WHO AM I? : 2

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    නුඹට මං දුන්න ඒ
    රහස් වචනය වුනේ...
    කවදාවත් එපා
    නටන්නට මා එක්ක...
    ඒ වචන අතරමැද
    තිත් තියා හරි හැඩට...
    අන්තිමට එක් කළෙමි
    විශ්මයාර්ථයේ ලකුණ...
    Stock files තිබුනෙ මම හදපු veracrypt encrypt file එකක. එකේ password එක : never.dance.with.me!

    ade yako dokek hambela beth tikak aran oka goda daganin.oka hada gnna pluwan baya nathiwa hoda dokek balapn
    මචන් මානසික වෛද්‍ය වරයෙක් හම්බ වෙයන් ඉක්මනට
    1. මිනිස්සුන්ට බය නැහැ, යටත් වෙන්න බැහැ.
    2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා / හෙලවෙනවා.
    3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.

    අනික, මාව හැමවෙලේම active තියන්න හදන්නෙ, තරහ or දැනෙන දේවල් කිහිපයක් හරහා මගේ ඇඟ උණුසුම්ව තියනව හැමවෙලේම... ඇඟ වෙහෙසෙන්න ඕනේ ඒව දැනෙන වෙලාවට...

    පොඩ්ඩක් අනුමාන කරල ළඟින් හරි යන මානසික අසනීපයක් කියන්න බලන්න... :baffled:

    ------ Post added on Sep 9, 2023 at 11:26 AM

    https://elakiri.com/threads/exposed.2120859/
    ඇයි factory එක බය මට? :lol:
    මම අපහාස කළා කියල නඩු දාන්න කිව්ව නම් හරි... :D
    මෙච්චර කාලෙක ඉඳන් කියල ඇයි වචනයක්වත් කිව්වෙ නැත්තෙ? මට පිස්සු කියල පොලිසියටවත් කියන්න තිබුනනෙ? :rofl:

    ------ Post added on Sep 9, 2023 at 11:26 AM

    How exactly does the cold kill you? More specifically, what happens to the human body? How are we affected by the cold before we die?
    Essentially, as you lose core heat, your metabolism slows. Blood is not pumped efficiently to the extremities as the body tries to maintain that core heat for vital organs, but if the cold increases, it can’t do that.
    Metabolic processes slow, the body is unable to produce glucose to fuel everything… Consciousness begins to fail (most people who have nearly died from freezing report being unable to stay awake) and eventually there’s no function or fuel for the vital organs.
    Code:
    https://www.quora.com/How-exactly-does-the-cold-kill-you-More-specifically-what-happens-to-the-human-body-How-are-we-affected-by-the-cold-before-we-die
    ------ Post added on Sep 9, 2023 at 11:57 AM

    How does thermoregulation work?​


    When your internal temperature changes, sensors in your central nervous system send messages to your hypothalamus. In response, it sends signals to various organs and systems in your body. They respond with a variety of mechanismsTrusted Source.

    If your body needs to cool down, these mechanisms include:

    • Sweating: Your sweat glands release sweat, which cools your skin as it evaporates. This helps lower your internal temperature. :baffled:
    • Vasodilatation: The blood vessels under your skin get wider. This increases blood flow to your skin where it is cooler — away from your warm inner body. This lets your body release heat through heat radiation. :baffled:
    Code:
    https://www.healthline.com/health/thermoregulation#process
    ------ Post added on Sep 9, 2023 at 12:15 PM

    SMS BACKUP [230816]
    කලින් හිටිය supervisor _, කලින් හිටිය marketing manager _ and දැන් ඉන්න උන් ටික මෝහනය කළා නම් ඇත්ත හොයාගන්න පුළුවන් වෙයි. මෝහනය විතරක් නෙවෙයි, තව ක්‍රම තියනව, ලංකාවේ තියද දන්නෙ නෑ... :rofl:
    දැන් මෙහෙමයි බබාලා, මෝහනය කළොත් තව තව හංඟන ඒවත් එළියට එනව. මම නම් හැබැයි ඕනේ වෙලාවක ලෑස්ති... :lol:
    ------ Post added on Sep 9, 2023 at 1:46 PM

    ///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    මම අස්වුනාට පස්සේ කලින් හිටිය marketing manager phone call එකකදි [2023.08.05] මට හිනා වෙනව 'ජොබ් එක නැති වුනා' කියල... ඒ ඇයි?


    ------ Post added on Sep 9, 2023 at 1:48 PM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230815] :
    අමුතු side effects දෙක තුනක්ම දැන් තියනව බබාලා... දැන් සැ..ප..ද...

    SMS BACKUP [230906] :
    දැන් මේක විසඳලා මම ම වුන දේ එළකිරි එකේ දැම්මෙ නෑ කියන්නෙ, මොකක්ද වෙන්නෙ කියල හිතාගතහැකිද? :rolleyes:
    (මට පිස්සු නම්, ඒක ඔප්පු කරලා ඒක හරි post එකක් දාන්න ඕනේ මම ම... :rofl:)
    ------ Post added on Sep 9, 2023 at 2:03 PM

    අර කලින් කියල තියන විදියට canteen එකේ තිබුන කෑම වලට අමතරව වෙන කිසිම දෙයක් ලේසියෙන් කන්නෙ නැහැ.
    (ඒවට වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ)
    ඔක්කොම එකට කන දෙයක්වත් ගොඩක් වෙලාවට කන්නෙ නැහැ මුල් දවස් වල ඉඳන්ම... දෙන අය හිතන්නෙ කෑව කියල... :no:
    රෑ වැඩ වැඩි වෙලා තියනම් කට්ටියටම කෑම ගෙනත් දෙනව, ෂෝර්ට් ඊට්ස් වගේ...
    අන්තිම දවස් ටිකේ ඒව කන එකත් නැවැත්තුව. දුන්නම අරන් කුණු කූඩවල... :sorry:
    ------ Post added on Sep 9, 2023 at 3:45 PM

    SMS BACKUP [230825] :
    ඇයි දැන් මේ එකෙක්වත් reply එකක්වත් නැත්තෙ? මට පිස්සු කියල හිතල ද? පිස්සු නම් මෙහෙම හැම සිද්ධියම ගැලපෙන්නෙ කොහොමද? එකක් පෙන්නන්න ගැලපෙන්නෙ නැති මේ සිද්ධියෙ... මානසික ප්‍රශ්නයක් නම් ශාරීරික side effects? ඒකත් මානසිකව කළා කියමු. ඒත් එහෙනම් තර්කයෙන් වට්ටන්න පුළුවන් තැන් තියෙන්න ඕනේ...
    (දැන් තර්කය හැමවිටම සත්‍ය නොවේ කියාගෙන එන්න එපා බබාලා...)
    ------ Post added on Sep 9, 2023 at 3:51 PM

    දැන් මට AC එකකවත් ඉන්න බැරි වෙයිනෙ? :baffled: factory එකේදි වුනත් මම ඒ දවස්වල ඉඳලා තියනව AC තියන තැන්වල... ඉන්න අවුලක් නෑ, ඒත් වැඩිය ඉන්නෙ නෑ සෙම හැදෙන නිසා... අනික BMICH දවස් 3 ම (Feb. 3, 4, 5) AC. ඒ දවස් ටිකේ සෙම්ප්‍රතිශ්‍යාවත් හැදිල හිටියෙ...
    ------ Post added on Sep 9, 2023 at 4:01 PM

    මම නිවාඩු වෙලාවටවත්, විශේෂ දේවල් ටවුන් එකේ හෙම තියනකොට (සංගීත ප්‍රසංග වගේ) ඒවටවත් යන කෙනෙක් නෙවෙයි.
    සමහර අය කතාකරල තියනව, අරහෙ ගිහින් _ පාරක් උරල එමු කියල. කවදාවත් ගිහින් නෑ කා එක්කවත්...
    පෝය දවස්වල දන්සලකටවත් ගිහින් නැහැ.
    කඩෙන් කෑවෙත් එක කඩේකින් නෙවෙයි, එක එක කඩවලින් මාරු කර කර.
    උදේට එකකින්, දවල්ට වෙන එකකින් වගේ...
    ------ Post added on Sep 9, 2023 at 4:12 PM

    විවාදාත්මක මාසය, දෙවන අවධිය ආරම්භ වන පෙබරවාරි මාසෙ වැටුප වැඩියි ටිකක්. මට විතරද?
    ඒක season කාලෙත් නෙවෙයි. BMICH දවස්වලට වෙනම holiday work දාල තියනව.
    සමහර වෙලාවට කරන cutting machine එකට දාන්නෙ production target allow යටතෙ... ඒකත් තියනව.
    එතකොට, පෙබරවාරි වල travelling allowance වලින් salary වැඩි කළේ ඇයි?
    ජනවාරි වල travelling allowance අඩුයිනෙ...
    මාර්තු වල, අප්‍රේල් වලත් ඒ වැඩි ගාන travelling allowance...
    ඒ කියන්නෙ මාස 8 ටම වැඩිම සහ සමාන travelling allowance තියනව පෙබරවාරි, මාර්තු, අප්‍රේල්...
    මැයි වල අස්වුන මාසේ අඩුයි... මොකක්ද මේ travelling allowance?
    (බෝඩිමේ මම හිටියෙ)
    ------ Post added on Sep 9, 2023 at 5:03 PM

    හිනා යන එක කියල තියද මේකෙ threads වල? මතක නෑ හරියට... (SMS වල කියල ඇත්තෙ)
    සමහර වෙලාවට පොඩ්ඩ ඇත්නම් හිනා ගිහින් දාඩිය දානව...
    ------ Post added on Sep 9, 2023 at 9:48 PM

    SMS BACKUP [230905] :
    දීපු දෙයක් තියනව නම්, ඒක දීර්ඝකාලීනව ශරීරගත කළ දෙයක් වෙන්න ඕනෙ. නැත්නම් දීර්ඝකාලීනව බලපාන විදියට එකපාරක් වගේ දීපු දෙයක් වෙන්න ඕනෙ. ඕවගෙ දේවල් දෙන්න හොඳ නෑ, පුද්ගලය, allergic බලන්නෙ නැතුව දැනුවත්ව වුනත්... coma එන්න පුළුවන්, මැරෙන්න වුනත් පුළුවන්...
    ------ Post added on Sep 9, 2023 at 9:57 PM

    දැන් නෝට් වුනේ... [2309100100] ගැඹුරු හුස්ම එක්ක අත් / ඇඟිලි වෙන චලනයන් වෙන්නෙ ROBOT කෙනෙක් වගෙ... හුස්ම කැඩෙන විදියට චලන කැඩි කැඩි... හුස්ම + හිස චලනය වුනත් ඒ වගෙ...
    ------ Post added on Sep 10, 2023 at 12:58 AM

    SMS BACKUP [230817] :
    ඔය බෝඩිමේ සෙව_ ගුලි කකා පිස්සු නටන හද්ද අඩුකුලේ උන් ටිකක් ඉන්නව. ___
    (පස්සෙ office එකෙන් ලියුම් අරන් තිබුන බෝඩිමේ අයගෙන් මත්ද්‍රව්‍ය තියාගන්නෙ නැහැ කියල. :lol:) [230716JCAL]
    ------ Post added on Sep 10, 2023 at 11:32 AM

    සතියක් විතර දවල් සැන්ඩ්විච් පාන් ජෑම් වගේ දෙයක් එක්ක කාපු කාලයක් තිබුන කඩෙන් කන දවස් වල... උඩ කියල තියන main points වල 5 වෙන කාලෙ. හැබැයි එතකොට උදේට, රෑට බත් ගොඩක් වෙලාවට... ඒක හරි ගියේ නෑ... :no:
    ------ Post added on Sep 10, 2023 at 11:38 AM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230826] :
    මං පොඩි කාලෙවත් cap දාන කෙනෙක් නෙවෙයි. පෙබරවාරි වලින් පස්සෙ එකපාරටම cap දාන්න හිතුන. කලින් ගෙදරට / බෝඩිමට shorts trousers ඇන්දෙ. ඒ දවස්වලම bottoms trousers අඳින්න හිතුන. මගෙ actions perfect වගෙ දැනෙන්න ගත්ත...

    SMS BACKUP [230828] :
    මීට කලින් latex ගානකොට අලවන මේසෙ latex මිදිල හයි වෙලා ගලවන්න බැහැ, leather එකේ ගැටි ගැටි හිටිනව... ඒ ගැටි හිටින එක හැම section එකටම බලපානව. මම 2023 වැඩ පටන්ගන්න කලින් මේසෙ latex මිදුන ටික ගලවල ඉටිකොළයක් දැම්ම. දැන් මාසෙ ගානෙ ඉටිකොළේ අයින් කළත් පාඩු නෑ. (අනික ඉටිකොළේ ගැවුනම latex ලේසියෙන් යවන්නත් පුළුවන්) දැන් sticker roll එක use වුනත් ඒ දවස් ටිකේ ඒක කළ idea එකත් මගෙ, ඉටිකොළෙත් මගෙ... මෙච්චර කල් එකෙක්ටවත් ඒවගෙ සරල දෙයක් හිතන්නවත් මොළයක් නෑ. ගිනියමේ කරවෙලා මුන්ගෙ ඔළු කුරුවල් වෙලා...
    ------ Post added on Sep 10, 2023 at 12:06 PM
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,312
    12,817
    113
    SMS BACKUP [230826] :
    මං පොඩි කාලෙවත් cap දාන කෙනෙක් නෙවෙයි. පෙබරවාරි වලින් පස්සෙ එකපාරටම cap දාන්න හිතුන. කලින් ගෙදරට / බෝඩිමට shorts trousers ඇන්දෙ. ඒ දවස්වලම bottoms trousers අඳින්න හිතුන. මගෙ actions perfect වගෙ දැනෙන්න ගත්ත...

    SMS BACKUP [230828] :
    මීට කලින් latex ගානකොට අලවන මේසෙ latex මිදිල හයි වෙලා ගලවන්න බැහැ, leather එකේ ගැටි ගැටි හිටිනව... ඒ ගැටි හිටින එක හැම section එකටම බලපානව. මම 2023 වැඩ පටන්ගන්න කලින් මේසෙ latex මිදුන ටික ගලවල ඉටිකොළයක් දැම්ම. දැන් මාසෙ ගානෙ ඉටිකොළේ අයින් කළත් පාඩු නෑ. (අනික ඉටිකොළේ ගැවුනම latex ලේසියෙන් යවන්නත් පුළුවන්) දැන් sticker roll එක use වුනත් ඒ දවස් ටිකේ ඒක කළ idea එකත් මගෙ, ඉටිකොළෙත් මගෙ... මෙච්චර කල් එකෙක්ටවත් ඒවගෙ සරල දෙයක් හිතන්නවත් මොළයක් නෑ. ගිනියමේ කරවෙලා මුන්ගෙ ඔළු කුරුවල් වෙලා...
    ------ Post added on Sep 10, 2023 at 12:06 PM
    මචන් කිව්වම අහපන් මේකේ පොස්ට් දදා ඉඳල උඹට හරියන්නේ නෑ දැනටත් පරක්කුයි පෙන විදියට
    ඩොක්ටර් කෙනෙක් ලඟට පලයන් හුට්ටෝ :angry:
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    මචන් කිව්වම අහපන් මේකේ පොස්ට් දදා ඉඳල උඹට හරියන්නේ නෑ දැනටත් පරක්කුයි පෙන විදියට
    ඩොක්ටර් කෙනෙක් ලඟට පලයන් හුට්ටෝ :angry:
    Exposed thread එකේ ඇති address එක... ඒකෙ අයගෙන් ගිහින් අහල බලන්න ඕව බොරුද කියල... :lol:
    අනික factory වල all-rounder ල ඉන්නව...
    හැම රෙද්දටම උන්ව ඔබනව, ආසාවෙන් වැඩක් කරන්න ගියාම එපා කරවන ඒවත් කරේ ගහන්න එනව, ඒකනෙ වැඩේ... :rofl:

    SMS BACKUP [230811] :
    මෙහෙමයි බබාලා, අඩු කුලේ කිව්වෙ ලංකාවේ මීහරක් භාවිතා කරන 'කුල භේදය' නෙවෙයි. මම අඩු කුලේ කියල තියෙන්නෙ, ජරා වැඩ, බොරු, වංචා කරන උන්ට... #adukule

    SMS BACKUP [230824] :
    අපරාධ වරදක් දැනගෙන සඟවාගෙන සිටීමත් බරපතල වරදක්...

    SMS BACKUP [230824] :
    නීතිය නොදැන සිටීම බේරීමට හේතුවක් නොවේ...

    SMS BACKUP [230825] :
    නොදැනුවත්ව, බලෙන්, අකමැත්තෙන් පෙනඩෝල් පෙත්තක්වත් දෙන්න බැහැ වෙන කෙනෙක්ට...
    ------ Post added on Sep 10, 2023 at 2:09 PM
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230828] :
    drugs දුන්න නම්, ඒව ගත්ත තව අය ඉන්නව නම්, ළමයි හදන්න එපා කියහන්! ජාන විකෘති ඇතිවෙන්න වුනත් බැරි නෑ... එක දෙයක් නිසා වෙන පැතිරීම, network එකක් වෙන හැටි දැන් තේරෙනවද?
    (අලුත් එකක්ද, මොකක්ද කියලවත් දන්නෙ නෑ, නැත්නම් පරම්පරා දෙක තුනක් යනකොට ලංකාවම විනාශ වෙලා තියෙයි)

    SMS BACKUP [230903] :
    (මම කලින් කිව්ව මම සැක කරන drug එක දීලා නම්)
    දැනට මම දන්න නම් 3 ක් තියනව. තව නම් ගොඩකින් එන්න පුළුවන්... අමතක කරන්න එපා, ගන්න / දෙන්න ක්‍රම 4 ක් තියනව...
    ------ Post added on Sep 10, 2023 at 3:40 PM

    SMS BACKUP [230903] :
    මට මොළෙන් විධාන දෙනව වගේ කලින් දැනුන ගතියක් කියල ඇති... වෙන ඒක ගත්ත අය ඉන්නව නම්, මොන මොන විධාන දෙයිද?
    (ඔය දැනට තියන අපි දන්න drugs ගත්ත ඇබ්බැහි වුන අය වුනත් සමහර දේවල් කරන්නෙ ඒ වගෙ විධාන / පොළඹවන නිසා වෙන්න පුළුවන්... control එකක් නැතුව... )
    ------ Post added on Sep 10, 2023 at 3:50 PM

    ////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    මම නොදැන දීලා මගේ මොළෙන් [සිඑරා] ඒක ප්‍රතික්ෂේප කළා වගේ දෙයක් වුනාද? [2309101551]
    ඊට පස්සේ සිඑරා control එක අතට ගත්ත? [2309101627]
    ////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    ------ Post added on Sep 10, 2023 at 3:52 PM
    මත් ප්‍රචාරය කරන
    මත් බෙදන සතර අත
    මත් යොදා කෑම දෙන
    සියල්ලෝ නැත අවැසි...

    ස්වභාදහමට තිබෙන
    සබැඳියෙන් ඉවත්කර
    මේ සොඳුරු භූමියට
    රැගෙන එමු සෙත් සුවය...

    2307111751 2307121739
    #mabheera
    #spn

    WHATSAPP/SMS BACKUP [230713] :
    දැන දැනම මට මතක් හෝ විෂ
    ගතට දැමුවේ නම් යමෙක් දැන
    ගරා වැටෙනු ය මුළු ෆැක්ට්‍රිය ම
    ශාපයක් වේ සිටින සැමට
    ------ Post added on Sep 10, 2023 at 5:40 PM

    SMS BACKUP [230816] :
    මේ සියළු කාරණා - හොඳින් දැන සඟවාන
    කරන උන් සඟවාන - විසඳනා තුරාවට
    හෝමාගම නගරයම - සියළු හැම දනන් සිත්
    මාරයන් පැමිණි ලෙස - ගිල ගනී ශෝකයෙන්
    ------ Post added on Sep 10, 2023 at 5:46 PM

    SMS BACKUP [230816] :
    සියළු දේ සඟවාන
    නොදන්නා උන් විලස
    වැඩ කෙරුව හැම එකා
    ඉන්න ගම් නගර වුව
    ගිල යාවී ශෝකයෙන්
    ------ Post added on Sep 10, 2023 at 6:04 PM

    SMS BACKUP [230711] :
    දැනුවත්ව මා ගතට
    මතක් හෝ විෂ යමක්
    දමා මට අහිතකින්
    කළා නම් යම් දෙයක්

    නැත ගස්වැලක පිහිට
    නැත තිරිසනුන් කමා
    නැත කිසිවෙකුගෙ සහය
    නැත අතේ සතයකුත්
    ------ Post added on Sep 10, 2023 at 6:13 PM

    SMS BACKUP [230812] :
    සාධාරණයේ නමින්
    ලියූ හැම වස් කවක්
    කපන්නට හදන උන්
    නොනැඟිටිනු ඇත නැවත
    ------ Post added on Sep 10, 2023 at 5:48 PM

    //////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    Similar to muscles in your body, the brain performs at its best when it is supplied with the right nourishing nutrients and when it is exercised. Diaphragmatic breathing is one way to help supply your brain with oxygen. It is simple and anybody can do it, but it does take practice.
    Code:
    https://www.ifnsingapore.com/blog/oxygen-for-the-brain
    During diaphragmatic breathing, you consciously use your diaphragm to take deep breaths. When you breathe normally, you don't use your lungs to their full capacity. Diaphragmatic breathing allows you to use your lungs at 100% capacity to increase lung efficiency.
    Code:
    https://my.clevelandclinic.org/health/articles/9445-diaphragmatic-breathing

    ඒක කරන අය සවිඥානිකව... ඒත් මම අවිඥානිකව... :shocked:
    ------ Post added on Sep 10, 2023 at 8:54 PM

    SMS BACKUP [230816] :
    N ඇයි මට කෙල්ලෙක් සෙට් කරන්න හැදුවෙ? මම කෙලින්ම එපා කිව්වම, එයාටම වෙන්න ඕනේ ඒ ළඟ දවසක call එකක් ගත්ත මගෙ phone එකෙන්.
    (missed call එකක්, answer කළේ නැහැ කිව්ව)
    මම ආයේ අරන් කතා කරයි / chat එකට යයි කියලද?
    (මගෙ phone එකෙන්ම call එකක් ගත්ත එක overacting වගෙ... :rolleyes:)
    ------ Post added on Sep 10, 2023 at 10:43 PM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    මාට්ටු වගේ තවත් එකක්... :lol:
    230521 : N factory එකේ main door එක වහගෙන ඇතුලෙ වැඩ. වෙන කවුරුත් දැනුවත්ව වැඩ නැහැ.
    230523 : Stores key එකක් බිම. (මාව තරහ ඇවිස්සුව key එක) ඒ කියන්නෙ බොහෝදුරට N අතේ key එකක් තිබුන. ඒක තමයි බිම තිබිල මට හම්බවුනෙ?

    (මම දැකපු දේවල් අනුව N ට key එක දීපු කෙනා ගැන ගොඩක් දුරට හරි කියල හිතන්න පුළුවන් අනුමානයක් තියනව. මං ඉන්නවද හොරෙන් බල බල N එක්ක කතා කරන කෙනා... :lol:)

    230524 උදේ CCTV off stores එකේ. (රෑත් off වෙන්න ඕනේ) 2305240714 ට එක්කෙනෙක් එළියට...

    230525 අස් වෙන්න මෙන්න මේ අවිශ්වාසයත් ප්‍රධාන හේතුවක්... P කිව්වෙ පරණ යතුරක් වෙන්න ඇති කියල...

    -------------------------------------------------------------------------------------------------------------------------

    230408 ළඟ දවස්වල (ඊට කලින් වෙන්න ඕනේ) tube light පැද්දුනෙ... ඊට කලින් stores එකේ current නැති සතිය...

    හවස නිදිමත ආවා කිව්වනෙ ටික කාලයක් හවස 06:00 - 07:00 වගේ වෙනකොට... 230409 තමයි පරණ බස් ස්ටෑන්ඩ් එක ළඟ park එකේදි නිදිමත ආවෙ... ඒ 06:00 ට ළං වෙන්න එනකොට... [note එක save වුන time එක 2304091757] හැබැයි නිදිමත එන කාලේ current තිබුන...

    ඒ කියන්නෙ,
    no power -> tube light dancing -> sleepy


    SMS BACKUP [230810] :
    _ මගෙන් ඒ දවස්වල දවසක කෙනෙක් ඇහුව, "ඇඟට පණ නෑ වගේ නේද? මටත් එහෙමයි..." කියල. _
    (අසනීප තිබුන කාලෙ)
    ------ Post added on Sep 10, 2023 at 11:38 PM


    230328/230829 ඉඳන් 230405 වෙනකම් current නෑ. 230406 උදේ office එකෙන් කිව්වෙ "current නැද්ද stores එකේ?" කියල.
    එතකොට බැලුවම තිබුන.
    අතින් හදල whatsapp වලින් photos යැව්වෙ 230329 - 230406 stock. [අද එක අද රෑ හදල හෙට උදේට යවන ක්‍රමයක් තිබුනෙ]
    (230328/29 උදේ තිබුනද දන්නෙ නෑ, රෑ දානකොට නෑ කියල හොයාගන්න ඇත්තෙ. මතක නෑ හරියට.)

    230329 excel වලින් හැදුව stock එකක print out ගත්ත කොළයක photo එක තියෙන්නෙ. ඒ කියන්නෙ 28 රෑ computer එකෙන් හදන්න current තිබිල. print out ගත්තෙ 29? (රෑක print out ගත්තෙ, pen drive එකක backup තිබුන) 29 උදේ යවන්න බැරිවෙල 30 එකත් අතින් හදල දෙකම 30 උදේ යැව්ව වෙන්න ඇති.

    S ට පොතක් දෙන්න ගියේ 230329 උදේ... :shocked: අනිවා current යන්න ඇත්තෙ 29... :P

    හරිනෙ බබාලා :lol:

    WHATSAPP BACKUP [2303290832] :
    Good morning miss, stores එකේ current එක නැහැ. බේකර් එකක් පිච්චිලා කියල කියන්නෙ. හැදුවම doc ටික එවන්නම්. GRN එකත් දාන්න වෙන්නෙ හැදුවම.

    [S මුණගැහෙන්න මම පාරෙ ඉන්නව, W දැක්ක. S අනිත් පැත්තෙන් එනකොට එයාටත් මුණගැහිල තිබුන.
    S මුණගැහිල පොත දුන්නෙ 07:30 - 07:39 අතර)
    ------ Post added on Sep 11, 2023 at 1:10 AM

    Current නැති කාලය අතර electrician ආව දෙපාරක් විතර... 230305 electrician ඉන්නව දැක්කෙ නැහැ...
    කලින් කිව්ව switch එකෙන්ද? :dull:



    SMS BACKUP [230911] [TO "P"] :
    elakiri.com/threads/who-am-i-2.2120336/page-2
    current යැව්වෙ මොකාද? මේකෙ ඇති විස්තරේ... තෝ නෙවෙයි නම් මේක හොයපන්! :rolleyes:
    ------ Post added on Sep 11, 2023 at 9:13 AM


    WHATSAPP BACKUP [2303292145] :
    නෑ, එයා නැතුව orders නෑ, samples ඔක්කොම අරන් ගියා හෙම කියල අවුස්සන්න හදනව වගෙ දැනුන පහුගිය කාලෙ...

    230330 වෙන්න ඕනේ බොහෝදුරට, උදේම sample set එකක්ම දාලා තිබුන... :shocked:
    (office එකෙන් ඇහුවම කිව්වෙ, ඒ වෙනම sample වර්ගයක් කියල... customer ලට යවන්න තියන...)

    ///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    230329 0730 - 0739 අතර S ට දුන්න පොත
    "ඇට මැස්සා - සුගතපාල ද සිල්වා" [The Gadfly : E. L. Voynich]
    දැන් කෝ මේ පොත? :rolleyes: විශ්වාසයි 100% ක්... කවුරුවත් ඒක හරියට කියෙව්වෙ නෑ... :lol:

    ///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

    WHATSAPP BACKUP [2304022226] :
    මම leather stock හදන පොත ඔයා මට නොදී හංඟගන්න හැදුවෙ ඇයි? මේසෙ උඩම තිබිලත්? ඔයා නැති වුනා කියලනෙ කිව්වෙ? මේ ඔයත් එක්ක තරහෙන් නෙවෙයි, මට ඕනේ ඇත්ත විතරයි, ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න තියන්නෙ නැහැ. ඔයා අවුල් ගන්න එපා.
    ------ Post added on Sep 11, 2023 at 10:15 AM

    SMS BACKUP [230911] :
    හෝමාගම පැත්තෙ හැම factory එකක් ම මේ වගෙ ද?

