ඕක හැම ෆෝන් එකකටම වැඩ කරන්නෙ නැහැමුන් මේවා නමට හදනවා හරියට promote කරන එක & implement කරවන්නේ නැත්තේ ඇයි ?
MASTER VISA වල හිත රිදෙනවටද ?
How do I use my LankaPay Smart Wallet?
Using your LankaPay Smart Wallet is as easy as a tap!
Simply ensure that your smart wallet is loaded with funds, then look out for any POS terminal displaying the "LankaPay" branding. When it's time to pay, just tap your phone against the terminal, and voila! Your payment is processed instantly, with the amount deducted from your smart wallet in a snap. No need to fumble with cash or cards – just tap and go! With LankaPay's seamless payment experience, making purchases has never been simpler.
iPhone වල iOS 18+ තියන ඩිවයිස් වල විතරයි කරන්න පුලුවන්
Android වලත් සමහර mid range device වලත් NFC නැහැ එතකොට ඕක කාටත් යූස් කරන්න බැහැ. ඒක නිසා ඒක බැරි අයට කොහමත් වෙන සොලුශන් එකකුත් දෙන්න වෙනවා
සොලුශන් දෙකක් තියනවට වඩා එකක් තියන එක ලේසියි සහ ප්‍රැක්ටිකල් නැද්ද
Personally NFC Debit card based tap and go එකට මම කැමතියි වෙන රටවලත් දැකලා තියනවා ඒක පට්ටම ලේසියි.