Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    මුන් මේවා නමට හදනවා හරියට promote කරන එක & implement කරවන්නේ නැත්තේ ඇයි ?

    MASTER VISA වල හිත රිදෙනවටද ?


    How do I use my LankaPay Smart Wallet?​

    Using your LankaPay Smart Wallet is as easy as a tap!

    Simply ensure that your smart wallet is loaded with funds, then look out for any POS terminal displaying the "LankaPay" branding. When it's time to pay, just tap your phone against the terminal, and voila! Your payment is processed instantly, with the amount deducted from your smart wallet in a snap. No need to fumble with cash or cards – just tap and go! With LankaPay's seamless payment experience, making purchases has never been simpler.
    ඕක හැම ෆෝන් එකකටම වැඩ කරන්නෙ නැහැ
    iPhone වල iOS 18+ තියන ඩිවයිස් වල විතරයි කරන්න පුලුවන්
    Android වලත් සමහර mid range device වලත් NFC නැහැ එතකොට ඕක කාටත් යූස් කරන්න බැහැ. ඒක නිසා ඒක බැරි අයට කොහමත් වෙන සොලුශන් එකකුත් දෙන්න වෙනවා
    සොලුශන් දෙකක් තියනවට වඩා එකක් තියන එක ලේසියි සහ ප්‍රැක්ටිකල් නැද්ද
    Personally NFC Debit card based tap and go එකට මම කැමතියි වෙන රටවලත් දැකලා තියනවා ඒක පට්ටම ලේසියි.
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    කකුලේන් අදිනව නෙවෙයි , දැන් No Name කාඩ් නේ ගොඩක් ඩෙබිට් කාඩ් , කොන්දට තියන ගායටයි බස් එකේ ඉන්න සෙනග ගොඩේ හැටියටයි , කරුමෙටවත් මාරු කරල දුන්නොත් මල මගුලක් වෙන්නෙ.
    බස් එකේ ඉස්සරහ දොර වහලා පිටිපස්සේ දොරෙන් මගීන් ගන්න ඕන. ඔය මැසිම පිටිපස්සේ දොර ළඟ සෙට් කරන්න ඕන...🙂 කොන්දොස්තරටත් ලේසියි 😜
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    System study කරන්න පිටරට ගිහින් Hotel වල ආතල් අරන් ආවහම ඔහොම තමා බං. ඩුබායි සිටි එකේ පොඩි රවුමක් දැම්මත් ඇති සිස්ටම් කොහොමද run කරන්නෙ කියලා දැනගන්න.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    LankaQR තමා කරන්න තියෙන හොදම විදිය.
    mekata QR hariyanne na bn. karadara wadi phone ada ada camera point karala pay karanna bus wala. highway walatath QR set wenne na.
    mewata hariyanne Bank cards & Prepaid bus cards thama.
    meka thiyenawa kiyala danneth ada
    Lanka QR තමා හරියටම හරියන්නේ. ගෙවන ගාන එන්ටර් කරන්නෙත් මගියා විසින්මයි. අනික ක්ෂණිකව මුදල් ට්‍රාන්සර් වෙනවා. මට තාම හිතාගන්න බෑ Lanka QR එදිනෙදා ගණුදෙනු වලට තාමත් ප්‍රචලිත කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා
    mekata QR hariyanne na bn. karadara wadi phone ada ada camera point karala pay karanna bus wala. highway walatath QR set wenne na.
    mewata hariyanne Bank cards & Prepaid bus cards thama.

    ඉතින් බන් NFC Debit කාඩ් එකෙන් ගෙවන එක ඕකට වඩා කොයි තරම් ෆාස්ට්ද
    සෙනග පිරුනු බස් එකේ ෆෝන් එක ඇදලා අරගෙන ඇප් එක ඕපන් කරලා, ඇප් එකට පාස්වර්ඩ් හරි Biometric එක හරි දාල, ලොග් වෙලා QR ස්කෑන් ඔප්ශන් එකට ගිහින් ඒක ස්කෑන් කරලා OK කරන්න යන වෙලාවයි.
    NFC ඩෙබිට් කාඩ් එක ටුක් ගාල මැශින් එකේ ටච් කරන එකයි ගත්තම ලේසි මොකද්ද කියලා කියපන්කෝ

    ඒ ඇරුනම බෝට්ටු වගේ ගැස්සි ගැස්සි යන බස් එකේ QR එක ස්කෑන් කරන්නයි ටිකට් එකෙන් ටිකට් එකට ජෙනරේට් වෙන QR එක පේ කරන එකාට පෙන්නන්නයි ඒව වෙරිෆයි කරන එකයි මල ඇනයක්නේ බන්
    100% true
    yep or QR..

    meken VISA master walata hena ganak eliyata yanawa

    ps: QR ekath senaga pirichcha bus wala pracical na.. ekko google/apple pay support eka dunna nam hari
    mekata QR hariyanne na bn. karadara wadi phone ada ada camera point karala pay karanna bus wala. highway walatath QR set wenne na.
    mewata hariyanne Bank cards & Prepaid bus cards thama.
     
    • Like
    Reactions: msan

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    images