ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Reyon SL

Member
May 30, 2014
85
3
0
හෙනයා;16851404 said:
මේ link එකෙන් ගිහින් visual C එක update කරගනින්... here

ඊට පස්සේ මෙතනින් ගිහින් direct X update කරගනින්... here එතකොට හරියනවා..

ado net eken ghanna ba lan withari
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අයි බං Halo ගහන්න එන සමහර උන් ලේසියෙන් මැරෙන් නැත්තේ :confused: උන්ගේ Ping එකෙත් වෙනසක් නැ :no: Movement වලත් අනිත් උන්ගේ වගේ ලොකු වෙනසක් නැ :no: මුන්ට Nade දාලාත් මැරෙන්නේ නැ :eek: අනේ මන්දා මුන් එක්ක Halo ගහන්න එපා වෙනවා :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,939
    113
    Kottawa

    ඕකමයි බන් අපිට වෙලා තියෙන්නේ.. සමහර එවුන්ට වදිනවා.. සමහර එවුන්ට කොච්චර තිබ්බත් වදින්නේ නෑ.. :(:(:(:(:(:(
     
    Reyon SL

    Member
    May 30, 2014
    85
    3
    0
    අයි බං Halo ගහන්න එන සමහර උන් ලේසියෙන් මැරෙන් නැත්තේ :confused: උන්ගේ Ping එකෙත් වෙනසක් නැ :no: Movement වලත් අනිත් උන්ගේ වගේ ලොකු වෙනසක් නැ :no: මුන්ට Nade දාලාත් මැරෙන්නේ නැ :eek: අනේ මන්දා මුන් එක්ක Halo ගහන්න එපා වෙනවා :(

    Nade kiuwe mokkda ???
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,939
    113
    Kottawa
    මට නම් පොඩි trick එකක් set උනා.. මහා ලොකු දෙයක් නෙමෙයි.. හැබැයි මේක ගොඩක් එවුන් දන්නේ නෑ.. එහෙවු එකේ දන්න එවුන් මට කෝචෝක් දාන්න එපා.. නොදන්නා එවුන් බලපන්කො... මේකයි සිද්දිය..
    මම මුලින් halo ගහද්දි අනෙක් game වලට සාපේක්ෂව ටිකක් slow වගේ දැනුනා... එත් පස්සේ game එකේ හැටි කියලා හිතලා ගහගෙන ගියා... එත් ලදී කරුමෙට වගේ setting වල මේක වෙනස් උනා.. ඔයගොල්ලන්ගේ සමහර විට මුලින් තිබ්බේ මෙහෙම වෙන්න ඇති.. මන් මේ කියන්නේ i7 කාරයොට නෙමෙයි..

    2n07yiu.png

    පස්සේ මේක මේ විදිහට වෙනස් උනා..

    vhykbr.png

    අඩේ.. දැන් මරු නේ.. කලින්ට වඩා මාර speed.. මාර smooth.. තියෙන ඒවත් හොදට වදිනවා... පුලුවන්නම් කස්ටිය try කරලා බලන්න..

    එත් සමහර පොඩි machine වල Vsync enable කරාම slow වෙන්න පුළුවන්.. එහෙම slow උනොත් කලින් තිබ්බ විදිහට 30FPS දාන්න..
     
    • Like
    Reactions: Supunlk

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මම ගහන්නේ onboard vga, dualcore ලැප් එකක බන්... ඒත් ping එක නම් සෑහෙන්න අඩුයි.... :yes: