ගොන්_බඩු

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
“නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ “………………

Machan Ela eke honda eka.. Great:angry: Post...
 

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    hafoii pattai rep++

    patta aluth katha tikak rep+++

    keep it up bro .....rep add


    කාලෙකින් අලුත් ජෝක් ටිකක් ඇහුවේ... පට්ට...+

    පට්ටා:rofl:

    +

    ela ela good post
    Rep++


    :cool::cool:
    Thanks all
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    ඔන්න අරාබියාවේ ගම්බඳ වයසක් ජෝඩුවක් ශ්‍ර්‍රී ලංකාවේ පොඩි නිවාඩුවක් ගතකරන්න ආවා....
    දෙන්නා ගියා බෙන්තොට පැත්තට... අහන අහන තරු හෝටල් ඔක්කොම ෆුල් හින්දා, අන්තිමට නැවතුනේ සාමාන්‍ය පොඩි හෝටලයක...

    දවසක් හවස් වරුවේ ගෑණි කෑගහනවා... "Farra, Farra" ....
    (අරාබි භාෂාවෙන් "මීයෙක් - මීයෙක්") ඌත් එසේ මේසේ මීයෙක් නෙවයි... ගෑණි දිහා බැල්මක් දාලා රිංගුවා බාත්- රූම් එකට. මලා, දැන් ටොයිලට් යන්නත් බෑ.

    මහත්තයා බැලුවා.. හරියන්නේ නැ... රූම් සර්විස් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනේ... නමුත් මේකාට වැඩිය ඉංග්‍රීසි බෑ.. ගෑණි ඇරබික් වලින් මොනවදෝ කියනවා...
    හිතලා හිතලා මහත්තයා ගත්තා කෝල් එකක්...

    මහත්තයා : Allo, Room service?
    රූම් සර්විස් : Yes sir, How may I help you?
    මහත්තයා : eeeerrrr.... you know Tom & Jerry..???
    රූම් සර්විස් : Yes sir, I know tom & jerry....

    මහත්තයා : walla habibi..... Jerry in here...!!!

    :D
     

    Street Fighter

    Well-known member
  • අලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය ….
    “කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”
    එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
    ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………
    මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක් නැගිට බිම බලාගෙන ලජ්ජාවෙන් මෙන් කතා කරන්නට විය
    ටීචර් අපේ තාත්තා ……. මේ …….. මේ
    අපේ තාත්තා ක්ලබ් එකක නටන්න යනවා, අපේ තාත්තා තුවායක් විතරක් ඇඳගෙන ක්ලබ් එකේ පොල්ල අල්ලාගෙන නටනවා, ඒ ක්ලබ් එකට එන්නේ ඇමතිලා, මන්ත්රීඳලා, ඒ ගොල්ලන්ගේ නෝනලා, ලොකු ලොකු බිස්නස් කාරයෝ, පාතාලේ කට්ටිය … ඒ ගොල්ලෝ සල්ලි දික් කරලා තාත්තට එක එක එව්වා කරන්න කිව්වම තාත්තත් ඒ කියන එව්වා ඒ විදියටම කරනවා, කවුරු හරි රුපියල් 20ක් දික් කලාම ඇදගෙන ඉන්න තුවයත් ගලවල පෙන්නනවා
    අපහසුතාවයට පත් වූ ටීචර් මෙසේ කීවාය “හරි හරි අපි අනිත් අයගේ තාත්තල ගැන හෙට අහමු, දැන් පාඩම පටන් ගම්මු ”
    ………….
    ………….
    පන්තිය අවසානයේදී ටීචර් මේ ළමයාට කතා කොට වෙන කිසිවෙකුට නොඇසෙන ලෙස මෙසේ ඇසුවාය “පුතා ඇත්තමද කිව්වේ පුතාගේ තාත්තාගේ රස්සාව ගැන”
    වට පිට බැලු ලමයා වෙන කිසිවෙකුට නොඇසෙන සේ ටීචර්ට මෙසේ කීවා ,
    “නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ “………………..

    ලංකා සි නිවුස් කොමෙන්ට් එකක් උපුටා ගැනිමකි

    lol .... :D 5+