    ------ Post added on Sep 11, 2023 at 10:57 AM
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,162
    7,868
    113
    yako mama hithuwe jackie chan who am i eke part 2 seen ekak kiyala
    podi kaale patta aasa movie ekak


    s-l640.jpg
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230829] :
    stores එකට ඇවිත් නැති බඩු වල bill එවනව අත්සන් කරන්න ඒ කාලෙ...
    නැත්නම් මේ මේ බඩු එවල කියනව...
    (මම රෑ ඇහැරගෙන කරපු සෙල්ලම නිසා මගෙ උත්තරේ බෑ / නෑ)

    WHATSAPP BACKUP [2305242059] :
    sir, මම lauch time කාල එන්නෙ එළියට ගිහින්. දැන් අද දැම්ම rules වලට අනුව එළියට යන්න office එකෙන් අවසර අරන් SO ළඟ තියන පොතේ sign කරන්න ඔනේ. එතකොට කාල එන්න වෙලාවක් නැති වෙයි. පැය 1/2 දෙන්නෙත්. උදේ කෑම ගෙනත් දවල්ට කන්න බෑ. _
    (pass එකක් හදල දෙන්න කිව්වත් බෑ. ඇතුළෙ කෑම තියන්නත් බෑ. මම ගිහින් එන්න කවදාවත් පරක්කු වෙලත් නැහැ. මාව sure නැත්නම් ඇයි stores එකේ තිබ්බෙ? side effects දැක්ක නිසා ඇතුළෙ තියාගන්නද හැදුවෙ? නැත්නම් පන්නගන්නද හැදුවෙ? අනික office එකෙන් අවසර ගන්න ඕනේද stores එකේ අය?)

    WHATSAPP BACKUP [230525] :
    stores එකේ keys හැමතැනම හැමෝම අතේ... මට විතරක් තියාගන්න කියල ඒ දවස්වල ඉඳන්ම රවට්ටලනෙ සර්... මට ඒක තේරුන නිසා යතුරු ආයෙ දුන්න.
    මෙහෙම stores කරන්න කොහොමද sir?

    SMS BACKUP [230817] :
    leather අඩු වුනා ඒ කාලෙ... _
    (කවුරුවත් හොරකම් කළා කියනව නෙවෙයි, ඒත්...) හැම පැත්තෙන්ම බැලුවම එක්කෙනෙක්ට විතරයි ඒ වැඩේ කරන්න පුළුවන්... :lol:
    අනුමානයක් විතරයි...
    [අනික එක lining වර්ගයක් විතරයි අඩු වුනෙ... ඒක විතරක් stock අඩු වෙනව කියන්නෙ ප්‍රශ්නයක් තියේ මං හිතන්නෙ... :rolleyes:
    හොර යතුරු සෙට් එක හොරෙන් ගන්න ඇත්තෙ... :baffled:]

    අනික, පෙබරබාරි සහ ඒ ළඟ දවස්වල අර සෙට් එක ගියාම ඒ විදියට stock අඩු වුනේ නෑ ඒ lining එකවත්... පොඩි පොඩි mistake තිබිලා වැරදිල ඒව හොයලා හදාගත්තට හිතාගන්න බැරි විදියට අඩු වුනේ නැහැ. :rolleyes:

    WHATSAPP BACKUP [2309011349] :
    සර් and කවුරුවත් දැන් සද්ද නැත්තෙ, සර්ලත් දැනගෙනනෙ මේව දෙන්න ඇත්තෙ? නැත්නම් මෙච්චර පෙරළියක් වෙන්නෙ කොහොමද මම? සර්ලගෙ ළමයින්ටත් වඩා බැරිවෙලා හරි හොඳින් හිටියොත් කියල වෙන්න ඇති දෙන්න ඇත්තෙ...

    WHATSAPP BACKUP [2309011620] :
    _ මේක කියන්න. නැත්නම් මං public දානව හැම රෙද්දම... _ එයාල කළේ නැත්නම් මෙච්චර හංඟන්න ඕනේ නැහැනෙ...
    ------ Post added on Sep 11, 2023 at 6:47 PM

    SMS BACKUP [230830] :
    යකෝ දැන් මේව හදන්නත් බෑ. හදන්න ගියොත් වෙනම පැත්තකට යන්න පුළුවන්. _
    ------ Post added on Sep 11, 2023 at 6:58 PM

    SMS BACKUP [230823] :
    Feb. 4 BMICH එකට C ත් ආව. C, J එක්ක canteen එකට ගියා මාව තියල. "[මම] expert නිසා බයවෙන්න දෙයක් නෑ" කියල මුරුංගා අත්තෙ තියල ගියේ. මම යන්න කලින් කිව්ව 'expert කම දෙපිටින් යන්න යන්නෙ' කියල. he hee... :D

    SMS BACKUP [230823] :
    Feb. 4 BMICH ඉඳන් එන ගමන්, J කියනව pos_ ල ගැන වරදක් කියන්න බැරිලු. ඒ තැනට එයාලව පත් කරන්නෙ සමාජයලු. මම කියාදුන්න තමන්ගෙ තීරණ නිසා වෙන දේවල්වලට වගකීම ගන්න වෙන්නේ තමන්ටම තමයි කියල සහ කර්ම විපාක ගැන. _ :dull:
    ------ Post added on Sep 11, 2023 at 7:17 PM

    SMS BACKUP [230828] :
    දැන් බබාලා මට කා එක්කවත් තරහක් නෑ හරිද... :D එකපාරටම ක්ෂණික කෝප ආවත් ටිකකින් නැති වෙනව... :frown:
    ඒ බය නැති නිසා වෙන්න ඇති... :cool:
    ------ Post added on Sep 11, 2023 at 7:26 PM

    SMS BACKUP [230908] :
    දැන් ඔයාල මෙහෙම කරන්න. _ thread එකටම දාන්න internet upload කරල. එතකොට මං චාටර් වෙනව... මෙහෙම boring වුනාම බෑ ඕයි, ලැජ්ජ නැද්ද? :lol:
    ------ Post added on Sep 11, 2023 at 7:40 PM

    SMS BACKUP [230810] :
    මේ සිද්ධි ටික ගලපල බලන්න බබාලා... EVERYTHiNG IS CONNECTED කියම්නෙ නිකම්ත... :rolleyes:
    ------ Post added on Sep 11, 2023 at 10:50 PM

    SMS BACKUP [230825] :
    Customers ල එක්ක බැනගෙන ද marketing කරන්නෙ? 'customer is king' main point එකවත් දන්නෙ නැද්ද? :eek:

    SMS BACKUP [230823] :
    ආයේ වෙළඳ ප්‍රදර්ශන තියනව නම් එදා C වගේ girl කෙනෙක් දාන්න බබාලා... ඒව හොඳ marketing tricks... මුකුත් නොදන්න models ල හරියන්නෙ නෑ. හැමදේම දන්න professional විදියට custormers ල එක්ක ගණුදෙනු දන්න girl කෙනෙක් වෙන්න ඕනෙ...
    ------ Post added on Sep 12, 2023 at 9:22 AM

    SMS BACKUP [230827] :
    මම surgical mask දැම්ම ගොඩක් වෙලාවට... වැඩ කරන අතරෙත්... ඒත් ඒක නිසා මෙහෙම හිස සෙලවීම + හුස්ම එක එයි කියන නම් හිතන්නෙ නැහැ.
    ------ Post added on Sep 12, 2023 at 9:40 AM

    SMS BACKUP [230903] :
    මට _ drug එක දුන්න නේද අඩු කුලේ පූර්ව ළමා විය සංවර්ධනය නොවුන මීහරක් රැළ? මම වෙනස් නිසා active _ තව ගත්ත උන් ඉන්නව නම් උන් අනිවා ඇති unactive _
    ------ Post added on Sep 12, 2023 at 11:05 AM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    [FB : factory එකේ අයට විතරක් පේන්න post කළ facebook posts]
    මේ දවස් ටිකේ negative feelings එක්ක හිටියෙ... :( පස්සෙ තමයි ඒවා නැති වෙලා ගියේ... :D

    FB BACKUP [230710] :
    RULES + අඩු වැටුප් -> කඩෙන් කෑම අවහිර -> නැවත කැන්ටිමේ -> නැවත drugs? -> අඩු පඩියට වැඩ කන්දක්?
    මේක විසඳන එක හොඳයි ඉක්මනට... නැත්නම් හිතට එන හැමදේම ලියනව. සැක හිතෙන හැමදේම...

    FB BACKUP [230710] :
    මම _ complain කරනව මේක හෙව්වෙ නැත්නම්... ඔක්කොම public දානව. මගෙ ඔළුව නිදහස් කරල දෙන්න.

    FB BACKUP [230710] :
    "අපිට තව කල් තියනව පව් කරන්න..." නොබියව මෙවන් වහසි බස් දොඩන්නන් කළ 'පව්' සොයා බැලීම යෙහෙකි! :rolleyes:
    (ඒ කියන්නෙ, පින් කරන්නෙ වයසට ගිහින් කියන එක)

    FB BACKUP [230709] :
    අවුරුදු බෝනස් එක ලබාදීම මඟහැරියේ ඇයි? ස්ටෝර්ස් එකේ නොසිටියේ නම් සිටින්නේ බෝඩිමේ නොවේද?
    (අවුරුද්දෙන් පසුව පැමිණ ඉල්ලා ලබාගත්තෙමි)
    අප්‍රේල් මස වැටුප අවුරුදු බෝනස් එකේ වටිනාකමින් අඩුවී දහසක් පමණ වැඩිවූයේ කෙසේද?
    මැයි 25 තෙක් වැඩකළ ද මැයි මස වැටුප සෑදීමේදී No Pay Days 11 ක් එක් වූයේ කෙසේද?

    FB BACKUP [230912] :
    අවුරුදු ගණනක පළපුරුදු යැයි කියාගන්නා එක්තරා සුපර්වයිසර් කෙනෙකු දිනක් මෙසේ කීවේය.
    "ස්ටිකර් රෝල ඇලවෙනව මදි. කිරි ගාල අලවන්න."
    ස්ටිකර් රෝලේ ඇති ගම් වර්ගය උඩින් කිරි (latex) ගා කෙසේ ඇලවේදැයි මම පුදුමයට පත්වූවෙමි. :shocked:
    "P සර් කිව්වෙ..." කියා ද ඔහු කීවේය. :baffled:
    එසේ අලවමින් දින ගණනාවක් නොඇලවෙන බව කී චෝදනා සමඟ ඔට්ටු වූවෙමි.
    පසුව දැනගත හැකි වූයේ අදාළ සුපර්වයිසර් "සර් කීව්වේ" යැයි කියා බොරු පවසා ඇති බවයි. :angry:

    FB BACKUP [230709] :
    BMICH රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ද මගේ පිටින් ගිය වරදකි. කාර්යාලයේ මගේ වරදක් ලෙස වූ කතාබහකි.
    එසේ වැරදී නැතිවූ බව කියන බිල්පතෙහි කාබන් කොපිය ඇණවුම් ලබාගැනීමක් නම් පසුව පාරිභෝගිකයා නොපැමිණියේ මන්ද?
    එදින ඇණවුම් ලබාගැනීමට අමතරව විකිණූ සපත්තු යුගලයක බිලක් නම් කාබන් කොපියට කුමක් වීද?
    එදින, එනම් 230205 දින මා ඇණවුම් ගත් පළමු බිල සපත්තු යුගලයකි. දෙවන බිල සපත්තු යුගලයක් හා බූට් සපත්තු යුගලයක් එකම බිල් පතක ය. බිල්පතක් අස්ථාන ගත වී ඇති බව කියූ සැණින් මම බිල් පොත පරීක්ෂා කළ අතර එහි එම බිල් වල කාබන් කොපි දෙකම තිබුණි.
    නැතිව තිබුනේ ඒ අතර වූ බිලකි.
    (පසුව ලත් තහවුරු නොවූ ආරංචි මාර්ග අනුව, මා අතින් එම වරද සිදු වූ බවට මා පිළිගත් බව ද ඇතැමුන් පවසා තිබේ.)

    bmich-exhibitor.jpg


    මට කතාවක් හදලවත් දාපන්කො... :lol: මේක හරි boring නෙ... :frown:
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230912] :
    P ඇයි මට stores එකේ key එක මම අතේ තිබුන කාලේ දවසක පහල office එකෙන් තියල යන්න කිව්වෙ? 230223
    රෑ off වෙලා යන්න හදනකොට... ඊටපස්සෙ දිගටම office එකෙන් තියල ගියේ...
    (ගොඩක් වෙලාවට factory manager, marketing manager, supervisor කියන කට්ටියම ගිහින් නෑ එතකොට)
    ඊටපස්සෙ ආයෙ මැයි මාසේ වගේ key ගන්න කිව්වට අරන් ආපහු දුන්නෙ සැක සහිත අවිශ්වාස සහගත තැන් වැඩි නිසා...
    (එතකොට factory manager, marketing manager, supervisor කියන කට්ටියම ගිහිල්ලා)

    SMS BACKUP [230825] :
    මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෙ බැනල නම්, එතනදී ඔයා management අතින් FAiL බබා... :lol:

    SMS BACKUP [230829] :
    මම කිව්ව සිද්ධි වල CCTV records තියනම් film එකක් හදන්න පුළුවන් වෙයි.
    (දැන් records නෑ කියල හෙම බේරෙන්න බෑ, cam තියනම් records තියෙන්න ඕනෙ... :rofl:)

    ----------------------------------------------------------------------------------------------------------
    මේ සිද්ධි ටික,
    1. වැඩගන්න drugs දුන්න එකකටත් ගැළපෙනව.
    2. lab rat කෙනෙක් කළ එකකටත් ගැළපෙනව. (මේකේ post කළ තව සිද්ධි ටිකක් තියනව, ඒව එකට දැම්මෙ නැතුවට, ඒව එක්ක බැලුවම තව ගැළපෙනව)
    3. oweners ල නොදැන drugs / poison දීල දැන් කරපු උන්ව හංඟන එකකටත් ගැළපෙනව.
    4. mind games play කර කර පළිගත්ත එකකටත් ගැළපෙනව.
    5. තව සිද්ධියකටත් ගැළපෙනව. (ඒක P ට SMS කරල ඇති)
    • මේ දේවල් කිහිපයක් වෙන්නත් පුළුවන්.
    මොන මඟුලක් ද යකෝ මේ??? :eek:
    ----------------------------------------------------------------------------------------------------------
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230901] :
    මං තොට සහෝදරයෙක්ට වගේ respect කළේ P... තෝ drugs දුන්නෙ නැත්නම් ඇයි මේක හංඟන්නෙ?

    SMS BACKUP [230912] :
    tube light එක පැද්දුනේ cutting machine එකේ මුළු board එකටම හුළං ඇල්ලුවාම ද? නැත්නම් හුළං on / off කරන තැනින් වැඩි කරල එවන්න පුළුවන් ද?
    ------ Post added on Sep 12, 2023 at 7:03 PM

    WHO IS 'Rm Rm'?
    https://elakiri.com/threads/exposed.2120859/post-29172929
    ------ Post added on Sep 12, 2023 at 7:36 PM

    What is rm short for?

    Room :shocked:

    RM is an abbreviation for room that is typically used online to refer to a chat room. It may also be used in text messages to refer to any actual physical room, such as a bedroom or classroom. If the abbreviation is used in a text message it is most likely in reference to the location of a person. :lol:
    Code:
    https://slang.net/meaning/rm
    ------ Post added on Sep 12, 2023 at 10:19 PM

    RM (Relationship Manager)

    A relationship manager (RM) is someone in an organization who liaises with clients, suppliers, partners, and investors. An RM might work on behalf of an entire organization or a department such as information services (IS). RM roles and responsibilities include negotiating contracts, maintaining business-critical communications, and networking with industry professionals and influencers. An RM helps businesses improve external relationships and reputation with outreach, engagement, and community-based activities. :rolleyes:
    Code:
    https://www.capterra.com/glossary/rm-relationship-manager/
    ------ Post added on Sep 12, 2023 at 10:26 PM

    WHATSAPP BACKUP [2309122253] :
    මට b card එක ඉක්මණට එවන්න. නඩුවක් දාන්නත් පුළුවන් එතකොට... :-)
    ------ Post added on Sep 12, 2023 at 10:56 PM

    SMS BACKUP [230912] :
    මට b card එක ඉක්මණට එවන්න කියන්න යාළුවනේ... නඩුවක් දාන්නත් පුළුවන් එතකොට...
    ------ Post added on Sep 12, 2023 at 11:00 PM
     
    Last edited: