ai e?දෙමව්පියන්ගේ නමට නම් තියෙන්නේ මම කියන්නේ උබ renovate කරන්න ඕනේ නැහැ.
අත්දැකීමකින් කියන්නේ
ඔක්කොටම කලින් බිත්ති පුපුරලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න.මමත් පරන ගෙයක් බිත්තී පුපුරපු අලුතින් රෙපෙයර් කරන්න හිතන් ඉන්නෙ... කුස්සියේ බිත්තී පුපුරලා..
පොලොව බොල් වෙලා වගේ, එක කාමරයක්,
කකට්‍රැක්ටර් කෙනෙක් ට කතා කරා ඌ ආවේ නෑ බං...
ආකියෙක් ලව්වා බලවා ගත්තා නම් හොඳයි කියල ද කියන්නේ ?
Kauruth danneddahttps://houseplan.lk/Ongoing_house_sri_lanka.php mee site ekee thiyena ewa aththada kauruhari service eka gaththada
මමත් ගත්ත ගෙයක්, ඔව්වා බැලුවේ නෑ.... ගද්දි තිබ්බේ පොඩි ක්‍රැක්.. දැන් ගිහිල්ලා තියෙන්නේඔක්කොටම කලින් බිත්ති පුපුරලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න.
ඉස්සර ගෙවල් හදනකොට බිත්ති උඩ කොන්ක්‍රීට් බීම් එක දාන්නේ නෑ.. එහෙම උනාම වහලේ බර එක්ක බිත්ති ඉරි යනවා. එක්කෝ ටයිට් බීම් දාන්නේ නෑ..
ඒ නිසා ඒකට හේතුව හොයලා ඒකට පිලියමක් එක්ක රෙනොවේට් කරන්න
Meka thamai siddiya. Mamatha gaththa poor decision ekak meka.එපා වෙනවා. දැන් අවුරුදු කීපයකට කලින් ලොකු වියදමක් කරලා renovate කළා... දැන් බිත්ති අස්සේ වේයෝ... උළුවහු ජනල් ඉවරයි.

අඩේ.. උබ මුලින්ම ආකියෙක් හම්බෙලා ද වැඩේට බැස්සේ?එපා වෙනවා. දැන් අවුරුදු කීපයකට කලින් ලොකු වියදමක් කරලා renovate කළා... දැන් බිත්ති අස්සේ වේයෝ... උළුවහු ජනල් ඉවරයි.
තැන්ක්ස් මඤං.වෙනස් වෙන ප්‍රමානය අනුව අවුලක් නැ/ගොබ්බ වැඩක් වෙන්න පුලුවන්. කඩනකොට පරන ගල් එහෙම හෙල්ලිලා ගෙදර තැන් තැන් පුපුරන්න පුලුවන්.
හොඳම දේ ගනන් දෙකේ ලොකු වෙනසක් නැත්තන් අලුතින් හදපන්. මොකද අඩුවෙන් සල්ලි වියදම් කරලා ජිවිත කාලෙම දුකින් ඉන්නවට වඩා, දැන් සල්ලි වියදම් කරලා හිතේ සතුටින් ඉන්න එක වටිනවා.
මගෙන් ඇහුවොත්නම් මම ලොවෙත් renovate කරන්නෙ නම් නෑ.
එහෙම තමා නේද හොදමාත් renovate කරන්න හිතන් ඉන්නේ ගෙදර ඒත් දැන්ම නෙමෙයි.. හදන එක බන් හොදට හදාගනින් අපේ ගෙදර නම් හදපු ගොඩක් උන් අවුල් හරියට වැඩේ කරලා නෑ.. Archi යෙක් ට කියලා හදාගෙන පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගනින් එක පාර අමාරු ඇති නේ.
මේකත් මචෝ අවුරුදු 70 විතර පරන ගෙදරක්ලොකූ ගානක් වියදම් කරල නම් වැඩක් නෑ. අපේ මහ ගෙදර renovate කලා 2015 වගේ 3M වලින් වගේ කලේ. ඒ කාලෙ නම් ඒ ගානට වටිනව. තාමත් හොදින් තියනව. අවුරුදු 70-75 පරණ ගෙයක්
එලමආකිටෙක්ට් කෙනෙක් හොයාගෙන කතා කරල, ඩිසයින් එක හදාගන්න එක අනිවා. ඌට ලක්ෂයක් දෙකක් දුන්නට පාඩු නෑ. උන්ගේ ප්ලෑන් අනුව අපේ අනවශ්‍ය වියදම් අඩු වෙනවා. මාරම රිලයබල් වෙනවා. නීතියට අනුකූල වෙනවා වගේම වැඩේ මාර පහසු වෙනවා.
මම නම් කරන්නෙ නියම වැඩ්ඩෙක් හොයල ඌට වැඩේ බාරදෙනවා. පස්සෙයි මගේ වැඩේ පටන් ගන්නේ.
ෙම් අදහස වටිනවා.මගේ උපදේශය,
වැඩේට හදීසි වෙන්න නම් එපා..
කල් අරගෙන පුළුවන් තරම් උපදෙස් අරන් පුළුවන් තරම් හොයලා බලලා තමන්ම analyse කරලා බලන්න රෙනොවේට් එකද ලාබ, නැත්නම් අලුතෙන්ම හදන එකද කියලා.
සමහර ගෙවල් රෙනොවේට් ඉවර වෙනකොට අලුතෙන් හදන්න යන ගාන වගේ 1.5 ක් විතර ගිහින්.
ඒ නිසා හොදට හොයලා බලලා වැඩේට බහින්න.
සුද්දගේ කතාවක් තියෙනවා "don't fix, if it is not broken" කියලා, ඒකත් ඔලුවේ තියාගන්න.
දන්නේ නැති නිසා අහන්නේ..සිවිල් ඉන්ජෙක්ද වැඩේට හොයාගන්න ඕන?renovate කරනව නම් engineer කෙනෙක් ලවා assessment එකක් කරන්න . සමහර විට දැනට තියන structure එක හොද වෙන්න පුළුවන්. එහෙම නැති උනොත් අලුත් concrete beams/columns දාල reinforce කරන්න වගෙ දේවල් කරන්න වෙනවා
ඒ වගෙම වහලය stable ද, කොච්චර change කරන්න ඕනැද වගෙ දේවල්
මෙව කලහම tentitive estimate එකක් හදාගන්න පුලුවන්
සමහර පරණ ගෙවල් වල හුණු බදාම වලින් ගල් බැදල වගෙ තියනව නන් අළුතෙන් හදන එක වාසියි.
කාමර දෙකක් තියෙනවා පොඩි. ඒක එකකට ගන්න ඕන. ආයේ දොරවල් ජනෙල් එහෙමත් අලුතින් දාන්න ඕන. ඕවරෝලුත් ටිකක් අලුත් ලුක් එකකට ගන්න ඕනmonawage level ekatada renovation eka karanna? gedara plan structure eka wenas karanawada? naththan doors windows wenas karala plastering karala colour wash parak dannada one? koheda ge thiyenne?
ආකියෙක් මුලින්ම බලන්න හොදයි කියනව ෙන්ද. අපිට ඕන විදියට ඇදගන්න.මමත් පරන ගෙයක් බිත්තී පුපුරපු අලුතින් රෙපෙයර් කරන්න හිතන් ඉන්නෙ... කුස්සියේ බිත්තී පුපුරලා..
පොලොව බොල් වෙලා වගේ, එක කාමරයක්,
කකට්‍රැක්ටර් කෙනෙක් ට කතා කරා ඌ ආවේ නෑ බං...
ආකියෙක් ලව්වා බලවා ගත්තා නම් හොඳයි කියල ද කියන්නේ ?
ඔව් ඒක ඇත්ත. ආකියෙක්ට දෙද්දි මොනවද හොද බලන්නArchitects la gaawata yaddi parissamin.Godak aya gaana kadaganna balanne,Mama nam kiyanne eeta wada hondai ,reliable contractor kenek hoyala balala ,expereince tiyena wede baara dunna nam,architect monawa keewat,antimata wede karana kena ate tamai wede tiyenne