උඹව මෙච්චර කල් කොම්පැනියේ තියා ගත්ත එකාට ගහන්න ඕන මඩු වල්ගෙන්.
Pusek Well-known member Sep 2, 2023 610 713 93 Sep 18, 2023 #41 උඹව මෙච්චර කල් කොම්පැනියේ තියා ගත්ත එකාට ගහන්න ඕන මඩු වල්ගෙන්. Reactions: Candid-B and s.p.n
Candid-B Well-known member Apr 25, 2019 27,824 1 47,522 113 චූවගෙ රෑෂ් එකේ Oct 1, 2023 #42 උබට depression බන්. බෙහෙත් ගන්න. ඒත් ලැජ්ජ වෙන්න එපා. හෙම්බිරිස්සාව උණ වගේම තමයි ඔය වගේ ඒවත්. පුළුළුන් නම් මනස එක තැන තියා ගන්න භාවනාවක් කරන්න. බැනපු අයට උබේ හිටපු තත්වය පැහැදිලි කරල දෙන ගමන් ඒ අයගෙන් සමාව ඉල්ලන්න. උබට හැමෝම උදව් කරයි. මේ කියන මටත් සෝෂල් ෆෝබියා තිබ්බා. මාත් බෙහෙත් ගත්තා. මාසයක් අරන් මම නැවැත්තුවා. දැන් කිසි අවුලක් නෑ.
උබට depression බන්. බෙහෙත් ගන්න. ඒත් ලැජ්ජ වෙන්න එපා. හෙම්බිරිස්සාව උණ වගේම තමයි ඔය වගේ ඒවත්. පුළුළුන් නම් මනස එක තැන තියා ගන්න භාවනාවක් කරන්න. බැනපු අයට උබේ හිටපු තත්වය පැහැදිලි කරල දෙන ගමන් ඒ අයගෙන් සමාව ඉල්ලන්න. උබට හැමෝම උදව් කරයි. මේ කියන මටත් සෝෂල් ෆෝබියා තිබ්බා. මාත් බෙහෙත් ගත්තා. මාසයක් අරන් මම නැවැත්තුවා. දැන් කිසි අවුලක් නෑ.
ACHIK Well-known member Jun 12, 2015 17,061 6,162 113 Oct 1, 2023 #43 tinto brass said: . මොකද්ද බන් මේ? කිසිම දෙයක් තේරෙන් නෑ.. පොඩි සාරාංශයක් දාපන් තේරුම්ගන්න බලන්න.. Click to expand...
tinto brass said: . මොකද්ද බන් මේ? කිසිම දෙයක් තේරෙන් නෑ.. පොඩි සාරාංශයක් දාපන් තේරුම්ගන්න බලන්න.. Click to expand...
S.E.R.E.N.A Well-known member Jun 27, 2018 1,370 1 885 113 Oct 1, 2023 #44 ACHIK said: Click to expand... ඒ විස්තර තියන factory එකෙන් drugs දීල වැඩ අරන් වෙන්න ඇති WHO AM I 1 කියල තියන දේවල් එයාට වෙනව. https://elakiri.com/threads/who-am-i.2120270/ මේ වීඩියෝ එකෙ තියනව වගෙ දේවල් ටිකක් වෙනස් විදියට වෙනව කියන්නෙ. හැමෝටම එක විදියට නෙවෙයි වෙන්ව ඇත්තෙ. (@s.p.n ආයෙ එළකිරි එන්නෙ නැති කතාවක් කිව්ව එයාගෙ exposed thread එක අයින් කළ නිසා. ඒකයි මම කිව්වෙ.) SMS 2023.10.16 [SPN]: mage fb profile eke thiyana videos and photos dakkada? mokakda e? kauda mama? [SAMEERA] kauda mama? https://m.facebook.com/story.php?st...coo7MRS5sl&id=100004983583726&mibextid=Nif5oz DAiWAYA WENAS KARANNA BE... fb profile eke share karala athi page eke video ekak trikonayak hadena widiya, eken kiyanne mokakda kiyala danna ayagen ahala danaganna. mata homagama ekka tharahak ne, tharaha naraka ekka... daiwaya gana danaganna pahala link eka balanna. https://elakiri.com/threads/destiny.2126224/ ------ Post added on Oct 17, 2023 at 12:22 PM
ACHIK said: Click to expand... ඒ විස්තර තියන factory එකෙන් drugs දීල වැඩ අරන් වෙන්න ඇති WHO AM I 1 කියල තියන දේවල් එයාට වෙනව. https://elakiri.com/threads/who-am-i.2120270/ මේ වීඩියෝ එකෙ තියනව වගෙ දේවල් ටිකක් වෙනස් විදියට වෙනව කියන්නෙ. හැමෝටම එක විදියට නෙවෙයි වෙන්ව ඇත්තෙ. (@s.p.n ආයෙ එළකිරි එන්නෙ නැති කතාවක් කිව්ව එයාගෙ exposed thread එක අයින් කළ නිසා. ඒකයි මම කිව්වෙ.) SMS 2023.10.16 [SPN]: mage fb profile eke thiyana videos and photos dakkada? mokakda e? kauda mama? [SAMEERA] kauda mama? https://m.facebook.com/story.php?st...coo7MRS5sl&id=100004983583726&mibextid=Nif5oz DAiWAYA WENAS KARANNA BE... fb profile eke share karala athi page eke video ekak trikonayak hadena widiya, eken kiyanne mokakda kiyala danna ayagen ahala danaganna. mata homagama ekka tharahak ne, tharaha naraka ekka... daiwaya gana danaganna pahala link eka balanna. https://elakiri.com/threads/destiny.2126224/ ------ Post added on Oct 17, 2023 at 12:22 PM
Naughtykolla48 Well-known member Nov 13, 2017 10,236 8,844 113 හඳට කිට්ටුව Oct 26, 2023 #45 මීක් මීක්