Harin vs Dayasiri fight (video)

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    හරීන් දයාසිරි ගහගත්ත හැටි...






    ටී.වී දෙරණ වාදපිටිය කාලීන දේශපාලන වැඩසටහන ඊයේ දිනයේ අතරමගදී අත්හිටුවන්නට සිදුවීම පිළිබඳ බොහෝ දෙනෙකු විවිධ මතිමතාන්තර පළකරනු දක්නට ලැබුණි.

    ඒ පිළිබඳ විවිධ තොරතුරු විවිධ පුවත් වෙබ් අඩවිවල පළවන්නට වූ අතර දෙස් විදෙස් සහෘදයින්ගේ සිය ගණනකින් දුරකථන ඇමතුම් ගලාඑන්නට විය.

    එබැවින් ඒ පිළිබඳ සැබෑ තතු අනාවරණය කරන්නට අප විසින් කටයුතු කරනු ලැබේ.

    වාද පිටිය වැඩසටහනට සහභාගිවූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ වයඹ පළාත් සභා ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් වැඩසටහන අතරවාරයේ අඬදබරයක පැටලීමක් සිදුවිය.

    ඊයේ (08) පැවති වැඩසටහනේ සුළු විවේක කාලයකදී වචන හුවමාරුවකින් ඔබ්බට ගිය එම අඬදබරය හේතුවෙන් වැඩසටහන අතරමගදී අත්හිටුවීමට වැඩසටහන් නිෂ්පාදකයින්ට සිදුවිය.

    එසේම ගැටුමට දායකවූ දයාසිරි ජයසේකර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙපසට කර ආරක්ෂා සහිතව පිටත්කරවීමටද කටයුතු කරන ලදී.

    කෙසේවෙතත් මේ එකී අවස්ථාව නිරූපණය වන සංස්කරණය කළ වීඩියෝ දසුනකින් කොටසකි.
     
    Last edited:

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka
    8.gif
    8.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    Pissu ban munta...dayasiri mama asa pudgalayek eth pethi maru karanna giyahama epa una

    දයාසිරි තමා මුලින්ම නැගිටිලා අරූට ගහන්න යන්නේ..රිදිලා හොදටම ඌ කියන ඒවට:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    පිස්සෝ මුන් නෙවෙයි බන් ,,,
    මුන්ට ලක්ෂගණන් මනාප ගහලා පත්කරගන්න
    අපේ ලංකාවාසී හරක් ටික ......

    :yes:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    පිස්සෝ මුන් නෙවෙයි බන් ,,,
    මුන්ට ලක්ෂගණන් මනාප ගහලා පත්කරගන්න
    අපේ ලංකාවාසී හරක් ටික ......

    sirawatama :yes: :yes: :yes: