අලුත් නමක් ඕනෑ....

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අලුත් නමක් ඕනෑ....

    මගේ යාලුවෙක්ගේ දුවෙකුට නමක් ඕනා කරලා තියෙනවා.
    එයාගේ පුතාගේ නම - දීඝායුවන්
    එයාගේ දුවගේ නම - අභිමාණි
    තුන්වෙනි දරුවත් දුවෙක්, එයාට උඩ තියෙන නම් වලට ගැලපෙන නමක් ඕනා.
    කරුනාකරලා ඔයාලගේ අදහස් ලබාදෙන්න...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මගේ යාලුවෙක්ගේ දුවෙකුට නමක් ඕනා කරලා තියෙනවා.
    එයාගේ පුතාගේ නම - දීඝායුවන්
    එයාගේ දුවගේ නම - අභිමාණි
    තුන්වෙනි දරුවත් දුවෙක්, එයාට උඩ තියෙන නම් වලට ගැලපෙන නමක් ඕනා.
    කරුනාකරලා ඔයාලගේ අදහස් ලබාදෙන්න...

    අහිංසා
    අවංකා
    :P

    :baffled:
    me wage nam daanne ai bn
    podi un loku unaama parents lata baniy me wage gobba nam dammata :yes:

    sirawatama. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :baffled:
    me wage nam daanne ai bn
    podi un loku unaama parents lata baniy me wage gobba nam dammata :yes:
    :yes::yes::yes:
    මට මගේ නමත් හරියන්නෑ බං.. ඒ රෙද්ද දිගත් වැඩියි..:angry:
    රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..:sorry:

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උඹේ යාලුවා කොහේ හරි රටක රජ කෙනෙක්ද බං? මාර නම් නෙහ් ලමයින්ට තියෙන්නෙ :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    දීඝායුවන් යුව රජු සහ අභිමාණි කුමරිය මේ දැන් රජවාසලට සැපත් වූ වගයි :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිසගි නිකේෂලා - පිවිතුරු කෙලෙස් රහිත