Kohomada Mage Sinhala Chess Bord Eka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල් හතයි මචන්...
    මේක උඹේම නිර්මාණයක්ද? සුපිරි වැඩක් මචෝ...
    නයිට් වෙනුවට ඇතා හොඳයි...ඒත් කරඬුව ගෙනියන ඇතෙක් ගැලපෙන්නෙ නැහ නේද මචන්?
    දළදා මාලිගාව වගේ එකක් රුක් වෙනුවට දාපු එකත් එච්චර සුදුසු නෑ වගෙයි බන්...

    (ඕක මගේ පෞද්ගලික අදහසක් විතරයි. නිර්මාණය නම් පට්ටම සුපිරි. අති විශිෂ්ඨයි )
    ඕක පේටන්ට් අයිතිය තියන නිර්මාණයක්. පේටන්ට් අයිතිය තිබ්බේ අභාවප්‍රාප්ත මහා ගෘහ නිර්මාණ ශිල්පී පියසිරි ගැට්ටෙපොළ මහත්මයාට.............
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ඕක පේටන්ට් අයිතිය තියන නිර්මාණයක්. පේටන්ට් අයිතිය තිබ්බේ අභාවප්‍රාප්ත මහා ගෘහ නිර්මාණ ශිල්පී පියසිරි ගැට්ටෙපොළ මහත්මයාට.............
    අපිව දැනුවත් කලාට ස්තූතියි...