ගොන්_බඩු

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්

    ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරය හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි '' මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් '' උන්ට හොඳට කතාකරන්න පුලුවන්. උන් කාව හරි දැක්කම '' හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්'' කියලා අහනවා. මේක මට හරිම ප්‍රශ්නයක්. ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක්, මුන් දෙන්නව හදා ගන්න ක්‍රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු,
    පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු කිව්වලු '' හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්. මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි..
    මේ ගැහැණු කෙනා හිතුවලු ෂා.... ඒක නම් හොඳ අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු.

    එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි.
    පූජක තුමා අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු

    දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු '' හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්'' කියලා.

    එතකොට මෙච්චර වෙලා හරිම භක්තියෙන් යාඥා කර කර හිටපු එක ගිරවෙක් අනිත් එකා දිහා බලලා කිව්වලු
    '' ඕයි ඔය පොත විසි කරල මෙන්න මෙහාට වරෙන් අපි මෙච්චර කල් කරපු යාඥාව දෙවියන්ට ඇහිල කොහෙද , දෙවියො අපිට එළකිරි බඩු දෙකක් යවල''
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය ….
    “කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”
    එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
    ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………
    මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක් නැගිට බිම බලාගෙන ලජ්ජාවෙන් මෙන් කතා කරන්නට විය
    ටීචර් අපේ තාත්තා ……. මේ …….. මේ
    අපේ තාත්තා ක්ලබ් එකක නටන්න යනවා, අපේ තාත්තා තුවායක් විතරක් ඇඳගෙන ක්ලබ් එකේ පොල්ල අල්ලාගෙන නටනවා, ඒ ක්ලබ් එකට එන්නේ ඇමතිලා, මන්ත්රීඳලා, ඒ ගොල්ලන්ගේ නෝනලා, ලොකු ලොකු බිස්නස් කාරයෝ, පාතාලේ කට්ටිය … ඒ ගොල්ලෝ සල්ලි දික් කරලා තාත්තට එක එක එව්වා කරන්න කිව්වම තාත්තත් ඒ කියන එව්වා ඒ විදියටම කරනවා, කවුරු හරි රුපියල් 20ක් දික් කලාම ඇදගෙන ඉන්න තුවයත් ගලවල පෙන්නනවා
    අපහසුතාවයට පත් වූ ටීචර් මෙසේ කීවාය “හරි හරි අපි අනිත් අයගේ තාත්තල ගැන හෙට අහමු, දැන් පාඩම පටන් ගම්මු ”
    ………….
    ………….
    පන්තිය අවසානයේදී ටීචර් මේ ළමයාට කතා කොට වෙන කිසිවෙකුට නොඇසෙන ලෙස මෙසේ ඇසුවාය “පුතා ඇත්තමද කිව්වේ පුතාගේ තාත්තාගේ රස්සාව ගැන”
    වට පිට බැලු ලමයා වෙන කිසිවෙකුට නොඇසෙන සේ ටීචර්ට මෙසේ කීවා ,
    “නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ “………………..

    ලංකා සි නිවුස් කොමෙන්ට් එකක් උපුටා ගැනිමකි
     
    • Like
    Reactions: Goldberg and argan

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඔන්න හමුදාවෙ සෙබලෙක් හො‍රෙන් කසාද බැන්දා.. හමුදාවේ අයට කසාද බඳින්න ඕන කාල සීමාවක් තියනවනෙ.. මේ මනුස්සය ඩියුටි වලට උතුරට ගිහින් ලු. නෝන ගමේ.. මෙයාල බැඳල නිකම් ඉන්නෙ නැති නිසා දවසක් නිවාඩුවට ආපු වෙලාවෙ තමයි දැනගත්තෙ wifeට බබෙක් ලැබෙන්න ඉන්නව කියල. බඩ දිහා බැලුවම හමුදාවෙ අයියට ශුවර් ලු කොල්ලෙක් කියල...ඉතින් එයා නෝනට කිව්ව පුතා ලැබුන හැටියෙ ලියුමක් එවන්න කියල.
    "හැබැයි නංගී ලියන හැටියට ලියන්න එපා.. කට්ටිය දැනගත්තොත් මං ගස්.. පුතා ලැබුන කියන්න එපා.. බ‍යිසිකලය ලැබුන කියල ලියන්න"... කියල..
    ඒ උනාට නෝනට ලැබුනෙ දුවෙක්ලු. එයාට මේක කොහොම හරි අරයටත් කියන්න ඕන නිසා දහ අතේ කල්පනා කරල කරල කරල.. මෙහෙම ලිව්වලු.
    "අයියේ බයිසිකලයක් වගේ එකක් ලැබුනා.. උඩ නැගල හුලං ගහන්න පොම්පයක් තමයි නැත්තෙ" කියල ලියල යැව්වලු.
    :rofl::rofl:
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    රෑ කෑම මේසේදි දෙවියන් යදින එක කතෝලිකයන්ගේ පුරුද්දක්..එදා රෑ කෑම මේසේදි ඕක කරන්න නියම වුණේ අපේ ඇම්ඩට..හැමදාම කට්ටි පැන්නට එදානම් ඇම්ඩගේ තාත්තා ඇම්ඩව අල්ලගත්තා..

    'අනේ තාත්තේ මං ඔරසන් කියන්න දන්නේ නෑනේ'
    ඇම්ඩා වෙනදා වගේම අදත් බේරෙන්න හිතාගෙන කිව්වා..

    'මොනවා දැනගන්නද බූරුවෝ..අපි ගැන,සහෝදරයෝ ගැන,අසල්වැසියෝ ගැන,දුප්පත් අය ගැන දෙවියන්ට කියලා ස්තූති කරන්න.ප්‍රසංශා කරන්න.නැති දේවල් ඉල්ලන්න'
    ඇම්ඩගේ තාත්තා ඇම්ඩට ඔරසන් කියන හැටි කියලා දුන්නා..

    ආදර දෙවියනි,
    ඔන්න ඇම්ඩත් පටන්ගත්තලු..

    මගේ බිස්කට් සහ අයිස් ක්‍ර්‍රිම් ඉවර කල අපේ අසල්වැසියන්ට හා ඔවුන්ගේ දරුවන් අපේ ගෙදරට එවපු එකට ගොඩක් ස්තූතියි.ඔවුන් නැවත අප නිවසට නොඑන සේ ආශිර්වාද කරන්න.
    මාගේ සොහොයුරියගේ සියලු ඇදුම් ඉරා දමා අහිංසක ඇය සමග ඇද උඩ පොරබැදූ අයියාට සමාවදෙන්න.
    ලග එන නත්තලේදී තාත්තාගේ දුරකතනයේ සිටින ඇදුම් පැලදුම් අහිමි කාන්තාවන්ට ඇදුම් ලබාදෙන්න දෙවියනි.
    අවසාන වශයෙන්,
    මාගේ පියා නිවසේ නොමැති අවස්තාවන් වල මාගේ මවගේ කාමරය පාවිච්චි කරන නිවසක් අහිමි මිනිසාට නිවසක් ලබාදෙන්න..
    ආමෙන්..

    සියලූ දෙනාටම රාත්‍රී කෑම අහිමි වුණාලූ..
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    අලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය ….
    “කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”
    එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
    ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………
    මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක් නැගිට බිම බලාගෙන ලජ්ජාවෙන් මෙන් කතා කරන්නට විය
    ටීචර් අපේ තාත්තා ……. මේ …….. මේ
    අපේ තාත්තා ක්ලබ් එකක නටන්න යනවා, අපේ තාත්තා තුවායක් විතරක් ඇඳගෙන ක්ලබ් එකේ පොල්ල අල්ලාගෙන නටනවා, ඒ ක්ලබ් එකට එන්නේ ඇමතිලා, මන්ත්රීඳලා, ඒ ගොල්ලන්ගේ නෝනලා, ලොකු ලොකු බිස්නස් කාරයෝ, පාතාලේ කට්ටිය … ඒ ගොල්ලෝ සල්ලි දික් කරලා තාත්තට එක එක එව්වා කරන්න කිව්වම තාත්තත් ඒ කියන එව්වා ඒ විදියටම කරනවා, කවුරු හරි රුපියල් 20ක් දික් කලාම ඇදගෙන ඉන්න තුවයත් ගලවල පෙන්නනවා
    අපහසුතාවයට පත් වූ ටීචර් මෙසේ කීවාය “හරි හරි අපි අනිත් අයගේ තාත්තල ගැන හෙට අහමු, දැන් පාඩම පටන් ගම්මු ”
    ………….
    ………….
    පන්තිය අවසානයේදී ටීචර් මේ ළමයාට කතා කොට වෙන කිසිවෙකුට නොඇසෙන ලෙස මෙසේ ඇසුවාය “පුතා ඇත්තමද කිව්වේ පුතාගේ තාත්තාගේ රස්සාව ගැන”
    වට පිට බැලු ලමයා වෙන කිසිවෙකුට නොඇසෙන සේ ටීචර්ට මෙසේ කීවා ,
    “නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ “………………..

    ලංකා සි නිවුස් කොමෙන්ට් එකක් උපුටා ගැනිමකි

    :P:rofl::rolleyes:mekatanam sirama hina giya
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    පොරක් හිටියා අපි ඌට කියමු ස්ටැන්ලි කියල..

    ඔන්න ඉතින් ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි කාලයක් ඇමෙරිකාවේ හිටියා. එහෙ ඉන්න කාලේදී ස්ටැන්ලි ඉතාලි කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී ස්ටැන්ලි හින්දා ඉතාලි කෙල්ලට ළමයෙක් හම්බවෙන්න ආවා. ඉතින් ඉතාලි කෙල්ල මේ සීන් එක ස්ටැන්ලිට කිව්වා.,

    "ස්ටැන්ලි.. ඔයා හින්දා මං අම්ම කෙනෙක් වෙන්න යන්නේ.. ඔන්‍න‍ මට ළමයා නැති කරන්න කියලනම් කියන්න එපා.."

    මේක ඇහුවම ස්ටැන්ලිට දෙලොව රත් උනා.මොකද දැනටමත් ස්ටැන්ලි බැදපු කෙනෙක්නෙ.මේක වයිෆ් දැනගත්තොත් එහෙම ඉදලා හමාරයිනේ.ඉතින් දැන් ස්ටැන්ලි කල්පනා කරනවා මේකට මොකද කරන්නේ කියලා.කෙල්ල ළමයා නැති කරගන්නටත් කැමති නෑ කියනවනේ.ටික වෙලාවක් කල්පනා කරපු ස්ටැන්ලි කෙල්ලට මෙහෙම කිව්වා.,

    "හරි.. අපි මෙහෙම දෙයක් කරමු.ඔයා මේ ගැන කාටවත් කියන්න එපා.ඔය යන්න ඉතාලි.ගිහින් ළමයා හම්බුනාට පස්සේ ඉතාලියට වෙලා ළමයව හදාගන්නවනම් මං ඒ ළමයට අවුරුදු 18ක් වෙනකම් සල්ලි එවනවා.මොකද කියන්නේ ඔයා..?"

    ඉතාලි කෙල්ලත් ටිකක් වෙලා කල්පනා කරලා ඒකට කැමති උනා.ඒත් කෙල්ලට ප්‍රශ්නයක් තිබුනා කොහොමද ළමයා හම්බුනා කියලා ස්ටැන්ලිට දැනුම් දෙන්නේ කියන එක.එයා ඇහුවා ස්ටන්ලිගෙන්.,

    "මං කැමතියි ඒකට. ඒත් කොහොමද මං ඔයාට දන්වන්නේ ළමයා හම්බුනා කියලා..?"

    "මට පෝස්ට් කාඩ් එකක් එවන්න.ඒකෙ ලියන්න 'ස්පැගෙටි' කියලා. එතකොට මං දන්නවා ළමයා හම්බුනා කියලා.ඊට පස්සේ මං සල්ලි එවන්නම්.." ස්ටැන්ලි කිව්වා..
    (ස්පැගෙටි කියන්නේ ඉතාලි වල තියෙන නූඩ්ල්ස් වගේ කෑමක්.)

    ඉතින් කෙල්ල ඉතාලියට ගියා.. ඔහොම ඉතින් මාස ගානක් ගියා.දවසක් ස්ටැන්ලි ගෙදර එනකොට ස්ටැන්ලිගේ වයිෆ් ඉන්නවා පෝස්ට් කාඩ් එකක් අතේ තියන්.වයිෆ් ඒක ස්ටන්ලිට දෙන ගමන් කිව්වා.,

    "ඔයාට ඕක අද උදේ ආවේ. මට ඒකෙ ලියලා තියෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ.."

    ඉතින් ස්ටැන්ලි ඒක අරන් කියවන් යද්දී පොරට ඉහෙන් කනෙන් දාඩිය දාන්ට පටන් ගෙන,සුදුමැලි වෙලා අන්තිමේදී සිහියත් නැති වෙලා ඇදන් වැටුනා.

    පෝස්ට් කාඩ් ඒකෙ මොනවද දන්නවද ලියලා තිබුනේ..

    "ස්පැගෙටි, ස්පැගෙටි.. එකකට මීට්බෝල්ස් දෙකයි.. අනිකට නෑ.මට වැඩිපුර සෝස් එවන්න.."
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඔන්න අරාබියාවේ ගම්බඳ වයසක් ජෝඩුවක් ශ්‍ර්‍රී ලංකාවේ පොඩි නිවාඩුවක් ගතකරන්න ආවා....
    දෙන්නා ගියා බෙන්තොට පැත්තට... අහන අහන තරු හෝටල් ඔක්කොම ෆුල් හින්දා, අන්තිමට නැවතුනේ සාමාන්‍ය පොඩි හෝටලයක...

    දවසක් හවස් වරුවේ ගෑණි කෑගහනවා... "Farra, Farra" ....
    (අරාබි භාෂාවෙන් "මීයෙක් - මීයෙක්") ඌත් එසේ මේසේ මීයෙක් නෙවයි... ගෑණි දිහා බැල්මක් දාලා රිංගුවා බාත්- රූම් එකට. මලා, දැන් ටොයිලට් යන්නත් බෑ.

    මහත්තයා බැලුවා.. හරියන්නේ නැ... රූම් සර්විස් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනේ... නමුත් මේකාට වැඩිය ඉංග්‍රීසි බෑ.. ගෑණි ඇරබික් වලින් මොනවදෝ කියනවා...
    හිතලා හිතලා මහත්තයා ගත්තා කෝල් එකක්...

    මහත්තයා : Allo, Room service?
    රූම් සර්විස් : Yes sir, How may I help you?
    මහත්තයා : eeeerrrr.... you know Tom & Jerry..???
    රූම් සර්විස් : Yes sir, I know tom & jerry....

    මහත්තයා : walla habibi..... Jerry in here...!!!
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඔන්න මචන්ලා බූරුවෝ දෙන්නෙක් චෑට් එකක් දාගෙන ඉන්නවලු..

    එක බූරුවෙක් : ෂික් විතරක් බලනවා තමුසෙගේ ඈගේ හෑටි..තමුසේගේ අයිතිකාරයා තමුසෙට කන්න බොන්න දෙන්නේ නෑද්ද?

    අනිත් බූරුවා :එකනේ ඕයි කියන්නේ මෙලෝ රහක් නෑ .අපේ එකා හරිම කුනා මට තියා ඌවත් හරියට කන්නේ නෑ.මටනම් අනාගතේ ගෑන කිසිම බලපොරොත්තුවක් නෑ ඕයි.තමුසෙගේ අනාගතේ කොහොමද?

    එක බුරුවෙක්: අපේ එකා කියලත් මහ ලොකු දෙයක් නෑ ඕයි.හෑබෑයි මටනම් ලොකු බලාපොරොත්තුවක් තියනවා ඕයි..

    අනිත් බුරුවා: නෑ කියපන් බලන්න

    එක බුරුවෙක්: මගේ අයිතිකාරයට ඉන්නවා ඕයි ලස්සනම ලස්සනම කෙල්ලක්,ඒකි මොකක් හරි අපත වෑඩක් කරපු ගමන් අයිතිකාරයා කියනවා"තෝ ආපහු පාරක් මේ වගේ අපත වෑඩක් කරපන් බලන්න.මම තෝව අන්න අර බුරුවට බන්දලා දෙනවා" කියලා.ඉතින් මම බලගෙන ඉන්නේ ඒකි අපත වෑඩක් කරනකන් බන්.
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    9vAMnyG.jpg
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :lol: