පුන්චි උපදෙසක් ඕනා යාලුවනේ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලසන්ත පෙරේරා;16874565 said:
නැහ මචන්.. වැඩිමලා.. නන්ගී කෙනෙක් විතරයිලු ඉන්නේ.. ඒත් අපේ අම්මලා මුලුවෙලාවේම කියන්නේ අක්කට වඩා නන්ගී කටකාරයිලු කියලා. අක්කා අහින්සක පාටයිලු කියලා. ඒත් මට මහා ලොකු ඩොමිනන්ට් පර්සනැලිටි එකක් පේනවා මෙයාගෙන්. මාව අල්ලේ නටවයි මචන්.. මට භයයි :(

මගේ සීයා මට කියපු දෙයක් උඹට කියන්නම්:

"පුතේ කොල්ලෙක් නැති පව්ලකින් කසාදයක් කරගන්න එක භයානකයි. කොල්ලන්ගේ හැටි, දඩබ්බර ගති එහෙම තෙරුම් ගන්න හැම කෙල්ලටම බෑ. ගෙදර අයියා, මල්ලී එක්ක හැදුනු වැඩුනු කෙලී දන්නව කොල්ලන්ගෙ ගති පැවතුම් ගැන. එහෙම ගෑනියෙක්ට මිනිහෙක්ව තෙරුම් ගන්න ලේසියි. ඒක නිසා බඳිනව නම් සහෝදරයෙක් ඉන්න කෙල්ලෙක්වම හොයල බැඳගනින්".
 
clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63

    eketh athak tiyanawa machan:yes:
     
    uba adare karana widiyata ubata adare karanne nati kellekgen wadak tiyanawada machan tawama podi kalayak wena nisa mehema wennath puluwan.dan ohoma nam bandata passe kohoma hitida.adareta adare karanna danna kellek hoyaganin machan.machan kellanta mula indan baba patiya owa dala onawata wadiya huratal karanna yanna epa ethakota un api ponnayo kiyala hitha gena respet denawa.kauruth epa kiyana paliyata break karanna yannath epa meka ube life eka sambanda gataluwak ea nisa ubama hoda tiranayak ganin hodata hithala balala...

    Thanks machan.. mamama thamai decision eka ganna oney… answer ekata godak pin machan :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලසන්ත පෙරේරා;16874600 said:
    මොන කෙල්ලෝද මචන් මෙහෙ. ඉන්න් සුද්දියෝ මගේ දිහා බලන්නෙත් නැහ​. උන්ට අපි නිකම් ඉන්ඩියන් එවුන් වගේ.

    ලන්කාවේ කෙල්ලෝ ඔක්කෝම බැදපු එවුන්. තනිකඩ එකෙක්වත් නැහ​. හිටියත් දඩාවතේ ගිහින් සුද්දොත් එක්ක නටපු හැත්ත​.

    මම ඉතින් ආයේ මගේ පාලු ලෝකේට ගිහින් තනිවෙන්න හිතාගත්තා මචන්. ඒ මගේ තනිකඩ ලෝකේ හරීම සීතලයි.. දුකයි… ඒත් මම ඒ පලුවටයි.. සීතලටයි භය නැහ මචන්.

    මගේ ජීවීතේ කෙල්ලෙක් දාගන්න අවස්තා ආවා පොඩි කාලේ "ඒ ලෙවෙල්" කරන කාලේ.. ඒත් පොතටම සීමාවෙච්ච මගේ ජීවිතේ අද ඉතිරිවෙලා තියෙන්නේ මචන් ඒ සුන්දර මතකයන්ගේ නටඹුන් විතරයි. මොනවා කරන්නද මචන්.. ජීවිතේ හැටි මේක තමයි. අපි කොච්චර ආස කලත් අපි ආසකරන හැමදේම අපිට ලැබෙන්නේ නැහනේ නේද​?

    මොකද බo උඹ නිකන් කොරසෝකේ හැදිච්ච් එකා වගේ අඬන්නෙ? :angry:

    කලබල නොවී හොයලා උඹට ගැලපෙන කෙල්ලෙක් බැඳගනින්. උබට නොගැලපෙන කෙල්ලක් බැඳගෙන දුක් විඳින්නෙ නැතුව. උඹ දැන් ඔය විඳින දුක මොකද්ද බන්z වැරදි ගෑනි බැඳගත්ත එවුන් කන කට්ටත් එක්ක බැලුවම.
    :dull:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ලසන්ත පෙරේරා;16874680 said:
    Thanks machan.. mamama thamai decision eka ganna oney… answer ekata godak pin machan :(

    ow machan.tawa tikak ohoma indala balapan puluwannam.ethakota ubata hoda adahasak ganna puluwan kella ubata galapenawada nadda nadda kiyla.anna ea adahasa hariyatama awata passe ube tirane ganin machan.
     
    මගේ සීයා මට කියපු දෙයක් උඹට කියන්නම්:

    "පුතේ කොල්ලෙක් නැති පව්ලකින් කසාදයක් කරගන්න එක භයානකයි. කොල්ලන්ගේ හැටි, දඩබ්බර ගති එහෙම තෙරුම් ගන්න හැම කෙල්ලටම බෑ. ගෙදර අයියා, මල්ලී එක්ක හැදුනු වැඩුනු කෙලී දන්නව කොල්ලන්ගෙ ගති පැවතුම් ගැන. එහෙම ගෑනියෙක්ට මිනිහෙක්ව තෙරුම් ගන්න ලේසියි. ඒක නිසා බඳිනව නම් සහෝදරයෙක් ඉන්න කෙල්ලෙක්වම හොයල බැඳගනින්".

    ස්තූතියි සහෝ.. හොද උපදෙසක්.

    ඒත් මචන්.. මම පොඩි කාලේ ඉදලම හැදුනේ "පෙටි කෝට්" ගවර්න්මන්ට් එකක​. අම්මයි අක්කයි එක්ක​. තාත්ත හිටියත් එහෙම පස්සෙන් පැන්නූවේ නැහ​. අම්මයි අක්කයි තමයි මගේ ලගටම වෙලා හිටියේ.

    ඉතින් මචන් මම හැම කෙල්ලටම ආදරේ කරන්නේ බොක්කෙන්මයි. ඇත්තම කිව්වොත් මගේ අම්මටයි අක්කටයි ආදරේ කරනවා වගේ. ඒත් මචන් මම හිතන්නේ කෙල්ලෝ මේක මගේ දුර්වලකමක් කියලා හිතනවා ඇති. මේ කෙල්ල කපටී නිසා මාව අල්ලේ නටවන්න හිතන් බැදගන්න යනවා ඇති.

    අනික මෙයා අවුරුදු 30ක් වෙලත් නොබැද ඉන්න හේතුවත් අපි හිතන්න ඕනා.
     
    ow machan.tawa tikak ohoma indala balapan puluwannam.ethakota ubata hoda adahasak ganna puluwan kella ubata galapenawada nadda nadda kiyla.anna ea adahasa hariyatama awata passe ube tirane ganin machan.

    Thanks machan.. I've forgiven her 2x times now. Next time, she's off.
    But I recon she exhausted even that final chance this evening.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ලසන්ත පෙරේරා;16874629 said:
    තවත් මොනවා බලන්නද මචන්.. මට ඇත්තටම එපා වෙලා මචන්. මට මේක දිගටම කරගෙන ගියොත් මාවම එපා වෙයි.

    උබම කල්පනා කරලා බලලා පසුතැවිලි වෙන්නේ නැති විදියේ තීරණයක් ගනින්....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලසන්ත පෙරේරා;16874711 said:
    ස්තූතියි සහෝ.. හොද උපදෙසක්.

    ඒත් මචන්.. මම පොඩි කාලේ ඉදලම හැදුනේ "පෙටි කෝට්" ගවර්න්මන්ට් එකක​. අම්මයි අක්කයි එක්ක​. තාත්ත හිටියත් එහෙම පස්සෙන් පැන්නූවේ නැහ​. අම්මයි අක්කයි තමයි මගේ ලගටම වෙලා හිටියේ.

    ඉතින් මචන් මම හැම කෙල්ලටම ආදරේ කරන්නේ බොක්කෙන්මයි. ඇත්තම කිව්වොත් මගේ අම්මටයි අක්කටයි ආදරේ කරනවා වගේ. ඒත් මචන් මම හිතන්නේ කෙල්ලෝ මේක මගේ දුර්වලකමක් කියලා හිතනවා ඇති. මේ කෙල්ල කපටී නිසා මාව අල්ලේ නටවන්න හිතන් බැදගන්න යනවා ඇති.

    අනික මෙයා අවුරුදු 30ක් වෙලත් නොබැද ඉන්න හේතුවත් අපි හිතන්න ඕනා.

    හරි උඹ බොක්කෙන්ම ලව් කරනව නම් එහෙම ලව් එකක් ලබන්න සුදුසු කෙල්ලෙක්ටම ලව් කරපන්.

    උඹම නිකන් උඹේ ලව බාල්දු කරගන්න කේස් එකක් නෙ බන් මේ සීන් එක.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලසන්ත පෙරේරා;16874711 said:
    ස්තූතියි සහෝ.. හොද උපදෙසක්.

    ඒත් මචන්.. මම පොඩි කාලේ ඉදලම හැදුනේ "පෙටි කෝට්" ගවර්න්මන්ට් එකක​. අම්මයි අක්කයි එක්ක​. තාත්ත හිටියත් එහෙම පස්සෙන් පැන්නූවේ නැහ​. අම්මයි අක්කයි තමයි මගේ ලගටම වෙලා හිටියේ.

    ඉතින් මචන් මම හැම කෙල්ලටම ආදරේ කරන්නේ බොක්කෙන්මයි. ඇත්තම කිව්වොත් මගේ අම්මටයි අක්කටයි ආදරේ කරනවා වගේ. ඒත් මචන් මම හිතන්නේ කෙල්ලෝ මේක මගේ දුර්වලකමක් කියලා හිතනවා ඇති. මේ කෙල්ල කපටී නිසා මාව අල්ලේ නටවන්න හිතන් බැදගන්න යනවා ඇති.

    අනික මෙයා අවුරුදු 30ක් වෙලත් නොබැද ඉන්න හේතුවත් අපි හිතන්න ඕනා.

    As I said earlier you are very sensitive mchn.eka hodai mokada wihin wale watenna one nane.kalabala wenna nethuwa inna,tawa hoyamu hoda kellek hambei.forgot the past you only live here and now..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ganu pasen giyama oka wenawa machan

    ganiyek ta pana wage adare karapan habai eken bagayak witra pennapan ekita

    natnam kare gihin tawa oluwet nagala rennat hadai

    eka ganuinge hati
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන් උඹේ අවශතාවය සෙක්ස් විතරයි නම් එහෙම කසාදයක තේරුමක් නැහැ. සෙක්ස් වලට නම් ඕන තරම් ගැනු හොයාගන්න පුළුවන් සල්ලි තියෙනවනම්. විවාහයක් කියන්නේ සෙක්ස් වලට වැඩි තේරුමක් තියෙන දෙයක්. විවාහයක් ගෙනියන්න අනිවාර්යයෙන්ම ආදරයක් තියෙන්න ඕන. මචන් මගේ අත්දැකීම් අනුව කෙල්ලෝ ආදරය දිහා බලන්නේ කොල්ලෝ විදිහට නෙමෙයි. මටත් ඔය හා සමාන අත්දැකීමක් තියෙනවා. අපි කොච්චර ආදරය කලත්, කොච්චර හොඳින් කතා කලත්, අපිට ඒ හා සමාන ආදරයක් ලැබෙන්නේ නැහැ වචනෙකින්වත්. මේ දේවල් වලින් මම තේරුම් ගත්ත දේ තමයි ගැනියෙක්ගේ ආදරය ටිකින් ටික විශ්වාසය හා ගරුත්වය මත කාලයත් සමග ගොඩ නැගෙන එකක්. අපි වගේ දැක්ක පමණින් දවසක් දෙකක් කතා කරපු පමණින් කෙල්ලෝ ආදරය කරන්න යොමු වෙන්නේ නැහැ. එක නිසා තව උත්සහ කරල බලන්න එයාව තේරුම් ගන්න. උඹ ගැන එය හිතන විදිහ එයාගෙන් කෙලින්ම අහන්න. දෙන්නගේ අදහස් ගොඩක් වෙනස් කියල තේරෙනවනම් අත්හැරලා දාන එක වඩා හොඳයි තවත් දුර දිග ගිහින් දෙන්නම දුක් විඳිනවට වඩා.

    PS. My story is also very similar to this. I am 28. I loved only once for all these years. I love her so much but she has no value for it. She is like a machine. No feelings at all. So finally I decided to give up. Now I don't even text her. I deleted the number also. I am waiting to see if she will change her mind someday and call me. Till then I decided I'll wait and go forward with my life.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1471079_10202647147450018_1391926523_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,626
    28,613
    113
    Kiwwata tharaha wenna wpa. mata penne oyage personality eke, hithana widiye aulak thiyanawa. Oyawa bandoth bandina kellata mala waathayak wei wage. Balen 'good morning' kiyaganna puluwanda ban :rolleyes:. thamanwa podi babek wage 'hadanna' ena ayata kawuda kamathi. Issella oyage self-confidence, personality, attitudes hadagena kellekta try karanna. Good luck.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,626
    28,613
    113
    මචන්ලා මීතොටමුල්ල ඩිපෝවේ "මිකැනික්" ජොබට අද ඉරිදා දිවයිනේ දාලා තිබ්බ ඇඩ් එකට මම රිප්ලයි එකක් දාන්න ඉන්නේ.

    මේකේ අහන ප්‍රශ්න මොනවද කියලා දන්න එකෙක් ඉන්නවද​?

    මට ඩීසල් එන්ජින් ගැන ඔරුගොඩවත්ත මෝටර් කාර්මික ආයතනයේ ඩිප්ලෝමා එකක් තියනව​. දැනට අවිස්සාවේල්ලේ ගැරේජ් එකක වැඩ​. ඒත් පඩි අඩුයි. පෙන්ශනුත් නැහනේ. ඒකයි ලන්ගමට එන්න හිතුවේ.

    ලන්ගමේ වැඩකරපු එවුන් ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දීපන්.

    http://elakiri.com/forum/showthread.php?t=1622184

    Dan kiyanawa ratalu inne. Munta reply dana apita pissu :rolleyes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ube kathawen nam machan therenne eekita kollo godak idala tiyenawa thaamath innawa athi kiyalai.... anith eka eki ohoma katha krnawanam machan uba gena ekita echchara adarayak nathuwa athi hodama de oka nawattapan katha karala uba wena hoda kenek ekka yalu wenna kalin hodata background eka hoyapan :)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    nodakin.. me boru kiyala anith ewunge kaale kaka swayan windanayak ganna ayya neda.

    nikan palayan hu* yanna boru kiyanne nathu wa. tho pita ratanam inne tho mokatada
    dawas 10kata kalin ලන්ගම මීතොටමුල්ල ඩිපෝ මිකැනික් job ekata apply karanna inne kiyala thread ekak damme.. thread - http://www.elakiri.com/forum/showthread.php?t=1622184

    tika kalekata kalin badapu akka kenek ekka set wuna kiyala thread ekak damma - http://www.elakiri.com/forum/showthread.php?t=1610070
    http://www.elakiri.com/forum/showthread.php?t=1611922

    dawas 12 kalin thred ekak damma thota proposal ekak awa kella lassanai eth eki ubawa samachalayakata lak karanawa kiyala - http://www.elakiri.com/forum/showthread.php?t=1622061

    thawa ube nandage ekama puthata proposal ekak awa e kellage nama awul kiyala thread ekak damma - http://www.elakiri.com/forum/showthread.php?t=1621523 (dan puluwannam kiyapan skype walin e kellath ekka katha kare kiyala)

    tho thawa thread ekak damma neda "මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(" kiyala.
    http://www.elakiri.com/forum/showthread.php?t=1615511

    nodakin kalakaniya mama hithuwa tho dan marila athi kiyala.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් මේකේ ඉන්න එවුන්ගේ මනුස්සකමෙන් ආතල් ගන්න හදන්නේ? වෙන වැඩක් නැත්නම් වැලක් වත් බලපන්කො වැඩ නොදී.