උයා මේ පැත්තට ආපු එකත් ලොකු හය්යක් අන්ටිවය්රස් අය්යාහ්

යකෝ හොද gun එකක් අරගෙන යුද්දයක් මැද්දට පැනල දඩ දඩ ගාල වෙඩි තියන්න ඕන ගේම් ගහන්න ඕන තොපි මොනාද මේ ගහන්නෙ.. ඔහොමම සෝස පාට ජන්ගියක් ඇදගනින්.. රැවුල කපල පියරු ටිකක් දාගනින්.. මතක් කරල බෝනික්කෙක් ගනින්

යකෝ හොද gun එකක් අරගෙන යුද්දයක් මැද්දට පැනල දඩ දඩ ගාල වෙඩි තියන්න ඕන ගේම් ගහන්න ඕන තොපි මොනාද මේ ගහන්නෙ.. ඔහොමම සෝස පාට ජන්ගියක් ඇදගනින්.. රැවුල කපල පියරු ටිකක් දාගනින්.. මතක් කරල බෝනික්කෙක් ගනින්
api mewa gahanne na sonnali.. sorryma thama
ටොයින්
koheda munta assassin's creed wath gahanna bane![]()

koheda munta assassin's creed wath gahanna bane![]()

සීන් එක වෙන්නෙ කොහොමද කියල අපිව දැනුවත් කරපිය
මොන ඇසසින් ක්රීඩ් ද බන් මුන්ට.. මුන්ට සුපර්මාරියොත් හොද වැඩී.. ගහන්න කියපන් pac මෑන්..
ඒකත් අමාරු නම් තියනව තව tetris වගේ ඒව..
http://www.freetetris.org/game.php

ලෝක ප්රසිද්ද ස්ට්රටජි යුස් කරලා ගහන්න ඕන ගේමක් මචන්..
පට්ටම ත්රිල් එකක් තියෙන්නේ ගහගෙන යද්දී..![]()