ඕක පේටන්ට් අයිතිය තියන නිර්මාණයක්. පේටන්ට් අයිතිය තිබ්බේ අභාවප්රාප්ත මහා ගෘහ නිර්මාණ ශිල්පී පියසිරි ගැට්ටෙපොළ මහත්මයාට.............මල් හතයි මචන්...
මේක උඹේම නිර්මාණයක්ද? සුපිරි වැඩක් මචෝ...
නයිට් වෙනුවට ඇතා හොඳයි...ඒත් කරඬුව ගෙනියන ඇතෙක් ගැලපෙන්නෙ නැහ නේද මචන්?
දළදා මාලිගාව වගේ එකක් රුක් වෙනුවට දාපු එකත් එච්චර සුදුසු නෑ වගෙයි බන්...
(ඕක මගේ පෞද්ගලික අදහසක් විතරයි. නිර්මාණය නම් පට්ටම සුපිරි. අති විශිෂ්ඨයි )
E unath uparimai 
