Windows Phone ekak ganna HELP

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mama mula idalama android.. ita passe WP hitiye (520,620,720).. aaaye android... games ehema awl bn ekane wade.. games ehema ne honda ewa,.. honda ewa thibboth paid games...

Godak un lankawa dagena kagahanawa.paid games,apps th nikan gaththakine eka widihakata.hamoma kiyawanne playstore ekama 4n eke wage.apps nalu,games nalu.ane a unata game tiya 2g signal on kalath batry bhinawa.charge wenna paya ganan yanawa.lumia best ever

සිරාවට මච, fast charging නම් super fast මට නම්. signal ගැන no issue. :yes: lumia is the best ever මචං :yes::yes:
 
damith sa

Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Lumia 630 eke thiyena aul :-
    1.Front Camera ne.
    2.Back Camera eke Flash ne.
    3.Only 512MB Ram(lumia 525 eke 1GB Ram thiyenawa).

    owa aulak nethnam ganna

    Echchara awlak neme bn owa.mage rata kaluware hoda photo 1k ganna misak man flash danne na.mkada meke low light quality wadiy.flash dammama kathai dawalta.512 kisima awlak na.os eka 2gb android 4n 1k ekka use karapan.512 wadiy hthei.lag wenne na.games,apps enna parakku wenawa kiylane kiyanne 512 walata.utube search karapan gta san andreas on lumia 520 kiyala.ubtama therei.4n 1 unlok kalama 1gb wage thamai.
     
    • Like
    Reactions: 2020isuru

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia 630 eke thiyena aul :-
    1.Front Camera ne.
    2.Back Camera eke Flash ne.
    3.Only 512MB Ram(lumia 525 eke 1GB Ram thiyenawa).
    owa aulak nethnam ganna

    ඔව් 1,2 මන් පිලිගන්නවා, එත් රෑට කළුවරේ photo ගන්න ඔනිමද ඕක ගන්න කෙනෙක් ?
    ඕක ගන්න හැමෝම ඕකෙන් video call ගනීද?? එත් back camera එක තියෙනවා නේ ? video call එකක් ගත්තත් ගොඩක් high end phone වල පවා තියෙන්නේ vga front camera නේ, ඒවගේ quality එක කොච්චර අව්ල් ද? ඊට වඩා හොදයි front cam එකක් නැති phone එකක් ගත්තා නම් කියල හිතෙනවා.
    ram එක නම් windows phone වලට අදාලම නැ මචං, windows phone එකකට 512MB ram එකක් හොදටම ප්‍රමාණවත්. android වගේ memory කන්නේ නැ :lol::lol::lol:
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    bohomo thanx mekata
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan Lumia 4n eka 0% indan full charg wenna samanyen kochara time ekak yanawada?
    මන් හිතන්නේ less than 2 hours වගේ යනවා. fast charging option එක තියෙනවා නේ, මගෙත් phone එක දැන් battery dead වෙලා off උනා. අයෙත් හරියටම වෙලාව කියල comment එකක් දාන්නම් මචං :rofl:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    මන් හිතන්නේ less than 2 hours වගේ යනවා. fast charging option එක තියෙනවා නේ, මගෙත් phone එක දැන් battery dead වෙලා off උනා. අයෙත් හරියටම වෙලාව කියල comment එකක් දාන්නම් මචං :rofl:

    ok machan balala kiyahan.4n eka off karala charge karana ekei on eke tiyeddi charg karana ekei tiyana wenasa mokakda?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ok machan balala kiyahan.4n eka off karala charge karana ekei on eke tiyeddi charg karana ekei tiyana wenasa mokakda?
    එකේ නම් මන් වෙනසක් දකින්නේ නැ මචං. එත් LUMIA/Windows phone එක off කරලා charge කරන්න බැ මචං. charger එක connect කරලා phone එක එයාගේ minimum battery level එකට ආවට පස්සේ on වෙනවා. එක හරියට threshold battery level එකක් වගේ os එක බූට් කර ගන්න තියෙන. එහම තමා මචං LUMIA phone එක design කරලා තියන්නේ :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama oka ganna gihin balala tiyala awa
    green color aka macan patta lassanai phone aka
    mama e welawe sample aka use karala baluwa patta macan
    supiriyatama tiyanawa insurance akakut danawa
    ganin mata dannam kiwwa 19500kata
     
    • Like
    Reactions: 2020isuru