩුවට ඇවිත් ඉන්නේ. ඉතින් මගේ විනෝදාංශයක් තමයි අඩි 20000 වඩා උඩින් යන ගුවන් යානා චායරුප ගත කිරීම. පොඩ්ඩක් බලන්නකෝ මේවා හොද ද කියලා. මේ සෑම ගුවන් යානයක්ම අයිති කුමන ගුවන් සමාගමටද කියල මම දන්නවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අහල දැන ගන්න පුළුවන්. එකින් එක ටයිප් කරන්න කම්මැලියි.
Last edited:


