Facebook එකෙන් "printed business cards'

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    නොමිලේ Buisness Cards From Facebook ප්‍රින්ට් කරලා ගෙදරටම එවනවා

    6-520x303.jpg


    7-520x492.jpg




    Facebook Account එකක් තියෙන්න ඕනේ. නැත්නම් පල්ලෙහායින් ගිහින් ඒ වැඩේ කර ගන්නකෝ එහෙනම්.

    https://www.facebook.com

    Step 1
    මේ පියවරේදී ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මුහුණ පොතේ Profile පිටුවේ Time Line කියන වැඩ කෑල්ල Active කරලා තියා ගන්න ඕනේ. තවම Facebook Time Line Active කරලා නැත්තම් පල්ලෙහායින් ගිහින් Active කරගන්නකෝ ඉක්මනටම.

    මෙතන කොටන්න

    මෙන්න TimeLine ගත්තහම ඔයාගේ Profile එක පේන විදිය.

    gIzFP_1KwHJ.jpg


    Step 2
    දැන් ඔයාලා ඔයාලගේ Facebook Account එකට Login වෙලා ඔයාලගේ Profile එකට යන්න. එතනින් ඔයාලගේ Profile Page එකේ තියන ABOUT කියන තැන Click කරන්න.

    1.jpg



    Step 3

    හරි දැන් අලුතින් මතු උන පිටුවේ පල්ලෙහාට යන්න. බලන්න දැන් "Contact Info", කියලා කොටුවක් තියනවා. එතන තියනවා පොඩි Icon එකක් ඒක උඩට Mouse Pointer එක ගෙනිහිල්ලා ටිකක් වෙලා ඉන්න Click කරන්න ඕනේ නෑ. ඊට පස්සේ එතන අලුතින් පොඩි Window එකක් එකේ යටම තියනවා "Print Cards" කියලා ලින්ක් එකක් ඒක උඩ Click කරන්න.

    2.jpg


    මෙතනින් ගියාම ඔයාලා moo.com කියන Site එකට යයි.

    images

    ඒකෙන් තමයි අපිට මේ නොමිලේ දෙන Business Card ටික Print කරලා ගෙදරටම එවන්නේ.

    මෙතනින් ගිහින් විස්තර බලාගන්න.

    Step 4
    හරි දැන් ඔයාලා moo.com කියන සයිට් එක හරහා ඔයාගේ Business Card එක Design කර ගන්න මේකට එයාලා අපේ Facebook Profile එකේ විස්තර Automatically ලබා ගන්නවා අපිට එවා වෙනස් කරන්න පුලුවන් ඕනේ විදියට. එකේ Picture එක විදියට එන්නේ ඔයාගේ FB Profile Page එකේ Cover එකයි Profile Photo එකයි.

    ඉස්සුවේ මෙතනින් රෙප් දෙන්න වෙන්නේ මට Copy Paste කරනවා කියන්නේ ලේසි වැඩක්‌ නෙමෙයි
    PHP:
    http://allsrilankans.blogspot.co.uk/
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නියමයි තමයි වැඩේ:D.....හප්පා ‍4 Colour කාර්ඩ් කොහෙමද බං මුන් නිකන් ගහලා දෙන්නේ .උන්ට බර වියදමක් ඇතැ...! :D .තවම ‍ෆ්‍රී දෙනවාද?