Jurassic Park IV 2013 download link

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Jurassic Park 4 කොහෙද බං රීලිස් කරලා තියෙන්නේ.:eek:..අන්න අ‍රහේ ෆිල්ම් එක තවම අටවනවා..Jurassic World කියලා නම් කරලා තියෙන්නේ....2015 තමයි රීලිස් කරන්න කියලා පෑලන් කරන් ඉන්නෙ.:dull:..
උඹ ඔය කියන්නේ වෙන මොකක් හරිද?:oo:
 
lgkasundssc

Active member
  • Nov 12, 2009
    665
    76
    28
    36
    Jurassic Park 4 කොහෙද බං රීලිස් කරලා තියෙන්නේ.:eek:..අන්න අ‍රහේ ෆිල්ම් එක තවම අටවනවා..Jurassic World කියලා නම් කරලා තියෙන්නේ....2015 තමයි රීලිස් කරන්න කියලා පෑලන් කරන් ඉන්නෙ.:dull:..
    උඹ ඔය කියන්නේ වෙන මොකක් හරිද?:oo:

    Then wt is this machan ?
    https://www.youtube.com/watch?v=-3-fGP6L-nc
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔය අනම් මනම් කැලි එකතු කරලා කවුරුහරි හදපු Trailer එකක් බං.....අයියෝ උඹ:rolleyes::baffled:

    පොඩ්ඩක් නෙට් එකේ සරච් කරලා බලන්න උඹට ෆිල්ම් එක හ්මබවෙයි....මටත් ලින්ක් එකක් දාපන් ඩුවන් කරගන්න.:rolleyes::rofl::P:baffled:

    http://www.imdb.com/title/tt0369610/
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63