ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉන්න එකේ හැදුව blueberry pancakes
ඔන්න එහෙනම් කස්ටියම බෙදාගෙන කන්න හොඳේ
ඔන්න එහෙනම් කස්ටියම බෙදාගෙන කන්න හොඳේ
ඔන්න එහෙනම් කස්ටියම බෙදාගෙන කන්න හොඳේ
ubada Heduwe neththnam wife daboruwata credit daganna pennuwa neda
![]()
![]()






මම හිතුවා මොකක් හරි app එකක් හදලා කියලා ,,,
කටට කෙල ඉනුවා සහෝ ...
මාවත් මතක්කරගෙනම කාපන්
නැත්නම් බොට බඩේ අමාරුව හැදෙයි![]()

mama dakka lokka fb eke patta hode
14+++
අනිවා මතක් කරලම කන්නම් මචන්, ඔන්න එහෙනම් මම කනවා![]()





එල එල නවෝ ,,,
අනාගතයේ පෑන් කේක් වැස්සක්ම වැටේවා..

කෙල ගිලල උඹට බඩේ අමාරුව හදවන්න හොඳ නැති නිසා, ඔන්න මාත් හැදුව.
![]()

elaz![]()
ela machan
![]()
![]()
එල මචං කටට කෙල ඉනුවා
thanks Machan
අපි නම් බ්ලු බෙරි නෑ බ්ලැක් බෙරි තමා