මචෝ දන්නා කෙනෙක් කියපන් මේක දැන් අපි බැංකු නයක් හරි ලීසිං එකක් හරි ගත්ත කියපන්කො
අවරුදු 5 කින් හෝ 3 කින් ගෙවලා ඉවර කරන්න එතකොට අපි මාසයක් ගානේ නියමිත මුදලක් ( වාරික)ගෙවනවානේ
අපි කියමු නියමිත වාරික මුදලට වඩා වැඩි මුදලක් දීල අපි ගත්තු නය ඉක්මනට ගෙවල ඉවර කරන්න පුළුවන් ද ?
එහෙම කරනකොට ඉතුරු ගණන අඩු වෙන නිසා ගෙවන්න වෙන පොලියත් අඩු නිසා මම කිව්වේ
මචෝ මම කවදාවත් නයක් හරි ලීසිං එකක් හරි අරගන නැහැ පළමු වතාවට තමයි ගන්න යන්නේ
අනේ දන්නා කෙනෙක් මට පැහැදිලි කරන්නකෝ
තව මේ මම කියන විදියේ නයක් ගන්න හොද තැනකුත් කියන්න ..

api gatte personal loan eka bank of ceylon
dad boc staff nisaa dawas 2~3 approve una...
පස්සෙ ඉතින් ඒ සල්ලි වෙන වැඩකට යෙදෙව්වෙ ආරක නෝමල් විදියටම් ගෙව්වා