ගෙදරක් renovate කරපු අය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා..පරණ ගෙදරක් එහෙම renovate කරපු අය ඉන්නවද? අලුතින් ගන්න, හෝ හදන්න නෙමේ ඕන. මොකද්ද හොදම විදිය.. මට මේ තියෙන එක ටිකක් වෙනස් කරන්න ඕන

    -ආකිටෙක්ට් කෙනෙක් හොයාගෙන කතා කරල, ඩිසයින් එක හදාගන්න එක ද මුලින් කරන්න ඕන? එහෙම එකෙක් හොයාගද්දි මෙනාවද සැලකිය යුතු කරුනු?
    - ඊට පස්සේ දන්න බාසෙක් හරි කන්ට්‍රැක්ට් හරි දෙන්න බැලුවේ.

    අදහස්/උපදෙස් ටිකක් දිපං.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආකිටෙක්ට් කෙනෙක් හොයාගෙන කතා කරල, ඩිසයින් එක හදාගන්න එක ද මුලින් කරන්න ඕන?
    ow
    එහෙම එකෙක් හොයාගද්දි මෙනාවද සැලකිය යුතු කරුනු?
    ගොඩක් එවුන් සල්ලි ගන්න තියෙන හදිස්සිය වැඩේ කරල දෙන්න නෑ
     
    • Like
    Reactions: elektro

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එපා වෙනවා. දැන් අවුරුදු කීපයකට කලින් ලොකු වියදමක් කරලා renovate කළා... දැන් බිත්ති අස්සේ වේයෝ... උළුවහු ජනල් ඉවරයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මචංලා..පරණ ගෙදරක් එහෙම renovate කරපු අය ඉන්නවද? අලුතින් ගන්න, හෝ හදන්න නෙමේ ඕන. මොකද්ද හොදම විදිය.. මට මේ තියෙන එක ටිකක් වෙනස් කරන්න ඕන

    -ආකිටෙක්ට් කෙනෙක් හොයාගෙන කතා කරල, ඩිසයින් එක හදාගන්න එක ද මුලින් කරන්න ඕන? එහෙම එකෙක් හොයාගද්දි මෙනාවද සැලකිය යුතු කරුනු?
    - ඊට පස්සේ දන්න බාසෙක් හරි කන්ට්‍රැක්ට් හරි දෙන්න බැලුවේ.

    අදහස්/උපදෙස් ටිකක් දිපං.
    වෙනස් වෙන ප්‍රමානය අනුව අවුලක් නැ/ගොබ්බ වැඩක් වෙන්න පුලුවන්. කඩනකොට පරන ගල් එහෙම හෙල්ලිලා ගෙදර තැන් තැන් පුපුරන්න පුලුවන්.

    හොඳම දේ ගනන් දෙකේ ලොකු වෙනසක් නැත්තන් අලුතින් හදපන්. මොකද අඩුවෙන් සල්ලි වියදම් කරලා ජිවිත කාලෙම දුකින් ඉන්නවට වඩා, දැන් සල්ලි වියදම් කරලා හිතේ සතුටින් ඉන්න එක වටිනවා.

    මගෙන් ඇහුවොත්නම් මම ලොවෙත් renovate කරන්නෙ නම් නෑ.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මාත් renovate කරන්න හිතන් ඉන්නේ ගෙදර ඒත් දැන්ම නෙමෙයි.. හදන එක බන් හොදට හදාගනින් අපේ ගෙදර නම් හදපු ගොඩක් උන් අවුල් හරියට වැඩේ කරලා නෑ.. Archi යෙක් ට කියලා හදාගෙන පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගනින් එක පාර අමාරු ඇති නේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ලොකූ ගානක් වියදම් කරල නම් වැඩක් නෑ. අපේ මහ ගෙදර renovate කලා 2015 වගේ 3M වලින් වගේ කලේ. ඒ කාලෙ නම් ඒ ගානට වටිනව. තාමත් හොදින් තියනව. අවුරුදු 70-75 පරණ ගෙයක්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ආකිටෙක්ට් කෙනෙක් හොයාගෙන කතා කරල, ඩිසයින් එක හදාගන්න එක අනිවා. ඌට ලක්ෂයක් දෙකක් දුන්නට පාඩු නෑ. උන්ගේ ප්ලෑන් අනුව අපේ අනවශ්‍ය වියදම් අඩු වෙනවා. මාරම රිලයබල් වෙනවා. නීතියට අනුකූල වෙනවා වගේම වැඩේ මාර පහසු වෙනවා.

    මම නම් කරන්නෙ නියම වැඩ්ඩෙක් හොයල ඌට වැඩේ බාරදෙනවා. පස්සෙයි මගේ වැඩේ පටන් ගන්නේ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    මගේ උපදේශය,
    වැඩේට හදීසි වෙන්න නම් එපා..
    කල් අරගෙන පුළුවන් තරම් උපදෙස් අරන් පුළුවන් තරම් හොයලා බලලා තමන්ම analyse කරලා බලන්න රෙනොවේට් එකද ලාබ, නැත්නම් අලුතෙන්ම හදන එකද කියලා.
    සමහර ගෙවල් රෙනොවේට් ඉවර වෙනකොට අලුතෙන් හදන්න යන ගාන වගේ 1.5 ක් විතර ගිහින්.
    ඒ නිසා හොදට හොයලා බලලා වැඩේට බහින්න.
    සුද්දගේ කතාවක් තියෙනවා "don't fix, if it is not broken" කියලා, ඒකත් ඔලුවේ තියාගන්න.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ලංකාවේ බිල්ඩින් රිනෝවේට් කරනවට වඩාඅලුතෙන් හදන එක, ඒ ඩිසයින් එකටම අලුතෙන් හදන එක ලාබයි. බිත්ති අස්සේ, උළුවලු අස්සේ වේයෝ ඉන්න පුලුවන්. පොළව බොල් වෙන්න පුලුවන්. ප්‍රශ්න සෑහෙන තියනවා බන්.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබේ නම් ගෙදෙර renovate කරපන් හොදට හොයල බලලා plan කරලා
    දෙමව්පියන්ගේ නමට නම් තියෙන්නේ මම කියන්නේ උබ renovate කරන්න ඕනේ නැහැ.
    අත්දැකීමකින් කියන්නේ
     
    • Like
    Reactions: elektro

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මචංලා..පරණ ගෙදරක් එහෙම renovate කරපු අය ඉන්නවද? අලුතින් ගන්න, හෝ හදන්න නෙමේ ඕන. මොකද්ද හොදම විදිය.. මට මේ තියෙන එක ටිකක් වෙනස් කරන්න ඕන

    -ආකිටෙක්ට් කෙනෙක් හොයාගෙන කතා කරල, ඩිසයින් එක හදාගන්න එක ද මුලින් කරන්න ඕන? එහෙම එකෙක් හොයාගද්දි මෙනාවද සැලකිය යුතු කරුනු?
    - ඊට පස්සේ දන්න බාසෙක් හරි කන්ට්‍රැක්ට් හරි දෙන්න බැලුවේ.

    අදහස්/උපදෙස් ටිකක් දිපං.
    pest control කරන්න කපරාරු ගලවල ගහන්න වෙයි
     
    • Like
    Reactions: elektro

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    එපා වෙනවා. දැන් අවුරුදු කීපයකට කලින් ලොකු වියදමක් කරලා renovate කළා... දැන් බිත්ති අස්සේ වේයෝ... උළුවහු ජනල් ඉවරයි.
    බදාමේ ගඩොලට යනකන් ගලවලා.. කෙමිකල්/භුමිතෙල් ගහන්න ඔනෙ වේයො ඉන්න උන් යන්න, මොකද ඔය පරන ගෙවල් වල හුනු මිශ්‍ර බදාමේ බොල් වෙල තියෙන්නේ දැන්.. අලුතෙන් ගෙයක් හදනවා හා සමාන වියදමක් යනවා කියල සමහරු දාල තිබ්බා,පදිංචි වෙන්න අදහසක් නැතිනම් පොඩි පොඩි දේවල් විතරක් කරල රෙන්ට් එකට දෙන එක තමා හොද,, ඉඩම වටිනවා නම් කඩලා දාල උලුවහු ජනෙල් ටික විකුනල දාල අලුතෙන්ම හදන එක තමා හොද. මගේ සත 2
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    renovate කරනව නම් engineer කෙනෙක් ලවා assessment එකක් කරන්න . සමහර විට දැනට තියන structure එක හොද වෙන්න පුළුවන්. එහෙම නැති උනොත් අලුත් concrete beams/columns දාල reinforce කරන්න වගෙ දේවල් කරන්න වෙනවා

    ඒ වගෙම වහලය stable ද, කොච්චර change කරන්න ඕනැද වගෙ දේවල්

    මෙව කලහම tentitive estimate එකක් හදාගන්න පුලුවන්

    සමහර පරණ ගෙවල් වල හුණු බදාම වලින් ගල් බැදල වගෙ තියනව නන් අළුතෙන් හදන එක වාසියි.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    monawage level ekatada renovation eka karanna? gedara plan structure eka wenas karanawada? naththan doors windows wenas karala plastering karala colour wash parak dannada one? koheda ge thiyenne?
     
    • Like
    Reactions: elektro