පොඩි පොඩි වෙනස් කම් ටිකක් ආවා නම් මරු..... දලදා මාලිගාවේ සහ ඈතාගේ දෙක වෙනුවට වෙන දෙකක්.....




මල් හතයි මචන්...
මේක උඹේම නිර්මාණයක්ද? සුපිරි වැඩක් මචෝ...
නයිට් වෙනුවට ඇතා හොඳයි...ඒත් කරඬුව ගෙනියන ඇතෙක් ගැලපෙන්නෙ නැහ නේද මචන්?
දළදා මාලිගාව වගේ එකක් රුක් වෙනුවට දාපු එකත් එච්චර සුදුසු නෑ වගෙයි බන්...
(ඕක මගේ පෞද්ගලික අදහසක් විතරයි. නිර්මාණය නම් පට්ටම සුපිරි. අති විශිෂ්ඨයි )
