karunagen loku wadak una thama... nagenahira clear karaddi sahenna intel gaththe ung minissungen.....
ඇයි එ විතරක්ද අරන්තලාව එහ්මත් ක්ලියර් කරෙ එතුමනෙ
karunagen loku wadak una thama... nagenahira clear karaddi sahenna intel gaththe ung minissungen.....
ඇයි එ විතරක්ද අරන්තලාව එහ්මත් ක්ලියර් කරෙ එතුමනෙ
ithin umbala ara batalanda clear karapu ekath hodayi kiyanne... aye karuna kawuda uuth ekka...!
බත් බැලයෙක්ට රිදිලා.යකෝ රටට වැඩක් ඇති එකෙක්ට විතරයි මම චන්දෙ දෙන්නෙ. මට පක්ශ බේද නෑ. මගේ රටට, ජාතියට ආගමට සේවයක් කරන්න පුළුවන් කෙනාට පක්ශ බේදෙන් තොරව මගේ චන්දෙ දෙනවා.
උබලා තමා එක එක පක්ශ බදාගෙන, නැත්නම් තමන්ගේ වාසියට තමන්ගේ රට, ජාතිය, ආගම පාවලා දෙන්නෙ.

ආණ්ඩුවේ බත් ගොට්ට්ට රිදිලා
අපේ මිනිහෙක් අතින් අඩුපාඩුවක්, වරදක් වුනහම ඌව හදාගන්න ඕන අපි. එක එක පිටරට එවුන්ට දුවගෙන ගිහින් කියලා (අර සමහර දෙමල පක්ශ, මුස්ලිම් දේශපාලකයෝ කරනවා වගේ) අපේ එකාට ඇරලා දාන එක මහ පජාත බලු වැඩක්. මොකද ඒකෙන් ඇරෙන්න අපේ එකාට විතරක් නෙවෙයි, මුළු රටටම. පිටරට එවුන් අපිට ඇති ආදරයක් නෑ. උන් ආදරේට වගේ එන්නෙ උන්ගේ වැඩක් කරගන්න. උඹලා බලා ඉන්නවා නම් උන් කරලා යනකල් උඹලගේ මෝඩකම.

-http://transcurrents.com/news-views/archives/10768It is Hon. MP Rajapaksa who requested that the Sri Lankan government be imposed conditions over human rights, and page 365 of Hansard, dated 25 October 1990 quotes him thus: “We asked the donors countries as to why conditions cannot be imposed when giving aid. That was the request we made. It is what has been fulfilled today.”
On 25 January 1991, he told parliament, “We went and told donor nations to cut these and these, and to tell this government to protect human rights of the people of this country.
Therefore, I am asking you whether it is wrong to impose it as a condition when giving aid.” (Page 424 of Hansard)
I am mentioning here an important advice given me personally and later to the House by Hon. MP Rajapaksa.
According to page 424 of 25 October, 1990, he said, “If the government is going to deny human rights, we should go not only to Geneva, but to any place in the world, or to hell if necessary, and act against the government. The lamentation of this country’s innocents should be raised anywhere.”
Mahinda "invited" HR observers in 89
It was Mahinda Rajapakse and Vasudeva Nanayakkara who went to Geneva to invite international observers to put pressure on the government in the 89/90 period over human rights violations, says Vasudeva Nanayakkara in an interview with the BBC.
Human rights violations should be reported without exaggeration, and not confined only to government side, says Vasudeva Nanayakkara, the leader of the opposition of the Colombo Municipal Council.
He told BBC Sandesaya that this is why president has been critical about current representation to Geneva Human Rights commission.
Nanayakkara said that he, himself and current president Mahinda Rajapakse agitated against human rights violations in the country in 1989/90 and even went to Geneva to make the International Human Rights Commission (IHRC) aware of abductions and disappearances at the time.
“We even had influenced representatives of the sub committee of IHRC visit Sri Lanka to monitor the situation”, he said.
රටට වැඩක් ඇති එක කවුද මහින්දද![]()
Mahindata baninna epa oi !
How Mahinda Rajapaksa Justified Complaining to UNHRC in Geneva in 1990 About Human Rights Violations in Sri Lanka
-http://transcurrents.com/news-views/archives/10768
- http://www.bbc.co.uk/sinhala/news/story/2007/04/070404_humanrights.shtml
ආණ්ඩුවේ බත් ගොට්ට්ට රිදිලා

පක්ශ වලට කඩේ යන එවුන්ට රට ගැන කතා කරනකොට රිදිල. පව්.![]()
තමන් හට නොසමයන් වන් කලට සම
,උවින් නොබැන ඉවසනු සුදන ගුරුකම
නොමින් කුමුදු වන විකසිත වනු දැකම
විළින් මෙන් තබුරු මුකුලිත වෙය හැම
මම උබට අයිත්නම් කියන්නැ.

rata gahna hithla thamayi yako mahindata chande denna epa kiyanne. අපි එක පක්ෂයක් බදාගෙන ඉන්නේ නැහැ. අපි බදාගෙන ඉන්නේ හරි දේ. රට ගැන හිතනවා කියල. දෙෂ්ප්රෙමිජ්කම විකුණා විකුණා කඩේ යන උබල වගේ උන්ට වෙන කියන්න දෙයක් නැහැ

උඹලගේ ටෝක්ස් විතරයි බන්z. කෝ ඔය කරන චොදනා එකක් වත් ඔප්පු කරලා පෙන්නලා නඩු දාපු එකෙක් ඉන්නවද? බලේට කෑදර කමට මොකාට වුනත් කමක් නෑ ඇඟිල්ල දික්කරනවා. කෑ ගහනවා. හැබැයි ටෝක්ස් විතරයි.

harideta hari kiyannath vardi de hela dakinnth purudu veyan

චන්දෙ කාලෙට තමන්ගෙ රටට වැඩක් කරපු, වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙන, ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් තියෙන කෙනෙක් බලලා පක්ශ බේදයකින් තොරව චන්දේ දෙමු. එතකොට කාලයක් යද්දි, දැන් ඔය පාර්ලිමේන්තුවට රින්ගගෙන ඉන්න කාලකන්නි, හොරු, කුඩුකාරයො ඔක්කොම ඉබේම තුරන් වෙලා යයි.
බලයට පත්වෙන එකා මොකා වුනත් චන්දෙන් පස්සෙ කට්ටිය එකමුතු වෙලා වැඩකලේ නැත්තිඅම් රට ගැන නොහිතා බලය ගැන විතරක්ම හිතන අයව ඊලඟ චන්දීදි පරද්දලා දාමු. ටික කාලෙකින් පොලිටික්කන්ටම තේරෙයි රටට වැඩක් නොකලොත් බලයෙ ඉන්න ලැබෙන්නෙ නෑ කියන් ඇත්ත.