Home made blueberry pancakes

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉන්න එකේ හැදුව blueberry pancakes :D ඔන්න එහෙනම් කස්ටියම බෙදාගෙන කන්න හොඳේ

    mmblti.jpg


    16jq4c9.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo::eek:
    මම හිතුවා මොකක් හරි app එකක් හදලා කියලා ,,,
    කටට කෙල ඉනුවා සහෝ ...
    මාවත් මතක්කරගෙනම කාපන්
    නැත්නම් බොට බඩේ අමාරුව හැදෙයි :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    :oo::oo::oo::eek:
    මම හිතුවා මොකක් හරි app එකක් හදලා කියලා ,,,
    කටට කෙල ඉනුවා සහෝ ...
    මාවත් මතක්කරගෙනම කාපන්
    නැත්නම් බොට බඩේ අමාරුව හැදෙයි :(

    අනිවා මතක් කරලම කන්නම් මචන්, ඔන්න එහෙනම් මම කනවා :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    එල මචං කටට කෙල ඉනුවා

    අපි නම් බ්ලු බෙරි නෑ බ්ලැක් බෙරි තමා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK