මචන් Driving license ගන්න ඕනා. ලේසියෙන් ම ගන්න විදිය මොකද්ද (නීති විරෝධී ක්‍රම නෙවේ :P ) සැහැල්ලු වාහන තමා ගන්න ඕන මොනවද මුලින් කරන්න ඕන.