GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Continuing...

    Crysis 2 :)

    Crysis22014-07-0612-17-10-42800x600new800x600new.jpg

    Crysis22014-07-0818-59-48-33800x600new800x600new.jpg

    Crysis22014-07-0819-06-13-33800x600new800x600new.jpg

    Crysis22014-07-0819-09-58-33800x600new800x600new.jpg

    Crysis22014-07-0819-13-33-34800x600new800x600new.jpg

    Crysis22014-07-0819-14-58-31800x600new800x600new.jpg

    Crysis22014-07-0819-23-11-28800x600new800x600new.jpg

    Crysis22014-07-0819-25-46-29800x600new800x600new.jpg

    Crysis22014-07-0819-27-21-27800x600new800x600new.jpg

    Crysis22014-07-0819-28-11-28800x600new800x600new.jpg

    Crysis22014-07-0819-28-21-28800x600new800x600new.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Continuing...

    Crysis 2 :)
    ආසාවෙන් ගහපු ගේමක්.. මුල ඉඳන්ම අල්ලලා ගියා.. ඉස්සර මං ගැහුවා Crysis Wars කියලා එකක්.. ඒකෙ තියෙන්නෙ Internet ප්ලේ කරන්න.. Single Player නැහැ.. විකාරන් ගැහුවා කාලයක්.. ඒකෙ සුපිරි මැප් තියෙනවා.. :D

    he he ow bro:D
    ඇයි බං එච්චර කල් ප්ලේ කරන්නෙ.. මට නම් එහෙම ප්ලේ කරන්න බෑ.. ගේම් එක එපා වෙනවා.. නිවාඩු දාලා හරි ගේම ඉවර කරලම තමා නවතින්නෙ හොඳ ගේම් එකක් වුනොත්..:rofl:

    DVD 11k bn:rofl: game eka patta bn:yes:.. meke thiyenne nazi scene ekak. meke inna dial eka war ekaka fight karaddi capture wenawa. passe u escape weddi uge oluwata gal pathurak wadila sihi nathiwela watenawa. passe mu mental hospital ekaka 15 years innawa. passe e mental hospital ekata nazi awith eke inna patients lawa maranna gaththama mu aye gemata bahinawa. passe eke uta saththu karapu kella ekka panala yanawa kellage grand parents la gawata. ehedi thama danaganne u 15year mental hospital eke hitiya and dan world eka rule karanne nazi kiyala. so mu dan kellai ekige grand parents la ekkai yudda kaledi alla gaththa uge yaluwo hoyanna yanawa. danata gahamu tike storya thama me:D
    එතකොට මචෝ ඔය රොබෝලාගෙ සීන් තියෙන්නෙ.. ඕක සෙකන්ඩ් වර්ල්ඩ් වෝ එකට සම්බන්ධ සීන් එකක් නේද.. ඒකාලෙ රොබෝලා නැහැනේ..

    Oya ame eka aniwa play karanna.. pattama game ekak... :yes:

    Horror kiyanne horror ma newei ithin... Russia walata wetuna Nuclear bomb ekak nisa eka eka amuthu saththu hedila thiyanawa and godak then wala Lights naha so dark scenes thiyanawa eth ewa bya wenna tharam ma na! :D

    Aniwa play karanna!! man godak asa game ekak!! :yes:
    මචං හුඟක් කළුවරයිද..? එහෙම වුණාම ප්ලේ කරන්න අමාරුයි මචං.. :(

    Murdered Soul Suspect එකත් උඹලා කිව්ව නිසාම ප්ලේ කලා දාගෙන.. ඒක නම් මැක්සා.. ඒත් මට සමහර ඒවා තේරුනේ නෑ.. යූ ටියුබ් එකෙන් බලලා ගැහුවෙ.. ඒක නිසා ගේම් එකේ ආතල් එක කැඩුනා බං.. :(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඇයි බං එච්චර කල් ප්ලේ කරන්නෙ.. මට නම් එහෙම ප්ලේ කරන්න බෑ.. ගේම් එක එපා වෙනවා.. නිවාඩු දාලා හරි ගේම ඉවර කරලම තමා නවතින්නෙ හොඳ ගේම් එකක් වුනොත්..:rofl:

    He he mama normally games play karanna tikak kalayak gannawa bro:yes:Hemin sare thamai play karanne...1kai:)

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    328776693.jpg

    මෙන්න Play කරනවනම් Games, පට්ටයි යකෝ
    . Wolverine GTR කියල තිබ්බ මෙක Game හොදයි කියල. ඉතින් මත් නිකමට වගෙ Play කරා. කරනකොට තමයි තේරුනෙ මු කියපු කතාව අත්ත කියල​. පට්ට Story ක් තියෙන්නෙ. ඇඩෙනවා අන්තිමට​. උඹලත් Play කරලා බලපන් 500MB වගේ වෙන්නෙ Repack කරපු එක​.

    Part 1 - http://www.firedrive.com/file/58E938C17BDA312A
    part 2 - http://www.firedrive.com/file/B60829D47A06BEE9
    part 3 - http://www.firedrive.com/file/4634F61FDB8AF1C8

    Wolverine GTR මචො ත​ව​ මේ වගෙ එලකිරි ගෙම් ටිකක් කියපන්කො. අපෙ අනිත් යලුවොත්

    Valiant Hearts The Great War
    Child of Light
    Raymond Origins & Legends
    Limbo
    Brother : A Tales of two sons

    ඔය type එකෙ සෙට් එකක් කියපන්
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    328776693.jpg

    මෙන්න Play කරනවනම් Games, පට්ටයි යකෝ. Wolverine GTR කියල තිබ්බ මෙක Game හොදයි කියල. ඉතින් මත් නිකමට වගෙ Play කරා. කරනකොට තමයි තේරුනෙ මු කියපු කතාව අත්ත කියල​. පට්ට Story ක් තියෙන්නෙ. ඇඩෙනවා අන්තිමට​. උඹලත් Play කරලා බලපන් 500MB වගේ වෙන්නෙ Repack කරපු එක​.

    Part 1 - http://www.firedrive.com/file/58E938C17BDA312A
    part 2 - http://www.firedrive.com/file/B60829D47A06BEE9
    part 3 - http://www.firedrive.com/file/4634F61FDB8AF1C8

    Wolverine GTR මචො ත​ව​ මේ වගෙ එලකිරි ගෙම් ටිකක් කියපන්කො. අපෙ අනිත් යලුවොත්

    Valiant Hearts The Great War
    Child of Light
    Raymond Origins & Legends
    Limbo
    Brother : A Tales of two sons

    ඔය type එකෙ සෙට් එකක් කියපන්
    Elazzzzz bro!:)
    11.gif

    Machan oya Shank 1 & 2 play karala thiyanawa neda a games 2kath hodai & Bastion,The Cave,To The Moon & From Dust oya type 1ken mama asama games thamai:yes:habai The Cave 1kanam tikak withara boring wei & thawa 1kak thiyanawa "Max:The Curse of Brotherhood" kiyala.Onna okath patta wage bro:)mama thama play karala naha oka nam but puluwan wechcha welawaka download karanna one:yes:Game 1ka patta wage

    11.gif

    Kokatath machan ara mama kiwwa set 1ka oya play karala nathi games thiyanawanam Youtube gamesplays tikak balalama inna bro Download karanna kalin:yes:
     
    elazz. oya set ekama play karala na. mama balanam thanx
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    maxxa game eka .oya series ekama patta.mara story ekak thiyenne:D

    Crysis 3 play kara meka gahanna beri una.. So ekai Play karanne! :)

    ආසාවෙන් ගහපු ගේමක්.. මුල ඉඳන්ම අල්ලලා ගියා.. ඉස්සර මං ගැහුවා Crysis Wars කියලා එකක්.. ඒකෙ තියෙන්නෙ Internet ප්ලේ කරන්න.. Single Player නැහැ.. විකාරන් ගැහුවා කාලයක්.. ඒකෙ සුපිරි මැප් තියෙනවා.. :D

    Ow meka patta! :D
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මචං හුඟක් කළුවරයිද..? එහෙම වුණාම ප්ලේ කරන්න අමාරුයි මචං.. :(

    Murdered Soul Suspect එකත් උඹලා කිව්ව නිසාම ප්ලේ කලා දාගෙන.. ඒක නම් මැක්සා.. ඒත් මට සමහර ඒවා තේරුනේ නෑ.. යූ ටියුබ් එකෙන් බලලා ගැහුවෙ.. ඒක නිසා ගේම් එකේ ආතල් එක කැඩුනා බං.. :(

    Tikak withara! Ara eka eka amuthu saththu inna nisa but ewa shape! baya wenna tham ma naha.. :D