led multimedia projector

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    මෙකේ LED Multimedia Projector use කරන අය ඉන්නව ද?
    කොලිටි එක කොහොම ද? Power Point Show එකක් clz එකක කරන්න පුලුවන්ද? Brightness එක කොහොමද? ගන්න පුලුවන් කොහෙන් ද?
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,995
    353
    83
    Gampaha
    ganna epa ban... ubata clz karanna nam eka hariyanne naha...ubata keeyak viyadam karanna puluwanda?

    BenQ_MX613ST_2500_ANSI_lumens_3D_Ready_DLP_XGA_Projector.jpg


    BenQ-MP515ST-021.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    ganna epa ban... ubata clz karanna nam eka hariyanne naha...ubata keeyak viyadam karanna puluwanda?

    BenQ_MX613ST_2500_ANSI_lumens_3D_Ready_DLP_XGA_Projector.jpg


    BenQ-MP515ST-021.jpg

    මට උපරිම 20ක් විතර තමයි බන් යට කරන්න පුලුවන්.:oo::oo: ඉට වඩා අමාරුයි. ලමයි වැඩිය නැහැ පොඩි කාමරේක කරන්නේ. IT related subject එකක් කරන්නේ. ලමයි හැමොම ලැප් ගේනවා. මගේ ලැප් එකෙන් කරාට පිටිපස්සට පෙන්නේ නැ.. :no::no: මට වැඩිය ලොකු screen එකක් ඔනි නැ අඟල් 60 විතර තිබුනම ඇති. එකයි LED mini එකකට යන්න බැලුවේ. කොලිටි එක ගොඩක් අඩු වෙයිද මචෝ.....