Perfume help

damith144

Well-known member
  • Dec 7, 2021
    732
    275
    63
    Machan mata perfume ekak ganna one azzaro most wanted 100ml. Eka hodaida? Original ganna thenak kiyapanko. Ara scentson eke fake ewada thiyenne?
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    Sentson eke authentic badu thiynne. Habai gana tikk wadi. Fb market place wala balapan lagadi rata gihin apu kaluwo wikunanawa aduwata.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    ඕක හොදයි. හැබැයි long lasting මදි මටනම්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746
    113
    ඔරිජිනල් බඩු කියලා විකුණනවා නම් ඌ හොරෙක්
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    732
    275
    63
    Sentson eke authentic badu thiynne. Habai gana tikk wadi. Fb market place wala balapan lagadi rata gihin apu kaluwo wikunanawa aduwata.
    Ow bn eth surema thenakin nethuwa ganna bayai.

    ඕක හොදයි. හැබැයි long lasting මදි මටනම්.
    Mokdda long lasting hodama
    ------ Post added on Nov 16, 2025 at 11:13 AM

    ඔරිජිනල් බඩු කියලා විකුණනවා නම් ඌ හොරෙක්
    Ow bn. Scentson eke kalin mekema thread ekak giyane fake ewa thiyenne kiyala
    ------ Post added on Nov 16, 2025 at 11:14 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,792
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉඳන් 30-40 පර්පියුං වලට වියදං කරනවා කියන්නේ මුං මිනිස්සු වෙන්න බෑ🙄
    ගාපිය ඕ ඩි කොලොන්- රුපියල් 50යි.නැත්තං පිච්ච මලක් කනේ ගහං පල.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    ලංකාවේ ඉඳන් 30-40 පර්පියුං වලට වියදං කරනවා කියන්නේ මුං මිනිස්සු වෙන්න බෑ🙄
    ගාපිය ඕ ඩි කොලොන්- රුපියල් 50යි.නැත්තං පිච්ච මලක් කනේ ගහං පල.
    රට gihilla කරගත්තා කියල හිතාගෙන hitiya එකෙක්ට Ridila
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    ලංකාවේ ඉඳන් 30-40 පර්පියුං වලට වියදං කරනවා කියන්නේ මුං මිනිස්සු වෙන්න බෑ🙄
    ගාපිය ඕ ඩි කොලොන්- රුපියල් 50යි.නැත්තං පිච්ච මලක් කනේ ගහං පල.
    Or dash air freshener.
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Machan mata perfume ekak ganna one azzaro most wanted 100ml. Eka hodaida? Original ganna thenak kiyapanko. Ara scentson eke fake ewada thiyenne?
    mn nauran perfume eken oder kara decant ekak matanm eka long lasting na, Scentmini eken Rayhaan Lion decant eka gaththa eka hodai, aya Afnan 9PM Elixir eka gaththa eka thama try karanna bari una
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මම ticktock එකේ දැක්කා scentson එකෙන් ෆේක් ඒව විකුණනවා කියලා තවත් perfume විකුණන පොරක් accuse කරනවා. Direct නම කියලම කියන්නේ නෑ, හැබැයි තේරෙනවා scentson එකට කියලා ගහන්නේ. Elakiri එකෙත් දාලා තිබ්බා ඒ වීඩියෝ එක.

    මමත් scentson එකෙන් rayhaan, rasasi අරන් තියෙනවා ඒව නම් වරදක් නෑ.

    හැබැයි අර video එක නිසා කෝකටත් ලොකු ගණන් වල perfume ගන්නවා නම් පොඩ්ඩක් හොයලා බලලා ගන්න.