තව idealzLanka එකත් හොදයි. 
අයෙත් මොනවද බන් MC එකේ divine එක තමා. සිංහල කඩයක් මචං. දැන් ගොඩක් කල් ඉදලා phone කරනවා. මමත් උන්ගෙන් phone දෙකක් විතර අරන් තියනවා. after service and warranty එහෙම ගොඩක් හොදයි.තව idealzLanka එකත් හොදයි.
http://mymobile.lk/
http://idealz.lk/
hebei ganan ban tikak

divine nam super shop ekak ban mama phone daata 6k eken gathha ekak vath case vune na

ඔය වෙබ් site එකේ දාල තියෙන prices නෙමේ බන් යන්නේ. call එකක් දීල price අහපන් මචං. කලින් දවසක මම ඇහුවම lumia 630 එක 22 ක් කිව්වා.
DIVINE PATTA.. WARRANTY CLAIM GANANAM AHANNA DEYAK NA MACHN... PATTA.. MAN KELLATA ARAN DUNNA SONY u EKE DISPLAY EKE AWULAK AWITH MUKUTH KIYANNE KARANATHUWA DALA DUNNA BN. PODAK WATILA THALILA THIBBETH PATHETH. DIALCOM WAGE THANAKATA GIYANAM KAWADAWATH WARRANTY DENNA OYA WATICHA EKA NISA WELA THIYENNE KIYALA... EKA WATINE PHN EKA GATHA DAWASW... MN DANATA DIVINE EKEN PHONE 6 ITHARA ARAN THIYENAWA. SONY U EKE WITHARAI AWULAK AWE. EKATH OYA HAMA U EKE THIYENA AWULAK... DIVINE EKEN GANIN MACHN.. ANIKA සිංහල KADAYAK
divine nam super shop ekak ban mama phone daata 6k eken gathha ekak vath case vune na
onna api devine eken gaththa phone eka thanx hemotama